ජිවිතයේ පලවෙනි පාරට ITN එක ගැන ආදරයක් දැනුනා.. Respect ITN...😢

warwickuni

Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    I think their Radio channel around 1993 as test transmission and started Sinhala channel in 1994 and celebrated first year by extending the time to 24 hrs for the first time in Sri Lanka! This was a breakthrough at that time and revolutionary idea as no station had broadcast in the night after mid night. Most of the stations were ended around 9.30pm
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    පරණම රූපවාහිනිය නෙමෙයිද?

    නැහැ. ITN තමයි මුලින්ම පටන් ගත්තේ. රූපවාහිණි ආවේ පහු කාලෙක.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය ආණ්ඩුවේ චැනල් දැන් තමයි ගු වෙලා තියෙන්නේ. ඉස්සර ඕව හොදට කරා. දැන් වගේ දේශපාලන උන්ගේ බලපෑම් වලට යට වෙලා තිබ්බේ නැ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    lankawe channels bala eka nawaththuwe 2004 idan
    samahara yaluwange gewal wala giyahama dakinawa samaha channels ahalath neha
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    UNP ekata thama maharajala kohomath support...
    un lankawe athule nagitte UNP eka hinda..
    Salli karayo hadichcha tharamak hadune UNP eka hinda kiyalai mama nam ahala thiyenna...
    Ranilta bale labunu hema parakama Ranil athata bale enakan heen nulen gema gahuwe Sirasa / Maharaja Network eka...

    Maharaja ranil ekka set na bn .

    Un unp ekata sup karata ranil ta kamathi na...ranil ge chuk golayantath passen panna panna gahuwa e dawas wala..
     
    • Wow
    Reactions: Naughtykolla48

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    nedakin mama nam tv kohomath balanne ne
    Sirasa nam mala jarawak breaking news kewe okun thamai kalakanni
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,513
    32,237
    113




    ITN එක සිරසේ උපන්දිනේට සුබ පතයි..මොනා උනත් දැන් ITN එක කරන්නේ ජෙනුයින් කෙනෙක් වෙන්න ඔනේ අනිත් සභාපතිලට වැඩිය.. 1 වන ලොකේ රටවල් වල වැඩක්...👍👍👍අපි හොඳ දේට හොඳයි කියන්නත් පුරුදුවෙන්න ඔනේ..:yes:

    Oluwa atha gala toku aina unuth innawa loke, munta hinawela passata pihiyen anina unuth ematai
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    දෙරන, හිරු ඔයාල බලනවද ගෙවල් වල...

    අපේ ගෙදරනං බලන්නෙම නැති තරං ඔය චැනල් දෙක... බලන්න කිසි දෙයක් නෑනෙ ඒවයෙ... නිවුස්, ටෙලිනාට්ටි, චිත්‍රපටි, රියලිටි කිසිම දෙයක් බලන්න පුලුවන් මට්ටමක නෑ මටනං...
    :yes:
     
    • Like
    Reactions: PHBhagya