eka thama ban unge game eka...ඒ උනාට බං ඌට අර පලු අරින්නෙ දැන්. ගේ ගිනි තිබ්බ එකටත් සපෝට් කරේ සිරසෙන් නේ
api hama daama unge ewata rewatenawa...
eka thama ban unge game eka...ඒ උනාට බං ඌට අර පලු අරින්නෙ දැන්. ගේ ගිනි තිබ්බ එකටත් සපෝට් කරේ සිරසෙන් නේ
නැහැ. ITN තමයි මුලින්ම පටන් ගත්තේ. රූපවාහිණි ආවේ පහු කාලෙක.පරණම රූපවාහිනිය නෙමෙයිද?
UNP ekata thama maharajala kohomath support...
un lankawe athule nagitte UNP eka hinda..
Salli karayo hadichcha tharamak hadune UNP eka hinda kiyalai mama nam ahala thiyenna...
Ranilta bale labunu hema parakama Ranil athata bale enakan heen nulen gema gahuwe Sirasa / Maharaja Network eka...
ITN එක සිරසේ උපන්දිනේට සුබ පතයි..මොනා උනත් දැන් ITN එක කරන්නේ ජෙනුයින් කෙනෙක් වෙන්න ඔනේ අනිත් සභාපතිලට වැඩිය.. 1 වන ලොකේ රටවල් වල වැඩක්...අපි හොඳ දේට හොඳයි කියන්නත් පුරුදුවෙන්න ඔනේ..
![]()
දෙරන, හිරු ඔයාල බලනවද ගෙවල් වල...
අපේ ගෙදරනං බලන්නෙම නැති තරං ඔය චැනල් දෙක... බලන්න කිසි දෙයක් නෑනෙ ඒවයෙ... නිවුස්, ටෙලිනාට්ටි, චිත්‍රපටි, රියලිටි කිසිම දෙයක් බලන්න පුලුවන් මට්ටමක නෑ මටනං...
