හිතන්න යමක් තියෙනවා. 

ඒත් අර යාලුවො ගැන කියපු දේ නම් පිලිගන්න අමාරුයි. යාලුවන්ට එහෙම ගෑනු පිරිමි කියල බේදයක් නෑ. හොඳ යාලුවො දෙවර්ගයෙන්ම ඉන්න පුලුවන්. මම ඉගෙන ගන්න තැන 90%ක් විතර ඉන්නෙ පිරිමි ලමයි. ඒත් එහෙම වෙනසක් නෑ හොඳ යාලුවො අතරෙ. යාලු කමයි ආදරයයි කියන්නෙ දෙකක්.