ඔව් මචන්ලා මට මෙක ගෑන ට්‍රෙනින් එකක් තියෙනවා,, තාම කාටවත් CPR දුන්නෙනම් නෑ,, අපෙ රටෙ අඩුම තරමින් A/L වලට හරි ඈතුලත් කරන්න වටින දෙයක්
තමා රෝස කැලෙන් ලමයෙක් හම්බෙන විදිය කියල දෙන අපේ පාසල් පද්ධතියේ කෘතිම හද ගැස්ම දෙන ඒවා දාන්න තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි