ජිවිතේ එපා වෙලා ඉන්නේ බන් .

make45

Member
Feb 16, 2015
53
6
0
ජිවිතේ එපා වෙලා ඉන්නේ බන් .

මට ලොකු අවුලක් තියනවා බන් .English හොදටම අවුල් .මේ නිසා job එකත් නැති වෙන ගානට ඇවිත් තියෙන්නේ .
මට English හදා ගන්ට විදියක් කියන්ටකො .
මන් ඉන්නේ kandy .
class 10 විතර ගියා .
දැන් 28 වෙනවා වයසත් .
ජිවිතේ අන්තිමට අසරණ වෙලා ඉන්නේ .
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලියන්න කියවන්න තේරුම්ගන්න පුලුවන්ද.?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    moko aula, ubata kadda ba kiyala company eken as karannada yanne ?
    anyway, if you need to be fluent in English, you have to USE it. Going to classes will cover the theories but not the speaking ability. Find a kadda polish GF <3
     
    make45

    Member
    Feb 16, 2015
    53
    6
    0
    moko aula, ubata kadda ba kiyala company eken as karannada yanne ?
    anyway, if you need to be fluent in English, you have to USE it. Going to classes will cover the theories but not the speaking ability. Find a kadda polish GF <3

    ahema wai wage ban
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    මෙහෙමයි මචන් පංති ගියා කියලා english ඉගෙන ගන්න බැ films, tv series එහෙම english subtitles එක්ක බලපන් (කළු එවුන් කියන ඉංග්‍රීසි බලන්නවත් එපා )
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ahema wai wage ban

    mehemai ithin ubata kadda polish karaganna nam kadden katha karannama ona, ookata goda wedakam nam ithin subtitles athuwa (nathuwa hodai) english movies balanna, sinhalen kiyawala thiyena novels wala english translations aran kiyawanna, english patthara kiyawanna(news web sites). owa thamai ithin. uba hithen hithana dewal unath english walin hithapan. ethakota oka waradi waradi hari hariyanawa
     
    Last edited:

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    water-well-604x270.jpg
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    koheda ban class thiyenne.
    mata kiyahanko ane

    kandy wala thiyenawada danne na ban. . :baffled:

    anyway sirge concept eka mama kiyannam. .lankawe api iskole grade 3 idan english igenaganawa campus gihinuth. .ayeth ayeth mula idan igena gannawa. .eka wrong. .uba eka parak mula idan hodata language eka oluwata daganin. .hithaganin aye mula idan igenaganne na kiyala :cool::yes:
     
    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    මෙහෙමයි මචන් පංති ගියා කියලා english ඉගෙන ගන්න බැ films, tv series එහෙම english subtitles එක්ක බලපන් (කළු එවුන් කියන ඉංග්‍රීසි බලන්නවත් එපා )

    සිරාවට බන්. මාත් ගොඩ ගියේ අවු 4 විතර මූවීස් බලල. ප්‍රනවුන්සින්ග් එහෙමත් හැදුන..දැන කැම්පස් එකේ English Exam එකට කවදාවත් B එකෙන් අඩුව එවිල්ල නෑ. තව English Books කියවන එකෙනුත් හොදට කඩ්ඩ පොලිශ් වෙනව ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මටත් කඩ්ඩෙන් කතා කරන්න නං බෑ , මෑතක් වෙනකන් හිතන් හිටියේ පුළුවන් කියල පස්සේ තමයි දැනගත්තේ බෑ කියල .. :rofl: හැබැයි ලංකාවේ එවුන් එක්ක විතරයි , සුද්දෝ එක්ක නං කොහොම හරි සන්නිවේදනය කරගන්න පුළුවන් .. :rofl:

    කඩ්ඩෙන් ලියන්න කියවන්න චැට් කරන්න නං පුළුවන් , කතා කරන්න පුරුදු වෙන්න විදිහක් තමා නැත්තේ :(
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මට කඩ්ඩ බෑ = ඉතින් මම කඩ්ඩෙන් කථා කරන්නේ නෑ
    මම කඩ්ඩෙන් කථා කරන්නේ නෑ = ඉතින් මට කඩ්ඩ බෑ

    වැරදි වැරදි හරි කතා කරපන් තනියම හරි , ෆිල්ම් එකක් දාගනින් sub එක්ක ලස්සන phrase එකක් සෙට් උනාම උබත් නිකන් අතල් එකට කියපන්.....

    Matrix....

    "I’d like to share a revelation that I’ve had, during my time here. It came to me when I tried to classify your species and I realized that you aren’t actually mammals. Every mammal on this planet instinctively develops a natural equilibrium with its surrounding environment, but you humans do not. You move to an area and you multiply, and multiply until every natural resource is consumed. The only way you can survive is to spread to another area. There is another organism on this planet that follows the same pattern. Do you know what it is? A virus. Human beings are a disease, a cancer of this planet. You are a plague, and we... are the cure." :love::love:
     
    මන් කියල දෙන්නම් කොහොමද ඉන්ග්‍රීසි නිරායාසයෙන් පුලුවන් කරගන්නෙ කියල .
    මේ කියන්නෙ AJ hoge (effortless english system )කියන ඇමෙරිකානු ඇදුරුතුමන් හොයාගත්ත ක්‍රමයක් ටිකක් වැඩි දියුනු කරල හදාගෙන .
    මේක very powerful technique එකක් ඉන්ග්‍රිසි ඉගෙන ගන්න අයට .
    අපි බලමු කොහොමද english movie එකක් මේ movie techniques යොදාගෙන ඉගෙන ගන්නෙ කියල .

    මේක ට වඩා පහසු smart phone එකක් භාවිතා කරන එකයි.

    පහත මන් සදහන් කරන ක්‍රමවේදය ඔබ අනුගමනය කරන්න .ඉන්ග්‍රිසි ඔබේ මුවින් නිරායාසයෙන් ගලා එන බව අත් දකින්න .
    බහ තෝරන පුන්චි ලමයෙක් කතා කරන්න grammar ඉගෙන ගන්නෙ නෑ.වචන කට පාඩම් කරන්නෙ නෑ.ඒත් ඒ ලමය භාෂාවේ නිපුණ යෙක් වෙනවා.
    මේ කියල දෙන්න යන්නෙත් එවැනිම වූ ක්‍රම වේදයක් .

    Step 0
    ඔබ මෑත කාලයකදි නිකුත් වුන අලුත් film එකක් download කරගන්න .
    ඒකෙ සින්හල subtitle එක හොයාගෙන film එක ඉවර වෙනකම් බලන්න .(ඔබට film එක පිලිබඳ idea එකක් තිබිය යුතුයි )

    Step 1

    පලමු scene එක තෝරගන්න.එය විනාඩි දෙක හෝ තුන විය හැකි යි.ඒ තුල actors ල කතා කරන වාක්‍ය කිහිපයක් අඩන්ගුයි.
    English subtitle on කර ගන්න play කරන්න
    එහි ඔබ නොදන්නා ඉන්ග්‍රිසි වචන ලියාගෙන madura dictionary එකෙන් ඒවායේ අර්තය හොයාගන්න .
    අපි වචන ය සටහන් කරගන්නේ වාක්‍ය ත් සමග යි.ඒ වචන යත් එක්ක scene එක මතක් වෙනව එතකොට .
    මෙලෙස කිහිප වරක් නැවත නැවත scene එක play කරන්න .(subtitle off කර)

    Step 2

    දැන් mx player එක ඕනෙ .
    දැන් තමයි වැදගත් ම point එක .
    ඔබ එක වාක්‍ය යක් play කර නවත්වන්න .
    වාක්‍ය දිග වැඩි නම් කොටස් කිහිපයකට කඩා ගන්න.
    ඒ play කල වාක්‍ය ඔබ කියන්න.
    වැදගත් වෙන්නෙ ඔබ කොච්චර දුරට actor ව අනුකරණය කලාද කියන එක යි.
    ඒ කතාකරන විලාසය ඔබ අනුගමනය කරන්න .ඒ හැගීම් ප්‍රකාශ කරන විදීය (සිනා සීම,හැඩීම තරහ වැනි සහ,චලනය න් පවා)වචනය උච්චාරණය කරන ආකාරය සම්පූර්ණ ව copy කරන්න.

    Step 3
    Subtitle off කර
    එහි කතා කරන වාක්‍ය සදහා AB repeat දාගන්න .නැවත නැවත scene එකට සමගාමීව ඒකත් එක්කම ඔබත් කියන්න.
    මෙය නැවත නැවත කිහිප වරක් කරන්න .

    Step 4

    දැන් ඊලඟ වාක්‍ය ට යන්න .නැවත එලෙසම study කරන්න .
    එක දවසක් තුල වාක්‍යෙන් වාක්‍ය ට ගිහින් scene එක සම්පූර්ණ කරන්න .
    අදට ඒ ඇති .ඊලඟ දවසෙ ඊලඟ scene එකට යන්න.

    ඔබ මාස්ටර් වී ඇත මුලු movie එකම.සියලු vocabulary ඔබ අද්‍යනය කර ඇත .
    ඔබට හැගේවි ටික කලකින් ඉන්ග්‍රිසි ඔබේ මුවින් නිරායාසයෙන් ගලාගෙන එන බව.

    ………!!!!
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    :shocked::shocked::shocked: