ජිවිතේ එපා වෙලා ඉන්නේ

akura

Member
Feb 14, 2015
36
3
0
ජිවිතේ එපා වෙලා ඉන්නේ

ජිවිතේ එපා වෙලා ඉන්නේ .

උබලා මට උදවු කරනවාද .
ජොබ් 2ක් විතර අත්හැරිය බන් කඩ්ඩ අවුල් නිසා .
දැන් එන්න එන්නම ප්‍රශ්න වැඩි වෙනවා .

it side එකේ job 1ක් කරන්නේ .
එත් English අවුල් නිසා ගොඩක් ජොබ් නැති උනා .

English හදා ගන්ට ගොඩක් දේවල් කලා එත් තාම පට්ට අවුල් .
ඉගන ගන්න කාලේ මට තමා හොදටම IT (programing... )පුළුවන් කම තිබුනේ .
මන් ගොඩක් අයට ඒවා කියලා දුන්නා .exame වලදී කඩ්ඩ අවුල් නිසා මන් හැම දාම fail .
මන් කියලා දුන්න උන් A ++,උන් දැන් හොද ජොබ් වල .මන් ......
උන් අදටත් මට call කරලා සමහර දේවල් අහනවා .

මගේ කතාව කියන්ට බැරි තරම් අසරණ වෙලා ඉන්නේ .
හිතේ තියෙන පීඩනය යන්ටත් එකක් මේක ටික කිවේ

මේක හදාග්නට විදියක් කියලා දෙන්ටකෝ .

සිංහලන් තියෙන pdf ,නොට් තියනවානම් දෙනවාද .

උබලට ගොඩක් පින් .

ඊයේ තුබුණු හිතේ අවුලට අද office ගියෙත් නැ .
පොඩි .....
දැන් තාම පොඩ්ඩක් සිහිය ආවේ .

උබලා කියලා තියන දේවල් දැන් කියවාලා අමතු පණක් අවා වාගේ .
උබලට ගොඩක් පින් ආයේ කඩ්ඩ හදගෙනම තාම පස්ස බලන්නේ .
මන් pm දාල උදවු ඉල්ලුවොත් ,පුළුවන් විදියට උදවු කරනවාද .
උබලට ගොඩක් පින් .
තැන්ක්ස්

Last edited:
  • Like
Reactions: Pessimist

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    ඉංග්‍රීසි සින්දු අහපන් ,ෆිල්ම් බලපන් , උබට සිරාවට ඕනකමක් තියනවන්ම් පකයාසේ දවසේ 365 බ්‍රෝකන් ඉංග්ලිශ් හරි කතා කරපන්. ලංකාවේ උන් උනට කොචොක් කරාවී අන්න එක කනකින් අහල අනිත් කනින් පිටමන් කරල කතා කරපන් . හොද පරණ සර් කෙකෙන්කේ ක්ලාස් එක්කට පලයන් මචන් සුද්දා ටයිප් කඩ්ඩ කතා කරන මේ ගුරු විද්‍යාල ගිය උන් හරියන්නේ නෑ . සුද්දෙක් හරි අල්ලගෙන කත කරපන්. කඩ්ඩ පොලිෂ් යාලුවෝ සෙට් කරගනින් ලැජ්ජා නැතුව කියපන් හෙල්ප් එකක් දියන් කියල , උබ සිංහලයෙක් කඩ්ඩ කියන්නේ සුද්දගේ බාසව අපේ සමහරක් උන්ට මව් භාෂාව උනාට. පුලුවන් නම් ටෝස්මාස්ටස් කල්බ් එක්කට බැදියන් එක්කෝ ස්පෝකන් ඉන්ගිල්ෂ් ක්ලාස් එක්කට හැම වෙලාවෙම නාකි පොරක් ගනින් නමත් කඩ්ඩ නමක් තියන කොටින්ම ඉයේ පෙරේද ක්ලාස් කරන උන් නම් එපා, නාකි සීය කෙනෙක් හරි කමක් නෑ හොයාගෙන පාලුව යන්න කොටපන් මචන්ඉගෙන ගන්න හොදම එක බෝකන් ඉන්ග්ලිශ් උබට තේරෙන කාලෙක උබම වැරදි හදාගන්නවා නිකම්ම. ඉංග්‍රිසියෙන් හිතපන් පත්තර කියවහන් ගූගල් එකේ ආටිකල් කියවහන් මොනා හරි සබ්ජෙක්ට් එකක් ගැන. උබ ඒක එක්ක ඉන්න පැය ගාන වැඩි වෙන්නම ඕක හරියනවා.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යකෝ...

    දෙකේ පන්තියට ගිය අක්කලා මැද පෙරදිග ගිහිල්ල අරාබි භාෂාව වතුර වගේ කතා කරන්නෙ.

    පැටලි පැටලි හරි කථා කරපන්. english කෙල්ලෙක් සෙට් කරගන චැට් කරපන්.
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Meke meaning eka hoyala kadda polish karaganna danma patan ganin :cool:

    " Don't let them fool ya
    Or even try to school ya
    Oh, no We've got a mind of our own
    So go to hell if what you're thinking is not right
    Love would never leave us alone
    A-yin the darkness there must come out to light
    "
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :) මටත් උබට වගේම ගොඩක් අවුල් ආව බන් ඉස්සර English කතාකරන්න බැරුව :sorry: අපිට තියෙනවා සුද්දොන්ට විතරක් නවතින්න පුළුවන් foreigners guest house එකක්, ඉතින් මං ඕකට සෙට් වෙලා එක seasonඑකක් හිටියා තාත්තට වැඩ වලට උදවුවට සෙට් වෙලා :yes: හොද දේ කියන්නේ මචං සුද්දෝ පට්ට supportive බැරි/නොදන්න දෙයක් හදාගන්න tryකරන එකෙක්ට ඒක කියල දෙන්න :yes::love: මම මුලදී කැඩි කැඩි කතා කරා උන් එක්ක, උන්ගෙ තියෙන හොදේ අපි නොදන්න languageඑකක් කතාකරද්දී උන් දන්නව ඒක අපේ native laguageඑක නෙමි කියල, ඒ නිසා උන් වරදින කිසිම තැනකදී පොඩ්ඩක්වත් හිනාවෙන්නේ නෑ වැරදි හදනවා මිසක්, ඒකට අපේ පකයලා :lol: එක වචනයක් වැරදියන් පුකෙනුත් හිනාවෙනවා, මට වැඩියෙන්ම නොදන්න grammar එහෙම හදල දුන්නේ Indian කෙල්ලෙක් නැවතිලා හිටියා හරිතා කියල, තව chinaඅපේ වයසේ කොල්ලෙක් හිටියා පෙන්ග් කියල, උන් දෙන්න මගේ ගොඩක් basic තැන් හැදුව, දැන් 100& perfectනොවුනත් අවුලක් නැතුව ගොඩ :yes: අපි ඉන්දියන් එවුන්ගේ english වලට හිනාවුනාට දැන් උන් ලංකාවේ අපේ එවුන්ට වඩා ලස්සනට කතාකරනවා :yes: උන් දවසින් දවස උන්ගේ අඩුපාඩු හදාගනන්ව අපේ එවුන් ඉතින් වටේම එවුන්ට හිනාවෙවී ඉන්නවා, උබට කියන්න තියෙන්නෙත් මචං මොකා උබට හිනාවුනත් උබ තනියෙන් හරි english කතාකරන්න පටන් ගනින්, එතකොටයි උබට englishකතාකරන්න පුළුවන් වෙන්නේ, නැතුව උබ කොච්චර පොත් පිරෙවුවත් notesලියලා කාදවත් english හැදෙන්නේ නෑ :) sinhala sutitlesදාගෙන film බලන එක වහාම නවත්තහන්, film එක නොතේරුනාට කමක් නෑ ටික දවසක් යද්දී උබටම උබේ වෙනසක් තේරෙයි මචං :yes: english news බලන්න පුරුදු වෙයන්, ඔය BBC / TED talk වගේ එවුව අනිවා බලහං :yes: නිකන් ඉන්න වෙලාවටත් මොකක්හරි වාක්‍යක් හිතෙන හිතල ඒක කොහොමහරි english වලට convertකරන්න try කරහන් :) මුලදී ගොඩක් වරදී, බෑ කියල හිතෙයි ඒත් දිගටම මේ ටික කරහන් අනිවා ඕක හරියනවා මචං..ජය..!​
     
    Last edited:

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    kamathi thanakin english igena ganna patan ganna

    ex 1.cricket walata kamathi nam cricinfo.com commentry eka kiyawanna match eka balanne nathuwa

    2 aluth car walata kamathi nam car magazine kiyawanna http://motormaglanka.lk
    wage

    All the best
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    :) මටත් උබට වගේම ගොඩක් අවුල් ආව බන් ඉස්සර English කතාකරන්න බැරුව :sorry: අපිට තියෙනවා සුද්දොන්ට විතරක් නවතින්න පුළුවන් foreigners guest house එකක්, ඉතින් මං ඕකට සෙට් වෙලා එක seasonඑකක් හිටියා තාත්තට වැඩ වලට උදවුවට සෙට් වෙලා :yes: හොද දේ කියන්නේ මචං සුද්දෝ පට්ට supportive බැරි/නොදන්න දෙයක් හදාගන්න tryකරන එකෙක්ට ඒක කියල දෙන්න :yes::love: මම මුලදී කැඩි කැඩි කතා කරා උන් එක්ක, උන්ගෙ තියෙන හොදේ අපි නොදන්න languageඑකක් කතාකරද්දී උන් දන්නව ඒක අපේ native laguageඑක නෙමි කියල, ඒ නිසා උන් වරදින කිසිම තැනකදී පොඩ්ඩක්වත් හිනාවෙන්නේ නෑ වැරදි හදනවා මිසක්, ඒකට අපේ පකයලා :lol: එක වචනයක් වැරදියන් පුකෙනුත් හිනාවෙනවා, මට වැඩියෙන්ම නොදන්න grammar එහෙම හදල දුන්නේ Indian කෙල්ලෙක් නැවතිලා හිටියා හරිතා කියල, තව chinaඅපේ වයසේ කොල්ලෙක් හිටියා පෙන්ග් කියල, උන් දෙන්න මගේ ගොඩක් basic තැන් හැදුව, දැන් 100& perfectනොවුනත් අවුලක් නැතුව ගොඩ :yes: අපි ඉන්දියන් එවුන්ගේ english වලට හිනාවුනාට දැන් උන් ලංකාවේ අපේ එවුන්ට වඩා ලස්සනට කතාකරනවා :yes: උන් දවසින් දවස උන්ගේ අඩුපාඩු හදාගනන්ව අපේ එවුන් ඉතින් වටේම එවුන්ට හිනාවෙවී ඉන්නවා, උබට කියන්න තියෙන්නෙත් මචං මොකා උබට හිනාවුනත් උබ තනියෙන් හරි english කතාකරන්න පටන් ගනින්, එතකොටයි උබට englishකතාකරන්න පුළුවන් වෙන්නේ, නැතුව උබ කොච්චර පොත් පිරෙවුවත් notesලියලා කාදවත් english හැදෙන්නේ නෑ :) sinhala sutitlesදාගෙන film බලන එක වහාම නවත්තහන්, film එක නොතේරුනාට කමක් නෑ ටික දවසක් යද්දී උබටම උබේ වෙනසක් තේරෙයි මචං :yes: english news බලන්න පුරුදු වෙයන්, ඔය BBC / TED talk වගේ එවුව අනිවා බලහං :yes: නිකන් ඉන්න වෙලාවටත් මොකක්හරි වාක්‍යක් හිතෙන හිතල ඒක කොහොමහරි english වලට convertකරන්න try කරහන් :) මුලදී ගොඩක් වරදී, බෑ කියල හිතෙයි ඒත් දිගටම මේ ටික කරහන් අනිවා ඕක හරියනවා මචං..ජය..!​

    :yes::yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ජිවිතේ එපා වෙලා ඉන්නේ .

    උබලා මට උදවු කරනවාද .
    ජොබ් 2ක් විතර අත්හැරිය බන් කඩ්ඩ අවුල් නිසා .
    දැන් එන්න එන්නම ප්‍රශ්න වැඩි වෙනවා .

    it side එකේ job 1ක් කරන්නේ .
    එත් English අවුල් නිසා ගොඩක් ජොබ් නැති උනා .

    English හදා ගන්ට ගොඩක් දේවල් කලා එත් තාම පට්ට අවුල් .
    ඉගන ගන්න කාලේ මට තමා හොදටම IT (programing... )පුළුවන් කම තිබුනේ .
    මන් ගොඩක් අයට ඒවා කියලා දුන්නා .exame වලදී කඩ්ඩ අවුල් නිසා මන් හැම දාම fail .
    මන් කියලා දුන්න උන් A ++,උන් දැන් හොද ජොබ් වල .මන් ......
    උන් අදටත් මට call කරලා සමහර දේවල් අහනවා .

    මගේ කතාව කියන්ට බැරි තරම් අසරණ වෙලා ඉන්නේ .
    හිතේ තියෙන පීඩනය යන්ටත් එකක් මේක ටික කිවේ

    මේක හදාග්නට විදියක් කියලා දෙන්ටකෝ .

    සිංහලන් තියෙන pdf ,නොට් තියනවානම් දෙනවාද .

    Den ubata mona side ekada case ?
    - grammer da
    - listning
    -spoken
    -writing

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    English නැතුව කොහොමද programming කරන්නෙ? මටත් කියල දීපං.:oo:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ubata oka ikmanatama goda daganna nam hoda class ekakata yanna ona. habai ube level eka assess karala ube level ekata galapenna course eka karana place ekak wenna ona. ubata salli thiyanam kollupitiye BC ekata palayan. eke general English course eka karapan. salli nathnam thawa alternatives thiyanawa :)
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ජිවිතේ එපා වෙලා ඉන්නේ .

    උබලා මට උදවු කරනවාද .
    ජොබ් 2ක් විතර අත්හැරිය බන් කඩ්ඩ අවුල් නිසා .
    දැන් එන්න එන්නම ප්‍රශ්න වැඩි වෙනවා .

    it side එකේ job 1ක් කරන්නේ .
    එත් English අවුල් නිසා ගොඩක් ජොබ් නැති උනා .

    English හදා ගන්ට ගොඩක් දේවල් කලා එත් තාම පට්ට අවුල් .
    ඉගන ගන්න කාලේ මට තමා හොදටම IT (programing... )පුළුවන් කම තිබුනේ .
    මන් ගොඩක් අයට ඒවා කියලා දුන්නා .exame වලදී කඩ්ඩ අවුල් නිසා මන් හැම දාම fail .
    මන් කියලා දුන්න උන් A ++,උන් දැන් හොද ජොබ් වල .මන් ......
    උන් අදටත් මට call කරලා සමහර දේවල් අහනවා .

    මගේ කතාව කියන්ට බැරි තරම් අසරණ වෙලා ඉන්නේ .
    හිතේ තියෙන පීඩනය යන්ටත් එකක් මේක ටික කිවේ

    මේක හදාග්නට විදියක් කියලා දෙන්ටකෝ .

    සිංහලන් තියෙන pdf ,නොට් තියනවානම් දෙනවාද .

    මචන් මට ඔය සීන් එක තිබුනා.. ඉංග්‍රීසි බැරුව චාටර් වෙච්ච ඇනිච්ච වාර නම් එමටයි.. මම නම් දැන් ගේම ගහනව.. ඉස්සර කඩ්ඩෙන් interview එකක් පේස් කරන්න බායෙ හිටිය මම කඩ්ඩෙන් අනිත් උන් interview කරන ගානට හදාගත්ත.. කම්පැනියේ නිව්ස් ලෙටර් පවා හදන්නෙ මම.. මම උබට උපදේශයක් දෙන්න.. මුලින් හිතපන් බැරි දෙයක් නෑ කියලා.. දැන් තාක්ෂණය දිවුණුයිනේ.. online call කරන්න chat කරන්න foreigner කෙනෙක් set කරගනින්.. fb,whatsapp, Viber ඔය ඕන එක්කින් හොයාගන්න විදි තියෙනවානෙ... වැරදි වැරදි හරි කතාකරපන්..අනිවාර්යයෙන් එතකොට උබ ගොඩ යනවා.. පුලුවන් නම් කෙල්ලෙක් හොයාගනින්.. එතකොට ආතල් එකේ කයිය ගහන්න පුලුවන්.. උබට කතකරනකොට එන ප්‍රශ්න හොයාගන්න උබට ආශාවක් එනවා එතකොට.. boring නැතුව උබට ඉගනගන්න පුලුවන්.. මේක හරියට මාස දෙකක් කරපන්.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. වැඩි විස්තර ඕනෙ නම් අහපන්..
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,585
    113
    ජිවිතේ එපා වෙලා ඉන්නේ .

    උබලා මට උදවු කරනවාද .
    ජොබ් 2ක් විතර අත්හැරිය බන් කඩ්ඩ අවුල් නිසා .
    දැන් එන්න එන්නම ප්‍රශ්න වැඩි වෙනවා .

    it side එකේ job 1ක් කරන්නේ .
    එත් English අවුල් නිසා ගොඩක් ජොබ් නැති උනා .

    English හදා ගන්ට ගොඩක් දේවල් කලා එත් තාම පට්ට අවුල් .
    ඉගන ගන්න කාලේ මට තමා හොදටම IT (programing... )පුළුවන් කම තිබුනේ .
    මන් ගොඩක් අයට ඒවා කියලා දුන්නා .exame වලදී කඩ්ඩ අවුල් නිසා මන් හැම දාම fail .
    මන් කියලා දුන්න උන් A ++,උන් දැන් හොද ජොබ් වල .මන් ......
    උන් අදටත් මට call කරලා සමහර දේවල් අහනවා .

    මගේ කතාව කියන්ට බැරි තරම් අසරණ වෙලා ඉන්නේ .
    හිතේ තියෙන පීඩනය යන්ටත් එකක් මේක ටික කිවේ

    මේක හදාග්නට විදියක් කියලා දෙන්ටකෝ .

    සිංහලන් තියෙන pdf ,නොට් තියනවානම් දෙනවාද .

    meke ube waraddak newei ban.....ape kalakanni itihasaya saha ape hamuduruwo apitma keliya....english language eke tibba nam ada lankawe godak prashna adui
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ochcharama awul nam Individual class ekak karaganna hoda sir kenekta kiyala. eka thama hodama. mokada self study karaddi ubata godak grammer related dewal maga arenna puluwan. umbe wayasa kiiyada ?
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    meke ube waraddak newei ban.....ape kalakanni itihasaya saha ape hamuduruwo apitma keliya....english language eke tibba nam ada lankawe godak prashna adui

    පිස්සුද යකෝ අපේ ඉතිහාසයට හාමුදුරුවොන්ට බනින්නේ.. අපි එහෙම හිටියනම් සුද්දගේ කටු ලෙවකන වහල්ලු වගේ ඉන්න වෙන්නේ.. ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක්.. භාෂාවක් තිබ්බ කියලා නම් අපිට අමුතුවෙන් හම්බෙන දෙයක් නම් නෑ.. මිනිස්සුනෙගෙ ක්‍රියාව වැදගත් වෙන්නෙ.. ජපානේ බහුතරයකට ඉංග්‍රීසි බෑ.. ඒත් උන් ඉන්න තැන බලපන්.. මහන්සි වෙයල්ල.. කෝකත් නිකන් ඉගනගන්න බෑ.. බලපන් අපිට සිංහල භාෂාවේ ව්‍යාකරන ටිකවත් පුලුවන්ද? කොහොම උනත් භාෂාව්ක් කියන්නෙ සංනිවේදනය කරන්න පාවිච්චි කරන මාධ්‍යක් විතරයි..