ජිවිතේ ගොඩ දාගන්න උදව්වක් ඕනෙ.
සියලු අයියල අක්කල නංගිලා මල්ලිලාගෙන් අවසරයි.මම අලුත් එකෙක්.
.කාලයක් තිස්සේ එළකිරියේ තියෙන ඒවා කියෙව්වට අද තමයි account 1ක් හදාගත්තේ....මේක දෙයක් ඉගෙන ගන්න,උදව් කරන්න කැමති ගොඩක් අය ඉන්න තැනක් කියල තේරුණා.
.
මේකයි මට තියෙන ප්‍රශ්නෙ.මම A/L ගොඩ දාගන්න බැරි උනා එකෙක්.දැනට පොඩි job 1ක් කරනව.ලොකු ගානක් නම් හම්බවෙන්නේ නැ.එකත් ඉතින් නිකන් අදුරුම්කමට සෙට් උනා job 1ක්.A/L fail එවුන්ට කවුද හොද job දෙන්නේ.
.A/L ඇන ගත්තේ නම් සම්පුර්ණයෙන්ම මගේ වරදින්.
.කලේ maths...එහෙම වැඩ බැරි එකෙකුත් නෙමෙයි මම.ගොඩක් අය හිතාගෙන හිටියේ මම හොද තැනකට එයි කියල.ඒත් දැන් අඩු පඩියකට කඹුරනවා...දැන් නම් හොදටම තේරෙනවා A/L කරගෙන campus නොගිය එකේ පාඩුව.වයසත් 26ක්.
...ඒත් හීනයක් තියෙනව කවද හරි machanical හරි mechatronics හරි ඩිග්රියක් කර ගන්න.ලොකු ගානක් ඉතුරු කරගෙනත් නැහැ.ලක්ෂයක් වගේ තියෙනව අවුරුදු ගානක් ඉතුරු කරල.පවුලෙන් ආපු සල්ලියකුත් නැහැ.කවුරු හරි මට මේ ඩිග්රි 1 කර ගෙන යන්න ඕන path 1 පැහැදිලිව කියල දෙනවද.open university තමයි කරන්න හිතාගෙන ඉන්නෙ.ඒත් මට දැන් මේ කරන job 1න් අයින් වෙන්න අමාරුයි.ජිවත් වෙන්නත් එපයි.
.part time ඩිග්රි 1 කරන්න බැරිද.site එකේ බැලුවත් එහෙම ලොකු විස්තරයක් නැහැ නෙ.ඒක නිසා part time ඩිග්රි කරන අය පුලුවන්නම් කියන්න...අනිත් 1 මට අයෙත් A/L ලියල s 3ක් වත් දා ගන්න වෙයි ද.
.මේ ෆීල්ඩ් එකේ හොද job තියෙනවද .අනේ විහිලුවට ගන්න එපා.නොකා නොබී හරි ඉතුරු කරල කොහොම හරි ඩිග්රි 1ක් කරල මේ ගෙවන ජීවිතෙන් පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න තමයි ඕනෙ...ලොකු පිනක් ඔයාලට.
සියලු අයියල අක්කල නංගිලා මල්ලිලාගෙන් අවසරයි.මම අලුත් එකෙක්.
.කාලයක් තිස්සේ එළකිරියේ තියෙන ඒවා කියෙව්වට අද තමයි account 1ක් හදාගත්තේ....මේක දෙයක් ඉගෙන ගන්න,උදව් කරන්න කැමති ගොඩක් අය ඉන්න තැනක් කියල තේරුණා.
.මේකයි මට තියෙන ප්‍රශ්නෙ.මම A/L ගොඩ දාගන්න බැරි උනා එකෙක්.දැනට පොඩි job 1ක් කරනව.ලොකු ගානක් නම් හම්බවෙන්නේ නැ.එකත් ඉතින් නිකන් අදුරුම්කමට සෙට් උනා job 1ක්.A/L fail එවුන්ට කවුද හොද job දෙන්නේ.