ජිවිතේ පලවෙනි වතාවට aliexpress එකෙන් ඕඩර් එකක් දැම්මා

good-man

Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    සති තුනකට කලිනන් දාපු එක පෙරේදා ආවා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ඕකෙන් කවුරුත් බඩු ගන්නවද බන්?
    ow mama gatta

    සති තුනකට කලිනන් දාපු එක පෙරේදා ආවා
    dan nam awulak nathuwa athi neh ban.
    fuel case nathi nisa lankawata apu gaman denawa athi
    ------ Post added on Nov 15, 2022 at 12:03 PM

    අගෝස්තු එකක් සැප්තැම්බර් ආව CPCN (Commonline)

    Aliexpress අතෑරලා ඉන්නෙ
    meka lankawe courior service ekakda ban
    ------ Post added on Nov 15, 2022 at 12:03 PM

    "ජීවිතේ පලවෙනි වතාවට sex කලා, ළඟදි කරපු අයට ළමයි හම්බුණාද?" වගේ ප්‍රශ්නයක් මේක 🥴
    creative mindset
    ------ Post added on Nov 15, 2022 at 12:04 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    "ජීවිතේ පලවෙනි වතාවට sex කලා, ළඟදි කරපු අයට ළමයි හම්බුණාද?" වගේ ප්‍රශ්නයක් මේක 🥴
    බුදාම්මෝ ඒක.... 😂

    Happy Very Funny GIF by Disney Zootopia
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    ලගදි 7 ක් දැම්මා 4ක් ආවා 1ක් චීනම හොරකලා 2න් කොහේ කොතනක තියේවිදො.....
    දැන් දන්නේ නෑ කල යනවබන් අම්බානෙකට
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Welcome to the internet 😋

    ගිය අවුරුද්දෙ ජූනි දාපු ටික තාම නෑ