ඕක තමයි මචන් ඇත්තම කතන්දරේ අම්මා තාත්තා ගෑනි ඇරෙන්න අපිට ඉන්නේ අපි විතරයි
ගොඩාක් යාළුවො ඉන්නේ නමට විතරයි![]()
gani? ubata sure da? uba lagadida kasada bande?
ඕක තමයි මචන් ඇත්තම කතන්දරේ අම්මා තාත්තා ගෑනි ඇරෙන්න අපිට ඉන්නේ අපි විතරයි
ගොඩාක් යාළුවො ඉන්නේ නමට විතරයි![]()


මම නම් ජීවිතේ ගොඩක් වැරැදි කරලා තියෙනවා. මම තාමත් විඳවන්නේ මට හරියට ඉගෙනගන්න බැරිවෙච්ච එක ගැන. ඉහලට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්න ආස උනාට ඒ කාලේ ජීවිතේ අනාගත්ත නිසා තාමත් ඒක හීනයක් විතරයි. මට දුක අපේ අම්මායි තාත්තයි ගැන. මම එයාලගේ හීන නැති කරා. දැන් නම් මම මගේ ජීවිතේ පුරාවටම උත්සාහ කරන්නේ මම කරපු වැරැදි හදාගන්න. ඒත් නැගිටින්න හදන වාරයක් ගානේම ඇදගෙන වැටෙන ඒක් දරාගන්න බෑ
good luck mcnmama karapu lokuma waradda - mage hithe andila hitapu lassana ahinsaka charithawath kella kawadahari mata labei kiyala ada (28 years) wenakan balan hitapu eka. dan itin asahane wadi wela bus wala, senaga pirinu than walata gihin ganunge aga athagala arthal gannawa

mata weraduna thana thama..sinhalema kiwwoth suudu kelima:/
ගැටලු , මගහැරීම් වගේ දේවල් කොහොමත් ජීවිතේ හමුවෙන දේවල් , ඒවට මූහුණ දීලම තමයි ඒ හා සම්බන්ධ අත්දැකීම් අපිට ලැබෙන්නේ , ජීවිතේ වැරදුනු තැන් තමයි ජීවිතේ ඉදිරිගමන , ඒ වැරදුනු තැන් හදාගෙන , එහෙම හදන්න බැරිතැන් තියෙනවානම් ඒව නැවත නොවන තැනට ජීවිතය පත් කරගෙන ඉදිරියට යන්නයි ඕනා, ඒකයි ජීවත් වෙනවා කියලා කියන්නේ
ඉගෙන ගත්ත තැන් විතරයි තියෙන්නෙ වැරදිච්ච තැන් කියල එකක් නෑ.
මට තාම මට වැරදුන තැන හොයාගන්න බැරුව ඉන්නේ..
මාව මේ තත්වෙට දැම්මේ ගෙදර එවුන්ම තමා..
කොහෙද යන ගොන් course එකක් කරන්න කියල රස්සාවක්වත් නැතුව දැන් ගෙදරට වෙලා ඉන්නවා..
දැන් ජිවිතේ ගොඩක් අමාරුවෙන් ගත කරන්නේ...![]()

amma,thatha ubata kawadawath waraddak karanne na bn.Any way watila inna thanen kohoma hari goda waren mcn![]()

නෙදකින් තො එ දවස්වල අපිටත් කිව්ව සුදු කෙලපන් කියලාmata weraduna thana thama..sinhalema kiwwoth suudu kelima:/
