ජිවිතේ_එපාවෙලා

hardest

Member
Mar 16, 2019
12
3
3
ජිවිතේ_එපාවෙලා

මේකයි කතාව.. අම්මල තාත්තල ඉන්නේ මාත් එක්ක මගේ ගෙදර, සහෝදරයා ඉන්නේ වෙනම ගෙදරක (ගෑනියි ලමයි එක්ක).
මටත් ගෑනියෙක් සිටී..

අම්මල තාත්තල ලෙඩ උනාම මම හොස්පිටල් නවත්වන එකේ ඉඳන් හොස්පිටල් බිල් එක ගෙවන එකත් තනියම කරනවා (පුළුවන් කමකට නෙමෙයි), මොකද එහෙම එකක් වෙනකොටම සහෝදරයා මග අරිනවා.

එක්කෝ ඌ සල්ලි නෑ කියල පෙන්නන්න අපෙන් ණයක් ඉල්ලනවා, මට ස්ථිර රස්සාවක් නැහැ, නමුත් සහෝදරයා හොඳ තැනක රස්සාවක් කරනවා.

රුපියල් 500 ක් වත් දෙන්න බැරි කමක් නෑනේ.. නමුත් ඒ වෙනුවට පොර කරන්නේ වයසක දෙමව්පියෝන්ට එයාගේ ප්‍රශ්න කියල හෙමිහිට දත ගලවනවා (සල්ලි ඉල්ලනවා).

අන්තිමේ මිනිහ නැති බැරි හිත හොඳ එකා විදියට අම්මල කතා කරන්නෙ, මම නිතර දකින බැල මෙහෙවරකම් කරන එකා වගේ ඉන්නව.

පට්ට කලකිරීමයි.. මට හිත හදාගන්න උදව් කරන්න..
 
Last edited:
  • Like
Reactions: RoxDeyon

Maths buwa

Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    affaaa
    oyawage wadanam ona taram wenawa ban.
    me ganige ammai tattai ekka thawa podi ekekuth innawa. epa
    wela inne ban
    okkoma kerehaki ara podi eka inna ek thama mata allanne natte
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    හම්බෝ. උබ අම්මටයි තාත්තටයි ඇත්ත විස්තරේ කියන්න. ඔහොම ගුණමකු සහෝදරයො ඉන්නවා බ්‍රෝ. උබ උන්ව වෙනස් කරන්න යන්න එපා. සහෝදරයො තරහ කරනෙගෙන උබේ වැඩ ටික සහ අම්මලට තාත්තලට උදව් කරපන්. අනික් පාර අරූ සල්ලි ඉල්ලුවම උගෙ ගෑනි ඉස්සරහ ඌව නෝන්ඩි කරපන්. කියපන් කෙලින්ම බෑ මේ සල්ලි අම්මලට කියල. සහෝදරයො කියන්නෙ බැන්දට පස්සෙ වෙනස් වෙන අමුතු ජාතියක්. උබ උන්ට එක පාරක් ඔළුව නැව්වොත් උන් බලන්නෙ උබව පාගගන්න. මට අත්දැකීම් තියෙනවා. ඒකයි කිව්වෙ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    උඹ මෙහෙම හිතපන්. උඹට ලැබිලා තියෙන්නේ ඉතාමත් හොද අවස්ථාවක්. දෙමාපියන්ට සලකනවා කියන එක එසේ මෙසේ පුණ්‍ය කර්මයක් නෙමෙයි. උඹේ මල්ලිට නොලැබුනු අවස්ථාවක් තමයි උඹට ලැබිලා තියෙන්නේ. උඹට සල්ලි නැත්තන් මල්ලිත් උදව් කරන්නේ නැත්නම් අම්මවයි තාත්තවයි පුලුවන් විදිහට රජයේ රෝහලකින් හරි බෙහෙත් ටික අරන් දීලා පුලුවන් හොදම විදිහට බලාගනින්. අහිතක් හිතන්න එපා කා ගැනවත්. උඹ කරන දේට රිටර්න් එක කවදාහරි උඹට ලැබෙනවාමයි. හොද ආයෝජනයක් කරනවා වගේම තමයි. හිත පිරිසිදුවෙන් කරපන්. මේ රටේ ගොඩාක් තැන්වල ඔය සීන් එක තියෙනවා. පොඩි කාලේදි සහෝදරයෝ අම්මාව තාත්තව බෙදාගන්න රණ්ඩු කරනවා. පස්සේ ඒ දෙන්නව වෙන කොහාට හරි තල්ලු කරලා දාන්න රණ්ඩු කරනවා. ඕක තේරැම් අරන් උඹට පුලුවන් උපරිමයෙන් උඹ සලකපන්.

    • Like
    Reactions: hchri

    ස්තුතියි මචන්.. ගොඩක් වටිනවා උඹල ලියපු දේවල්!!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඉස්සලම කොන්ද කෙලින් තියාගනින් , දවසක් මූනට කියපන් . උබ ඕම ඉන්න ඉන්න තමා අත හොදන්නේ කැත්තට පොල්ල වගේ හිටපන් , ආයෙ වෙන සරල සිගිති ලවු සීන් මෙතන කියන ඒවා වැඩක් නෑ. උබ ගේමට හිටපන් , ඌ හීටිය කියල දෙයකුත් උබට නැත්ටහම් අත ඇරුනා කියලා දෙකුත් නෑනේ . අත්හදා බලමු ක්‍රමයක් හොදට වැඩ කරනවා , පස්සෙ නගුට වනන් එන්නේ .
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ubage duka therenawa machan..
    puluwan tharam uba oka gena hithana eka adu karanna..
    amma thaththa mona widiyata baluwath ubane e minissunta salakanne..
    eka gena sathutu weyan..

    dawasaka ube lamainuth ubata salakai machan
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,749
    1,490
    113
    rate thiyena prasna naeda bn wadiya hithannepa machan ube gamana yaman oanewata wada namenna yannepa sahodarayyata wunath ubata puluwan deyak thiye nam karapan bai nam nokara idapan.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ.. මට මදි මුළු සංසාර යුගේ ... ඔබව බලාගන්නට අම්මේ ...
     
    • Like
    Reactions: hchri

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    උඹ මෙහෙම හිතපන්. උඹට ලැබිලා තියෙන්නේ ඉතාමත් හොද අවස්ථාවක්. දෙමාපියන්ට සලකනවා කියන එක එසේ මෙසේ පුණ්‍ය කර්මයක් නෙමෙයි. උඹේ මල්ලිට නොලැබුනු අවස්ථාවක් තමයි උඹට ලැබිලා තියෙන්නේ. උඹට සල්ලි නැත්තන් මල්ලිත් උදව් කරන්නේ නැත්නම් අම්මවයි තාත්තවයි පුලුවන් විදිහට රජයේ රෝහලකින් හරි බෙහෙත් ටික අරන් දීලා පුලුවන් හොදම විදිහට බලාගනින්. අහිතක් හිතන්න එපා කා ගැනවත්. උඹ කරන දේට රිටර්න් එක කවදාහරි උඹට ලැබෙනවාමයි. හොද ආයෝජනයක් කරනවා වගේම තමයි. හිත පිරිසිදුවෙන් කරපන්. මේ රටේ ගොඩාක් තැන්වල ඔය සීන් එක තියෙනවා. පොඩි කාලේදි සහෝදරයෝ අම්මාව තාත්තව බෙදාගන්න රණ්ඩු කරනවා. පස්සේ ඒ දෙන්නව වෙන කොහාට හරි තල්ලු කරලා දාන්න රණ්ඩු කරනවා. ඕක තේරැම් අරන් උඹට පුලුවන් උපරිමයෙන් උඹ සලකපන්.

    :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහ උන්ටත් දැන් උඹේ නරකමද පේන්නේ?