ජිවිත තුනක් බේරා ගන්න මේක බලපං බන් .. plz ..

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අමු අමන ආතල් එකක් ගන්න මු ලෑස්ති වෙන්නේ ..
    ගල් හිවලා උබ නගිට ඇරලා පැනපන් එතකොට සල්ලි උබට සාපේක්ෂව කොටි 2ක් වැඩි එකා
    නංගි බදින එකක් නැ එතකොට උබට නිකන්ම කරගහන්න පුළුවන් ..
    අනාගතේ ගැන පොතක් ලියලා නංගිගේ අම්මාට තැපැල් කරපං අනිත් එකාට සාපේක්ෂව ගත් කල උබේ අනාගතේ හොදයි කියලා ..

    අමන ආතල් පප්පලා මේකෙන් මතුවෙන්නේ ..
     

    djmeva

    Member
    Jan 6, 2010
    15
    0
    0
    Verona,Italy
    Parissamin bro ubata eka parak boru karapu kellekta thawa parak boru karanawa kiyana eka sulu deyak. uba ada samawa dunna kiyapanko aagatedi ayeth e kella thawa kollek gawata yai bn. athdakimen kiyanne.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇත්තටම මට මේක කියන්න කවුරුවත් නැහැ බන් . මට උබල විතරයි ඉන්නේ හැම දෙකටම . අනේ ඒක නිසා ඇතුලට ඇවිත් බලපං .

    කෙටියෙන්ම කියනව නම් මේකයි කතාව ..
    මට අවුරුදු 20 යි බන් .
    මන් කෙල්ලෙක් ට ආදරය කරනවා. එයා නංගි කෙනෙක්. මට වඩා අවුරුදු දෙකක් බාල .
    ඒ නංගිත් මට ගොඩක් ආදරේ කරනවා .
    දැන් උබල අහයි එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේද කියල .
    ඒක තමයි මෙතන ප්‍රශ්නේ කොල්ලනේ :(

    එයා මට ආදරේ කරන ගමන් වෙන කෙනෙක් ටත් ආදරේ කරනවා ..
    හේතුව තමයි ඒ කොල්ලාට මට වඩා සල්ලි තියන නිසා .
    ඒ කියන්නේ මන් අමු හිඟන්නෙක් කියන එක නෙමේ .


    ඌ ගොඩක් සල්ලි තියන කෙනෙක් .
    මම අනිත් උන් එක්ක බැලුවම ගොඩක් සල්ලි තියන එකෙක් .
    ඒත් අර කොල්ලා තරම් ම සල්ලි නැති කෙනෙක් .


    උගේ අම්මගේ තාත්තගේ / පරම්පරාවේ වත්කම් ලක්ෂ 400 ක් (කෝටි 4) ක් වගේ නම් , මගේ වත්කම් ලක්ෂ 200
    (කෝටි 2) ක් ක් වගේ .
    ඌත් තවම ඉගෙන ගන්නවා වැඩි දුර . මමත් ඉගෙන ගන්නවා .
    අපි දෙන්නගෙම අනාගතය ෂුවර් .

    ඒත් දැනට මට වඩා ඌ ඉස්සරහින් ඉන්නවා . මොකද එයාගේ අම්මට තාත්තට සල්ලි තියන නිසා .

    ඒ කොල්ලත් අර නංගි එක්ක AL කරන්නේ . මම AL ඉවරයි . මම මේ අවුරුද්ද අන්තිමේ වෙන රටකට ගිහිල්ල ඉගෙන ගන්න හිතන් ඉන්නවා .
    උගේ ළඟ නැති දේවල් මගේ ළඟ තියනවා (ඌ පොන්ස්ද ?,එහෙම නැත්නම් උබ පොන්ස්ද?). මගේ ළඟ නැති දේවල් උගේ ළඟ තියනවා .
    මගේ ළඟ තියන දේවල් අනාගතයේදී ඒ කොල්ලට අනාගතයේ දී හදන්න අමාරුයි .. ( උදා : ලස්සන ) :rofl:
    කෙල්ල ඒ කොල්ලව තෝරා ගත්තත් අසාර්ථක වෙනවා අනාගතයේ දී ..
    සල්ලි , ආදරය , ලස්සන පටලවා ගන්න එපා කියල මම කෙල්ලට ඊයෙත් කිවුවා .

    මම මේ ඒ නංගි ට ඊයේ මේ දේවල් විස්තර කරලා දුන්නේ මෙහෙමයි .

    දෙන්නම එක හා සමානව ආදරය ඇති .
    නමුත් ..
    දෙන්නට එක හා සමානව සල්ලි නැතිව ඇති
    ( වර්තමානයේ )
    ඒ වගේම දෙන්නටම එක හා සමාන රූපයක් නැතිව ඇති .

    දැන් අපි සලකා බලමු ඔයාගේ ගැටලුව :

    ඔයා තෝරන් ඉන්න එක කෙනෙක් දැනටමත් ( ගොඩක් ) සල්ලි තියන ස්ථිර අනාගතයක් තියන කෙනෙක් .. ඒ තමයි ( Himaasha )

    අනිත් කෙනා ..

    දැනට ඔයාගේ අනිත් තෝරා ගැනීමට තරම්
    ( වර්තමානයේ ) සල්ලි නැති කෙනෙක් .
    නමුත් .. අනිවාර්යෙන්ම ස්ථිර අනාගතයක් හිමි අයෙක් . ඒ තමයි ( mama )

    ඔයා තෝරාගැනීමක් කරන්න බැරිව ඉන්න අනිත් හේතුව :

    ඔයා තෝරා ගනිපු එක්කෙනෙක් අනිත් කෙනාට සාපේක්ෂව රුපය අතින් හොඳ ( ඒ කියන්නේ ලස්සන ) කෙනෙක් .. නමුත් පෙර කී පරිදි ලස්සන කෙනාට අනිත් කෙනාට තරම් වත්කම් නැහැ වර්තමානයේ දී ..

    අනාගතයේ දී මුදල් වත්කම් ජනනය :rofl: කර හැකි උවත් ..
    රූපය වෙනස් කර හැකි ද ? :lol:

    විශේෂයන්ම ඔබ තෝරාගැනීමට ලක් කර ඇති දැනට වත්කම් අඩුවෙන් ඇති තැනැත්තා හට අනාගතයේ දී ඉතා පහසුවෙන් වත්කම් ඉපයිය හැකියි .. දැනට ඔබ තෝරා ගැනීම කර සිටින අනිත් ( Himaasha ) තැනැත්තා තරම්ම .

    අනාගතයේදී ඔහුගේ වත්කම් ( Himaasha ) ගේ වත්කම් වලට වැඩි ඉවහොත් මිසක් අඩු නොවනු ඇති ..

    ඒ අනුව බැලුවොතින් ( mama ) නැමැත්තා අනාගතයේදී අංග සම්පුර්ණ පුද්ගලයෙක් වෙනවා නියත වශයෙන්ම . :rofl::rofl:

    එවිට අනිත් තැනැත්තා සමග තරඟ කිරීම ඔහුට ( mata ) කිසිම ප්‍රශ්නයක් නොවනු ඇත .:rofl:

    කොහොම උනත් ඒ නංගි පිලිගන්නවා එයා වැරද්දක් කරා කියල .
    ඒ තමයි අපි දෙන්නටම ආදරය කරපු එක .

    දෙවනියට ආදරේ කරේ මට .
    මම එක්ක ඉන්න අරන් මාස 5 ක් වෙනවා .
    :shocked:
    ඒත් එයා වැඩි බරක් තියෙන්නේ මට . හේතුව තමයි අර කොල්ලට වඩා ලස්සන වැඩි නිසා .:rofl:

    කෙල්ලොත් මාරයි බන් . දැන් අපි උබල හිතන විදියේ කෙල්ලෝ නෙමේ බන් ඉන්නේ .
    ශික් මේක නිසා මට මගේ වැඩ ඔක්කොම අවුල් වෙලා මචන්ලා .

    ඒකි ඊයේ පිලි ගතතා මට මැසේජ් ගහන ගමන් ඌටත් මැසේජ් ගැහුවා කියලා .
    ඌට මැසේජ් ගහන ගමන් මටත් මැසේජ් ගැහුවා කියල .
    ඒත් දැන් ඒකි වැරැද්ද පිලි අරන් .

    අනේ මට උබලගෙන් මොකක් හරි උපදෙසක් ඕනේ .
    මට ඒකිට කියන්න දේවල් ටිකක් කියපන් .
    උබලට ජිවිතේ ගැන ගොඩක් අත්දැකීම් ඇති නේ .

    තව දෙයක් .

    අර නංගි කියනවා අර කොල්ලව අතාරින්න පුළුවන් ලු .
    මම ලු එයාගේ තෝරා ගැනීම .

    ඒත් මන් උබලගෙන් අහන්නේ දැන් ඒ කොල්ලට මොනවා කියල ද අත අරින්නේ ඒ කොල්ලව ?
    මොකක් හරි කතන්දරයක් හදල දියල්ලා ඒකටත් පින් සිද්ද වෙයි බන් .
    උබල දාන හැම කමෙන්ට් එකක්ම ජිවිත තුනක් බේරා ගන්න දාන කමෙන්ට් එකක් වෙනවා .
    2.gif
    :rofl::rofl::rofl:

    යකෝ ගොනෝ උබට අවුරුදු 20ක් උනාට උබ තොත්ත බාබා පාට එකක්නේ දාලා තියෙන්නේ ..:angry:
    පුදුමයි උබවගේ එකෙක් එක්ක කෙල්ලෙක් යාළු උනා:P .. මල්ලි උබ ඔය කියන කතාව ඇත්තක් නම්

    මොන කොල්ලද බන් මෙහෙම පන නැති ටෝක් දෙන්නේ කෙල්ලොන්ට ..
    තොපි ඔය ටීවී එකේ යන චීන නාට්‍ය වලට හුරුවෙලා පිරිමි ගතිය මැරිලා බන් ශික් පරුර්ශත්ව වර්දනය කරගනින කොලුවෝ නැත්නම් උබේ අනාගතයට මොනවා වේද හිතාගන්න බැ..

    දැන් හැදෙන උන් .. .. කෙල්ලට දෙකක් කියපන් ..


    මොනවාද බන් ලැජ්ජා නැතුව එයාගේ මෙයාගේ වත්කම් ගැන කථාකරන්නේ ශික් විලි ලැජ්ජයි යකෝ .. උබ හිතුවාට උබට කොහොමත් ඔය කෙල්ල බදින්න වෙන්නේ නැ බැන්දාත් පිට යනවා ෂුවර් .. එනිසා දැන් මොනවා හරි විජ්ජුම්බයක් දාලා ඔය කෙල්ල තියාගන්න බලපන් .. ඔයවගේ අනාගතේ අයාලේ යන කෙල්ලෝ තරුණ කාලේ මිස් කරගන්න එපා .. අනාගතයටත් පලදායි ලෙස ආයෝජනය කරලා තියාගන්න බලපන් ( මොනවා උනාත් ෆෙන්ඩ් ෂිප් එක නැති කරගන්න එපා ) ;)
     
    Last edited:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Ube kella wate yana baduwak oi.. baya wenna deyak na ubath ekkath wadi kalayak inne na.. minimum 5 ekkawath oki defa yalu wela antimata hondama gon harakek allala bandi..
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    atha arapan machan. oka nathnam ubatamai prashne issarahata. podi detath seka karan randu wenna gannawa ubala dan kohomath. kellawath sure karanna ba.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...
    1. ubala adare kiyanne okata da? thuh witharak.. thopi 3 denama amu modayo...

    2. salli walata enawa nam eki baduwak.. atharala dapan..

    3. aniwa ubala 3 denatama wadi wayasak na.. ubala jiwithe gana 0 k wath danne na ban.. mata nam me thread ekata hina..

    4. family wealth eka ubalage wealth eka newei.. uba rich kiyanna oni nam uba earn karanna oni..

    5. lassana kiyana de gana oniwata wada sure karanna epa.. hamadema anithyai malli.. duka thamai..

    baila gahanne nathuwa igana ganin.. oya gon baduwa atharala dapan.. anith kollatath therum karapan.. passe kaleka jiwithe gana therumak awama, hoda galapena kellek hoyaganin.. riduna nam sorry machan.. wena kiyanna widiyak na me tika..
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    උබේ හොදට කියන්නේ...!!

    මචෝ උබත් උබේ ලස්සන ගැන ටිකක් වැඩියෙන් හිතනවා කියලා මට හිතෙනවා.. ඒත් උබට වාඩා ලස්සන කොල්ලො මේ ලොකේ ඉන්නවා කියලා මතක තියා ගන්න, උබට වැඩිය ලස්සන කිල්ලෙක් ඒකිට set උනොත් උබට අනිවා කෙල වෙනවා, මොකද එක පාරක් කරපු එක ආයේ කරන්න එක කෙල්ලෝන්ට ගේමක් නේ ඕයි.(දැනට set වෙලා ඉන්න එකා උබට වඩා ලස්සන අඩු නිසා අවුලක් නෑ)
    අනික උබ උබේ වත්කම ගැනත් ගැනත් කියනවා, ඒකී නිකම් හරි ආදරේ කලේ උබේ සල්ලි වලට නම්, එකි පිට යන්න තියන සම්බවිතව වැඩි බං.. එක නිසා සල්ලි වලට නැතුවා උබට ආදරේ කරන කෙල්ලෙක් හොයා ගනින් බං..
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    උඹට කෙල්ල ලැබෙයි උඹ මොන game එකක් දීල හරි අනිත් කොල්ලවත් කපල දාවි එත් උඹට ඊට පස්සේ ජීවත් වෙන්න වෙන්නේ කොල්ලෝ දෙන්නෙක්ට එක සැරේට love කරපු ඊළඟ මොහොතේ කාත් එක්ක සෙට් වෙයිද සුවර් නැති එකියක් එක්ක.. මීක මට හිතෙන හැටි රිදුන නම් sorry. මෙහෙම කිවේ හේතුවක් ඇතිව case එක කියවල බැලුවම එළියෙන් බලන කෙනෙක්ට තේරෙන්නේ මෙහෙමයි.. කෙල්ලෙක් සල්ලි තියෙන එත් රුපෙන් එච්චරම ලස්සන නැති එකෙක් ට love කරනවා ටික කාලයක් love කරනකොට ලස්සන එත් සල්ලි මිල මුදල් අතින් කලින් එකා තරම් නැති එත් හොඳට තින එකෙක් සෙට් වෙනවා කෙල්ල උට love කරන්නේ ලස්සනයි සල්ලියි දෙකම නිසා.. උඹ මොන plan ගැහුවත් ඊ වගේ එකියක් උබටත් වඩා ලස්සන අරුටත් වැඩ සල්ලි තියෙන එකෙක් fit වුනොත් අනිවා එකා එක්ක යනවා... බලපන් එකී ආදරේ නෙමේ කරලා තියෙන්නේ වඩාත් හොඳ මොකාද කියලා බොලා දෙන්නම study කරන එක... කෙල්ල මාරයි ඔයි..
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    උබට ඔය කෙල්ල හරියන්නෙ නෑ බන්. හරි ගියත් පිට යනව ෂුවර්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුඹ ඇපල් ගෙඩියක්ය..
    මම එහි වෙසෙන පනුවෙක් වෙමි..
    එහි වෙසෙන එකම පනුවා නොවන බව ද හොඳකාරවමම දනිමි..
    ඇපලේ දිග පළල දන්නා නිසා මට එය ගානක් ද නැත..
    මට නොපෙනෙනා පෘෂ්ඨයක අළුත් කඳ පණුවෙක් යාන්තමට දැක්කේ ය..
    අන්න දැන් නම් මට අවුල් ය..
    පනුවන් ගහනය වැඩි වී වත් ද..?
    යාන්තමට දැන් මට මලත් පැන ඇත..
    අනිත් පනුවෝ පන්නනවා ද..?
    අළුත් ඇපල් ගෙඩියකට යනවා ද..?
    නොදැක්කා වගේ ඉන්නව ද..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරනේ සැමදා මම ඔබ ලඟය
    රැයේ සිහිනෙනුත් ඉන්නේ ඔබ ලඟය
    කියූ ගෑනි අද වෙන මිනිහෙක් ලඟය
    කිසිවක් නොකී ටොමියා දෙපතුල ලඟය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැබෑ ආදරය
    නත්තල් සීයා වැනිය
    සියල්ලන් දන්නා මුත්
    ප්‍රායෝගිකව
    එවැන්නක් නැත
    :cool:
     

    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    oya mokuth ona na bn koti 200k thiyena eke eka daswasata eka baduwa gane gahapanko..ubata onama actress kenekwa gennaganda puluwan wei..masayak withara gahanakota oya kello epaa wei..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    උගේ අම්මගේ තාත්තගේ / පරම්පරාවේ වත්කම් ලක්ෂ 400 ක් (කෝටි 4) ක් වගේ නම් , මගේ වත්කම් ලක්ෂ 200 (කෝටි 2) ක් ක් වගේ .
    ඌත් තවම ඉගෙන ගන්නවා වැඩි දුර . මමත් ඉගෙන ගන්නවා .
    අපි දෙන්නගෙම අනාගතය ෂුවර් .
    ඒත් දැනට මට වඩා ඌ ඉස්සරහින් ඉන්නවා . මොකද එයාගේ අම්මට තාත්තට සල්ලි තියන නිසා .



    oya tika kiyawaddima theruna umba nikan netta pagagena dangalanne kiyala..:)

    mokakda ban othana thiyena prashne kiyapanko..????:)
    umbala igena ganne monada? wedidura igena gaththatanam wedak nethiwei ban mehema kathanam kiyanne:)

    umba amaruwe wetila wenna puluwan..namuth pirimiyekta mita wada hurathalen kiyala wedak nehe..:)


    mage upadesa..kella ara kollatama balaganna kiyapan..umbata anagathayak nehe ea kella ekka..:)
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,466
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා ,මට තේරෙන විදිහට ඔය ගනු ළමයට එක හිතක් තියෙන කෙනෙක් නෙමෙයි. එක පාරක් වැරද්දක් කරපු කෙනෙකුට අයෙත් පාරක් ඒ වැරැද්දම කරන එක මහා ලොකු වැඩක් නෙමෙයි, මොකද ඒ වැරැද්ද කරන්න තිබ්බ බය ඇරිලා ගිහින් තියෙන නිසා.මමනම් කියන්නේ මෙකයි. ඒ ළමය අර කොල්ලව අතැරලා උබ ගාවට එන්න හදනවා වගේම පස්සේ කලෙකදී එය උබව අතැරලා වෙන කෙනෙක් ගාවට යන්න තියෙන ඉඩකඩත් වැඩි.ඒ නිසා උබ කල්පනා කරලා බලල හරි තීරණයක් ගනින්,හොද තීරණයක් නෙමෙයි හරි තීරණයක්.
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mama keyannada, uba ara kollata okkoma story1ka keyapan, keyala ubath oya kellawa atha arela dapan

    owa salle walata eka eka dewal walata passen ena eunta thiyenne kemeththak mesak adarayak nemai,
    ubata thama 20 keyalane keuwe, thawa kal yanakota ubata godak dewal therum ganna puluwan
    kello keyanne passen gehin daganna tharam watina dewal nemai ban
    boot 2,3 kala enakota thereai.
    owage jara kello lankaraganna epa, ubata wada hoda ekek set unoth ubata wenne ara anith kollata wechcha dema thamai.
    e kollatath mekige hati therum karala depan, ethakota u piisu natanne nathuwa hetha hada gani. ubath owage gon badu atha arala ube eganime weda teka karaganin,

    20 keyanne wayasakda yako, hodata eganagena, job1k hoya ganin, eta passe kellek hoyaganna puluwan
    uba owa dan therum ganna ekakne namuth jewethe athdakem ekka godak dewal egana gani
    good luck