ජිවිත තුනක් බේරා ගන්න මේක බලපං බන් .. plz ..

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කෙල්ල අරූට ආදරය කරන්නේ සල්ලි හින්දා.

    ඒකට ආදරය කරන ගමන් ඒකට වඩා ලස්සන උඹට ආදරය කරනවා.

    තව ටික දවසකින් ඒකිට සල්ලිත් තියෙන ලස්සනත් තියෙන කොල්ලෙක් සෙට් උනොත් උඹල දෙන්නට මොකද වෙන්නේ. :lol::lol:


    උඹල ඔක්කොම බොළඳ පොඩි උන් කියල පේනවා බන්.
    ආදරය පැත්තකින් තියල ඉගෙනගනිල්ලා.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකක්ද බන් මේ polygamy relationship එකක්ද? නැත්නම් බහුපුරුෂ විවාහ ක්‍රමයට ආයි යන්න හිතුනද මහනුවර යුගයේ වගේ? ඔය කෙල්ලව අතහරින්න, කෙනෙක්ට option එකක් වෙන්න එපා. ඒක බාල්දු වෙන වැඩක්.
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    මොකක්ද බන් මේ polygamy relationship එකක්ද? නැත්නම් බහුපුරුෂ විවාහ ක්‍රමයට ආයි යන්න හිතුනද මහනුවර යුගයේ වගේ? ඔය කෙල්ලව අතහරින්න, කෙනෙක්ට option එකක් වෙන්න එපා. ඒක බාල්දු වෙන වැඩක්.

    කෙනෙක්ට option එකක් වෙන්න එපා. ඒක බාල්දු වෙන වැඩක්

    මේ කතාව නම් සහතික ඇත්ත
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,337
    625
    113
    N/A
    Ane manda ban, ubanan mokakda kiyala, yako malliye thota kooti 200 k thiyenawanam, hoda kellek hoyala badaganin
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    ubath hena add ekak deela wage..awlak ne ban..oka atherala daapan..oka ubata sirawatama love karanawanam tawa ekek set kara ganne ne..loketama inne eka kellada ban..oita wada hoda kellek set wei
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    original.jpg


    තවත් ආතල් එකක්ද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,089
    5,363
    113
    uba thama love eka kiyanne mokadda, salli kiyanne mokadda kollekgei kellekgei thiyana sambandaya mokadda kiyala therun aran na. uba hithala thiyenne lassana ganai salli ganai paththa witharai. kella wena e kella ubath ekka love karana gaman thawa kollek ekka love karnawa nan uben athi wade mokadda. e kella uba gana therun aran na. love karnawa kiyanne dennage wishawasaya e wagema dennage adahas galapima. dan kiyanna epa ubala dennage adahas hodata galapenawa api godak kaleka idala love karanne arakai mekai kiyala. sex msg deka thunak yawala denna 4n sex kara kiyala, ehema naththan denna real sexually ekathu una kiyala dennage adahas galapenne na. ubala denna dennata denna therun aran na. ube adahas ekige adahs monawada kiyala therun aran na. love kiyanne sacrifice karanna ona deyak. kapa kirimak karanna ona. onama couple ekaka adahas eka samana wenne na. anith kenage adahas hageem therum aran e dewal walata hadagahenna ona. e wagema anith kenath oyage adahas hageem therun aran eywata hadagahila podi kapa kirimak karanna ona. ethanai love eka thiyenne. ehema nathuwa mokadda me ube kella wena kollek ekka love karanawa ubath love. mokadda me. e athin balapuwahama uba kochchara kal love karalth ubalage love eka fail. kotinma uba ekige eki ubage adahas therun aran na. ubath, anith kollath ubala dennage kellath me love thunama fail. methana thiyenne love ekak neme. nikan hageem wahal wechcha adahas therun gaththe nathi deyak. aniwa mama dannawa ubala 4n sex karala tiynawa, e wagema uba real sexually ekathu wela athi. dennekge sexual hageem gana therun gaththa kiyala dennage adahas galapenawa kiyala hithanna epa. meka fail mchan. eknma.
    ekai ube kalla mehema wena kollek ekkath love karanna hethuwa.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මල්ලි උබ මුදල් වලින්ම ජීවිතය ලැබෙයි කියලා හිතන්න එපා. .
    උබලා දෙන්නා ඔය තරම් ඒ කෙල්ලගේ පස්සෙන් යන්න, කෙල්ලට තියෙන ගුනාන්ගත් සදහන් කරපන්...

    කොහොම වුනත් ඔය කියලා තියෙන විදියට ඔය කෙල්ල හරියන කෙල්ලෙක් නෙවෙයි..
    මුලින් වෙන එකෙක්ට ලව් කරලා ඉටපස්සේ උටවඩා ලස්සන උබට සෙට් වෙලා....

    ඕක අතැරපන්... එහෙම බැයිනම් ඒකට හේතුව කියපන් ඒකටත් විසදුමක් දෙන්නම්
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    කෝටි 200ක් තියෙන එකෙකුයි කෝටි 400ක් තියෙන එකෙකුයි වෙන් කරල අදුරගන්නෙ කොහොමද කියන එක තමයි මට නම් තියෙන ලොකුම ප්‍රශ්නය...

    කොහොම උනත් උබ හිතනවනම් ඕවට කියන්නේ ලවු කියල..උබට වැරදිලා පුටා...
    ලව් එකයි ආසාවයි පටලගන්න එපා..ඒකිට තියෙන්නේ ආසාව..ලවු නම් උබ හිගන්නෙක් උනත් ඒකි තව කෙනෙක් ගැන හිතන් නෑ...

    ජොනී ඩෙප් ද කොහෙද මෙහෙම කියල තියෙනවා... ඔබ දෙදෙනෙකුට ආදරය කරනවානම් ,අනිවාර්යෙන්ම දෙවනියා ‍තෝරගන්න කියල..මොකද පලවෙනියට ඇත්තටම ආදරය කරානම් දෙවනියෙක් ඉන්න විදියක් නැති නිසා... :yes:


    මේකෙ තවත් දෙයක් තියෙනවා ,තුන් වෙනියෙකුත් අනිවා එන්න ඉඩ තියනවා...එතකොට දේවනියාටත් සොරිම තමා...
    :yes::yes:

    උබට දෙන්න තියෙන අවවාදය ,,,අනිවාර්යෙන්ම ඕක අත ඇරපන්..... අත්දැකීම් වලින් කියන්නේ...
     
    Last edited:

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    uba dan a kellatath me tika qwada???? mkekda bn uba. mala charter wadakne ohoma kiyana 1. hariyata nikan kadekata ghin baduwak gannwa wgene uba nikan love thoranna kiyanne. :angry: uba kellawa thoragaththeth ahemda??
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඊයා ගූ........ චා..... කෙල්ලෙක්නේ
    අත අරල දාපන් ඒකිව. ඕකුන් ඔක්කොම එකයි බන්
    කපටි ගෑනු බන්

    ඕකුන් ඉඩක් ලැබුණ ගමන් යන්න කතා කරන්නේ පන්සල්
    ඒත් කරන්නේම බොරුව කපටිකම

    රැවටෙන්න එපා මලයෝ
    උඹේ ගමන උඹ පලයන්..එදාට කෙල්ලෝ පෙරහැර වගේ පස්සෙන් එයි