ජිවීතේට උදව්වක් දෙන්න

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
නරක කෙල්ලෙක් නෙවෙයි මම කෙල්ලගේ වට පිටාව දන්නවා හොදට මචන් මට තියන ආදරේට දැන් මැරිලා පෙන්නනද අහනවා..මන් කියනවා එතකොට මන් වෙනුවෙන ජීවත් වෙලා පෙන්නන කියලා.මන් අතෑරියොත් එක්කෝ එයා මැරෙනවා නැත්නම් නන්නත්තාර වෙනවා..තවමත් ඒක ගැන හිතලා ඉවසන් ඉන්නේ.මන් අතරමං උනේ මේ ප්‍රශ්නෙදි විතරයි මෙයා හැමදාම පොරොන්දු වෙනවා ආයේ වැරදි කරන්නේ නෑ කියලා ඒත් ටික දවසකින් ආයෙම කරනවා

:lol:
 
DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අතරපන් බන්. :growl::growl:පිස්සු නැතුව උබේ වැඩක් බලාගෙන පාඩුවේ ඉදපන්. ඒකිට ඕන වෙලාවක අරු එක්ක මල් කඩන්නයි ටික වෙලාවකට පස්සේ උබ එක්ක ඉන්නයි මොන හු යන්නක්ද. උබව නටවන්න වෙන එකෙක්ට ඉඩ තියන්න එපා ලොවෙත්.:no::no: ඒකිට ඕන බම්බුවක් කරගන්න ඉඩ දීලා උබ අයින් වෙයන්. උබේ චරිතයට වටිනාකමක් ලබාදිපන් නිකන් හාල්පාරුවෙක් නොවී. වචන සැර වැඩි ඇති. එත් හිතට ගනින් බන්. මොකද මාත් ඔය වගේ double ගේමකට අහු වෙලා හිටපු කාලයක් තිබුනා. එත් අද මන් උන් දෙන්නටම වඩා full happy එකේ ඉන්නවා. හැගීම් වලට වහල් වෙන්න එපා මොලෙන් ගේම ගහපන්
     
    • Like
    Reactions: Ayeshlive

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නරක කෙල්ලෙක් නෙවෙයි මම කෙල්ලගේ වට පිටාව දන්නවා හොදට මචන් මට තියන ආදරේට දැන් මැරිලා පෙන්නනද අහනවා..මන් කියනවා එතකොට මන් වෙනුවෙන ජීවත් වෙලා පෙන්නන කියලා.මන් අතෑරියොත් එක්කෝ එයා මැරෙනවා නැත්නම් නන්නත්තාර වෙනවා..තවමත් ඒක ගැන හිතලා ඉවසන් ඉන්නේ.මන් අතරමං උනේ මේ ප්‍රශ්නෙදි විතරයි මෙයා හැමදාම පොරොන්දු වෙනවා ආයේ වැරදි කරන්නේ නෑ කියලා ඒත් ටික දවසකින් ආයෙම කරනවා
    දැනටමත් නන්නත්තාර වෙලානම් ඇති
    පුලුවන්නම් මැරිල පෙන්නන්න කියපන්
    මගුල
    තමුන්ගෙ ජීවිතේට ආදරේ නැතුව බොට ලවු කොරයියැ

    අර කොල්ල සහ උඹේ කෙල්ල අතර දෙබසක්....

    කෙල්ල අයියට කෝමද?
    කොල්ල මං හොදින් නිංගි
    කෙල්ල මොකද කරන්නේ?
    කොල්ල මං අරක හොල්ලනවා
    කෙල්ල චී... ඔයා වල්....
    කොල්ල ඔව් ටිකක් විතර
    කෙල්ල මං කට් කරනවා
    කොල්ල හා..
    කෙල්ල යන්න...
    කොල්ල කොහෙද?
    කෙල්ල කොහෙ හරි
    කොල්ල මේ මං බඩ්ඩක් අහන්නද?
    කෙල්ල මොකක්ද?
    කොල්ල ඔයාගේ අර අරයා....
    කෙල්ල කවුද අනේ....
    කොල්ල ඔයාගේ බීඑෆ්
    කෙල්ල ඔව් ඉතින්
    කොල්ල එයා ඔයාට අරව කරල තියෙද?
    කෙල්ල මොනාද?
    කොල්ල අර ඔයාගේ අස්සට දාලා කරන්නේ
    කෙල්ල චී........යා මොනා කියනවද මන්දා
    කොල්ලා ඉතින් කියන්න‍කෝ
    කෙල්ල ම්.......හු ඔව්
    කොල්ල ඒකට ආසයිද?
    කෙල්ල ටිකක් විතර
    කොල්ල මටත් ටිකක් විතර දෙන්න බැරිද?
    කෙල්ල අපෝ බෑ
    කොල්ල ඇයි බැරි
    කෙල්ල ඔයා කාටහරි කිව්වොත් ඒම
    කොල්ල පිස්සී
    කෙල්ල චුට්ටයි හැබැයි
    කොල්ල හා...
    කෙල්ල ‍කවද්ද?
    ‍කොල්ල ක්ලාස් දවසට
    කෙල්ල හා.... ඉහි ඉහි
    කොල්ල එදාට අරව ඇදන් එන්න එපා
    කෙල්ල මොනාද?
    කොල්ල යට එව්ව
    කෙල්ල ඉහි ඉහි හාකෝ....

    තොගෙ කෝල් එකක් වේටිංග් :P

    කෙල්ල අයියෙ අම්ම එනවා මං තියන්නම්
    කොල්ල අනේ දැන්ම??
    කෙල්ල මට බෑ බනියි එයා පාඩම් කරන්නෑ කියලා
    කොල්ලා හ්ම්...
    කෙල්ල මං තිබ්බා.. බායි
    කොල්ලා බායි
     
    • Like
    Reactions: Ayeshlive

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අතරපන් බන්. :growl::growl:පිස්සු නැතුව උබේ වැඩක් බලාගෙන පාඩුවේ ඉදපන්. ඒකිට ඕන වෙලාවක අරු එක්ක මල් කඩන්නයි ටික වෙලාවකට පස්සේ උබ එක්ක ඉන්නයි මොන හු යන්නක්ද. උබව නටවන්න වෙන එකෙක්ට ඉඩ තියන්න එපා ලොවෙත්.:no::no: ඒකිට ඕන බම්බුවක් කරගන්න ඉඩ දීලා උබ අයින් වෙයන්. උබේ චරිතයට වටිනාකමක් ලබාදිපන් නිකන් හාල්පාරුවෙක් නොවී. වචන සැර වැඩි ඇති. එත් හිතට ගනින් බන්. මොකද මාත් ඔය වගේ double ගේමකට අහු වෙලා හිටපු කාලයක් තිබුනා. එත් අද මන් උන් දෙන්නටම වඩා full happy එකේ ඉන්නවා. හැගීම් වලට වහල් වෙන්න එපා මොලෙන් ගේම ගහපන්

    අනිවා මචන්. මගේ පලවෙනි කෙල්ලත් ඔය වගේ ප්‍රශ්නයක් නිසා අත ඇරියා. දෙවෙනි කෙල්ලත් පන දෙන්න ඉදලා වෙන එකෙක් එක්ක සෙට් වුණා. අදටත් මම තනිකඩ වුනත් අර වගේ අට මගුල් වලට අහු වුනේ නැති නිසා හිතේ නිදහසෙන් අතල් එකේ ඉන්නවා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් මෙච්චරි කියන්න තියෙන්නේ. කෙල්ලෙක් ඔයාට කන්‍යාභාවය දුන්න එකෙන් එය පිරිසිදු කියල ඔප්පු කරා වෙන්න පුළුවන්. එත් මචන් අද කලේ ඕක බලන්නේ නැති ගානට තමයි රට යන අත. මේක අපි ඔක්කොටම වැඩ කෙල්ලෝ දන්නවා. කෙල්ලෙක් කවදාවත් ඔයාගේ මුනට කියන්නේ නැහැ වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්න ඕනේ කියල. මගේ වයස දැන් 22 ක් වෙනවා. මීට කලින් කෙල්ලෝ තුන් දෙනෙක් එක්ක ඉදල හොදට පදම් වෙලා තියෙන්නේ යාළුවා මමත්.

    උන් අත්තිම මොහොත වෙනකල් පන දෙන්න වගේ ඉන්න. "ඔය නැතුව මම මැරෙයි" වගේ දේවල් කෙල්ලෝ කියන්නේ literally නෙවෙඉ ජීවිතේට. අපි උනත් එහෙමනේ බන්. කෙල්ලෝ වෙන කොල්ලෙක්ව සෙට් වෙනකල්ම ඔයාට දැනෙන්න තියන්නේ නැහැ. අනිත් කොල්ල ගාවට ගිහාම උඹට හිතාගන්නවත් බැරි වෙයි. අනිත් එක අවුරුදු 16 කියන්නේ ඉස්කෝලේ යනවා වයස. A / L class යන්න තියෙනවා තව marry කරන්න සැහෙන්න කල් තියෙනවා. අවුරුදු 16 දී උඹට බොරු කරනවානම් මචන් උඹ හිතනවද තව අවුරුදු දහයක් විතර නිකක් ඉදී කියල?
    අනිත් එක දැන් වරාය open කරලා නිසා නැව් ගියාට දන්නේ නෑ නේ කොච්චරවත්.

    "විශ්වාසා පරමා ඥාති"

    මචන් විශ්වාසය නැති තැන ඕනේ මනුස්සයෙක් ඉන්නේ හිතේ සතුටින් නෙවෙයි. ඉස්සරලා ජීවිතේ හදාගන්න බලපන්. ඉලක්කම් හතක අදායමක් ගනින් මාසෙකට. ලෝකේ ඕනේ තරම් රටවල් තැන තියෙනවා ජීවිතේ විදින්න. බුද්දිමත් කෙල්ලෙක් හොයාගනින් වෙලාව අවම. බුදු සරණයි යාළුවා.
     
    මම එස් එම් එස් කෝල් කරන්නේ නැති උනොත් එයා කියනවා එයාම එයාව විනාස කර ගන්නවා කියලා..මෙයාට දරාගන්න පුලුවන් උනාාට ක්ශනික තීරන ගන්නවා එයාගේ පවුලේ අයත් එහෙමයි.අවුරැදු දෙකටම දවසක් වත් තරහ වෙලා එස් එම් එස් කෝල් නැතුව ඉදලා නැහැ අපි..මෙතන විතරයි අපිට වැරදුනේ නැත්නම් >>>මට මෙයා තරම් ආදරේ ගතිගුන හොද ලස්සන කෙල්ලෙක්ව මගේ ජීවිතේට ආයේ ලැබෙන්නේ නැහැ කියලා දන්නවා මන්.<<<.නවත්තනවා නම් නවත්තලම දමන්න වෙනවා මොකද මම නැවත්තුවෙත් අරෑ ලගට ගිහින් අමාරැවෙ වැටෙයිද කියලා සැකයක් තියනවා.

    ඔය වයසට බොට පේන්නේ ඔහොම තමයි! ඒත් තව අවුරුදු 3කින් විතර බලපන්, උඹ කෙල්ලෝ දිහා බලන්නේ ඔහොමද කියලා.....!:no:
     
    16 පිරුනම වටිනම දේ දුන්නද??
    හප්පෝ..........යි ඕක කී දෙනෙක්ට දීලා තියෙනවද දන්නෑ එහෙනම්
    තෝ මහ ගොන් බූ‍රුවෙක්නේ යකෝ
    අනාගත බඩුවකට කර ගහන්න හදන්නේ ඔය

    :lol::lol::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    හහ්හහ්හා ටයිම් ටො බ්‍රේකප් විත් හ. ශී ඉස් ප්ලෙයින් අ ඩබල් ගේම් යූ නෝ. උඹට මං කතාවක් කියන්නම් මල්ලි හොඳට අහගනින්. මීට ටික කාලෙකට කලින් වෙඩින් එකකදි එකෙක්ට කෙල්ලෙක් සෙට් උනා පස්සෙ උන් දෙන්නා ෆෝන් එකෙන් එෆ් බී එකෙන් චැට් කරන්න ගත්තා.ඊට පස්සෙ විස්තර අහද්දි කෙල්ල කිව්ව ඒකිට කොල්ලෙක් ඉන්නව කියලා අරූට අවුලකුත් නෑ මොකද ඌ කොහොමත් ආතල් එකට කලේ ඒකිව. ඉතින් මේකිත් මූත් එක්ක ඒකිගෙ කොල්ලට හොරෙන් මැසේජ් කර කර හිටියා.ඔහොම කාලයක් කරගෙන යද්දි මේකි දවසක් කෝල් කරල එන්න කිව්ව බඩු වගයක් ගන්න තියෙනව කියල මීට් වෙන්න එන්න කියලා.උදේ පාන්දර නිසා කඩවල් ඇරලත් නෑ ඉතින් අර කොල්ලයි කෙල්ලයි පාකින් එකේ කාර් එක නවත්තලා චැට් එකක් දාන් හිටියා. ඔහොම ඉන්දෙද්දි කොල්ල ඉතින් පොඩ්ඩක් ඒකිගෙ අතින් අල්ලල කිස් එකක් එහෙම දුන්නා ඊට පස්සෙ කාර් එකෙ පස්සට යමු කියල කිව්වා ඒකිත් පොඩ්ඩක් විතර අදි මදි කරල අන්තිමට පස්සට ගියා. ගිහින් ඉතින් කරන්න පුලුවන් එව්ව ඔක්කොම කලා.අන්තිමට කඩවල් ඇරියටත් පස්සෙ තමයි ආපු විශ්ටරේ කිව්වෙ. ඒකි ඇවිල්ල තියෙන්නෙ ඒකි යාලු වෙලා ඉන්න කොල්ලගෙ උපන් දිනේට කොල්ලට ඇඳුම් වගයක් ගන්න :rofl: ඔන්න ඔහොමයි අද කාලෙ කෙල්ලෝ :D ඒකිත් මේ පාර ඒ ලෙවල් කරනවා.

    බුදු අම්මෝ!!! මට හුස්මත් හිරවුණා යකෝ!!!!!

    මෙහෙව් හු*තියොත් ඉන්නවා ද බං?
     
    අතරපන් බන්. :growl::growl:පිස්සු නැතුව උබේ වැඩක් බලාගෙන පාඩුවේ ඉදපන්. ඒකිට ඕන වෙලාවක අරු එක්ක මල් කඩන්නයි ටික වෙලාවකට පස්සේ උබ එක්ක ඉන්නයි මොන හු යන්නක්ද. උබව නටවන්න වෙන එකෙක්ට ඉඩ තියන්න එපා ලොවෙත්.:no::no: >>>ඒකිට ඕන බම්බුවක් කරගන්න ඉඩ දීලා උබ අයින් වෙයන්. උබේ චරිතයට වටිනාකමක් ලබාදිපන් නිකන් හාල්පාරුවෙක් නොවී.<<< වචන සැර වැඩි ඇති. එත් හිතට ගනින් බන්. මොකද මාත් ඔය වගේ double ගේමකට අහු වෙලා හිටපු කාලයක් තිබුනා. එත් අද මන් උන් දෙන්නටම වඩා full happy එකේ ඉන්නවා. හැගීම් වලට වහල් වෙන්න එපා මොලෙන් ගේම ගහපන්

    200% Agreed!!!!!!!!!!!!!!!!!!!!
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බුදු අම්මෝ!!! මට හුස්මත් හිරවුණා යකෝ!!!!!

    මෙහෙව් හු*තියොත් ඉන්නවා ද බං?

    genu mara amuthu set ekak ban...hoda kello innawa hebei bahutharayak sathekata sure karanna beri un......uba mehemath innawada kiyala ahanawa mage parana office eke kellata 25 wayasa man room adda idala hitala love ekata karapu ekak newe ekitath mola tibba hinda math adda...man ekita kollek innawa kiyalath danne eki marry karanna yanakota mata kawadawath kollek innawa kiyala wistarayak kiyala ne...mata invite kara wedding ekata....ubata kiyanna wedding eka tiyanna isella dawaseth mata room yanna katha kara...mata ara kolla gena duka hitila yanne nethuwa hitiya..wedding ekata giyeth ne...
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    genu mara amuthu set ekak ban...hoda kello innawa hebei bahutharayak sathekata sure karanna beri un......uba mehemath innawada kiyala ahanawa mage parana office eke kellata 25 wayasa man room adda idala hitala love ekata karapu ekak newe ekitath mola tibba hinda math adda...man ekita kollek innawa kiyalath danne eki marry karanna yanakota mata kawadawath kollek innawa kiyala wistarayak kiyala ne...mata invite kara wedding ekata....ubata kiyanna wedding eka tiyanna isella dawaseth mata room yanna katha kara...mata ara kolla gena duka hitila yanne nethuwa hitiya..wedding ekata giyeth ne...

    Damn Shocking Story.. අර කොල්ලා නම් සිරාවටම පව් බන් :(:(
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    oya wagema ekak matath wela thiyenawa.mamath oya wagema e dawas wala kalpana kala.anthimedi amaruwen hari theeranaya kala atharinna.. masa 3k withara giyata passei therune man kale hodama de kiyala.ubatath kiyanna thiyenne onna oya kehemmala atharapan.:dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    genu mara amuthu set ekak ban...hoda kello innawa hebei bahutharayak sathekata sure karanna beri un......uba mehemath innawada kiyala ahanawa mage parana office eke kellata 25 wayasa man room adda idala hitala love ekata karapu ekak newe ekitath mola tibba hinda math adda...man ekita kollek innawa kiyalath danne eki marry karanna yanakota mata kawadawath kollek innawa kiyala wistarayak kiyala ne...mata invite kara wedding ekata....ubata kiyanna wedding eka tiyanna isella dawaseth mata room yanna katha kara...mata ara kolla gena duka hitila yanne nethuwa hitiya..wedding ekata giyeth ne...

    හැබැයි හැමොටම ඔහොම නැවෙන්නෙ නැ බං. උඹට අගයක් නැති උනාට හොඳ පර්සනැලටි එකක් ඇති උඹට. සමහර කොල්ලො ඉන්නවා ගෑණු කාන්දම් වගේ ඇදෙන්නෙ. ඉන්න දෙන්නෙම නැ. බහුතරය ඉතින් තමංගෙ දක්ෂකමට තමයි. :nerd: