ඊයේ රාත්රීයේ නාවත්තුරෙයි ප්රදේශයේ ග්රීස් යකෙකු පැමිණි බවට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර එකී ග්රීස් යකා යයි කියනු ලබන පුද්ගලයා හමුදා කඳවුර තුළට දිව යාම නිසා ප්රදේශවාසීන් කඳවුරට ගල් මුල් ප්රහාරයක් එල්ල කර තිබේ.
ADADERANA



යකෝ හැම ග්රීස් යකාම හමුදාවෙ කෑම්ප් වලටනේ රිංගන්නේ
ADADERANA



යකෝ හැම ග්රීස් යකාම හමුදාවෙ කෑම්ප් වලටනේ රිංගන්නේ




eka nisa thmai thwa iwasan inne nathuwa baye newei