ජිහාඩ් හා ඊළාම් නරුමයෝ

e-marakkala

Banned
Nov 11, 2010
310
10
0
උබව වෙන tread එකක හම්බ වෙනකන් මන් හිටියෙ. අපිට මුස්ලිම් උන් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ උබල උබලගෙ පාඩුවෙ ඉන්නව නන්. හෑබෑයි ඉතින් ලන්කාවෙ ඉදගෙන සින්හල අයට ප්‍රශ්න ඈති කරන්න ආවොත් ලන්කාවෙ පල්ලියක් තියා තම්බි තොප්පියක් තියන තෑනෑක්වත් හොයා ගන්න බෑරි වෙයි.

umbala umbalage paaduwe inna thaakkal apith ape paaduwe innawa. umba onna oka hondata mathaka thiya ganin. thambiya thambiya kiyala kiyanne nathuwa hariyata katha karanna igena ganin. demalen thambi kiyanne mallita. mama umbata thambi nam mage thaaththa umbe ammage mahaththayada ? katha karana deyak hariyata katha karapan. umba hithanna epa umbalage chandi katha walata api baya wei kiyala. umbalage jaathiwaada katha dan apata athi welai thiyenne. jaathiwadaya awussala me rate nathi prashna athi karanna epa.
 
Sameera884

Member
Mar 20, 2011
439
12
0
38
Mawannella
ආණ්ඩුවත් කරන්නේ බලයට කැදර කමේ හකීම් ලන් කරගන්නවා ඉට පස්සේ ඉන් කියන කියන විදිහට නටනවා
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේ දවස් වල මාතර අලුත් ගාලු පාර පලල් කර ගෙන යනවා(අලුත් ගාලු පාර දෙපැත්තෙම තියෙන්නෙ 95% සිංහල අයගෙ කඩ.මේ අය කිසි කෙනෙක් විරුද්ධ උනේ නැ තමන්ගෙ කඩ තාවකාලිකව කඩනවට.හැම දෙනාම ඒකට ෆුල් සප් එක දුන්නා....:cool:..)ඔය අතරෙ පරන ගාලු පාරත් හදන්න තමයි යෝජිත වෙලා තිබුනෙ.හැබැයි පරන ගාලු පාරෙන් 60% ක් ම වගේ ආධිපත්‍ය තියාගෙන ඉන්නෙ මුස්ලිම් අය.මේ අයගෙන් කොටසක් විරුද්ධ වෙලා කෑගහලා තිබුනා අපේ කඩ, පල්ලි කැඩෙනවා .ඒක නිසා කඩන්න දෙන්න බැහැ කියලා.කඩන්නෙත් නිකන් නෙවෙයි.ලොකු වන්දියකුත් දීලා....:eek:..

    කොහොම හරි ඉතින් අලුත් ගාලු පාරෙ වැඩ ඔක්කොම වගේ දැන් ඉවරයි.
    මට ඊයේ ආරන්චිය ආවා ගෝටාබය රාජපක්ශ ලඟදි දවසක ඇවිල්ලා පරන ගාලු පාර හදන්න ඉඩදෙන්න නැත්නම් ඒක මම හොඳින් හරි නරකින් බලා ගන්නම් කියලා මුස්ලිම් අයට කෑ ගහලා තියන බව...:yes:..:cool:..

    ඔන්න ඉතින් දැන් පරන ගාලු පාරත් පලල් කරන්න මිනුම් කටයුතු කර ගෙන යනවා....:love:.:yes:..

    මට හිතා ගන්න බැරි ඇයි මේ මුස්ලිම් අය විරුද්ධ උනේ පාර හදනවට.හැදුවා නම් ඒ අයගෙ කඩවල් වලට ගොඩක් සෙනඟ එනවා.ඒ වගේම මාතර සිටි ට්‍රැෆික් එකත් අඩු වෙනවා.

    මම මේ දේවල් කිව්වෙ කිසිම දේශපාලනමය අදහසක් නැතුව...:cool:....ඇත්ත ඇති සැටියෙන්.තමන් ඉන්න රටේ මානුශියය/සමාජීය/ආර්ථික වර්ධනය දායක නොවී.රටේ අනවශ්‍ය කලබල ඇති කරනවා නම්.ඒ අයට විරුද්ධව රටේ පාලකයො දෙපාරක් හිතන්නෙ නැතුව ඉක්මන් විසඳුම් ගේන්න ඕන....:cool:.

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    :yes::yes::yes: