ජිහාඩ්_සංවිධානය විසින්...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    5.gif
     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    me letter eke thiyena arabi wachana tika arabi danna kenek newei liyala thiyenne. meke thiyenne google translate eken translate karapu arabi wachana tikak. lankawe inna muslim aya bawitha karana arabi akshara meeta wada godak wenas. jaathiwadaya aussala swayang vindanayak labana kottashayak me rate innwa. mewani ugul walata ahu wenna epa. meka boru letter ekak.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    me letter eke thiyena arabi wachana tika arabi danna kenek newei liyala thiyenne. meke thiyenne google translate eken translate karapu arabi wachana tikak. lankawe inna muslim aya bawitha karana arabi akshara meeta wada godak wenas. jaathiwadaya aussala swayang vindanayak labana kottashayak me rate innwa. mewani ugul walata ahu wenna epa. meka boru letter ekak.

    ehemada machan.ehenam mama meka ayin karannam.sorry:(
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මම මේක දකින තුන්වැනි ත්‍රෙඩ් එක... අනේ මන්ද මමනම් දන්නේ නැ.. හමොමෝම මේකම දාන්නේ ඇය් කියලා... ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සුද අපේ රටේ මිනිස්සු?? මේ වගේ කට්ටිය ඉන්නකම් තව අවුරුදු 200 ක් ගියත් අපේ රටනම් වර්දනය වෙන්නේ නැ....

    ඇත්ත දන්නැතුව මේ වගේ ඒවා දාන්නෙපා මචන්... ඔය ලියුම කියවල බලපන්... ඉංග්‍රීසි වල ගොඩක් වැරදි තියෙනවා...... Accept එකට except කියල දාල.. මම හිතන්නේ නැ ජිහාඩ් සන්විදානයක් ඔය වගේ වැරදි කරය් කියලා... ඒ මදිවට අරාබිවලත් ගොඩක් වැරදි තියෙනවා... අනිත් එක ඕනෑම කෙනෙකුට Google translate එකට ගිහිල්ල මේ වගේ ආරබිවලින් ලියුම් එකක් ලියන්න පුළුවන්.... Islamic jihad union කියන්නේ ලංකාවට අයත් එකක් නෙමෙය්.. මම හිතන්නේ ඕක මම වැරදි නැත්තම් උස්බකිස්තාන් එකට අයත් එකක්.... ලෝගෝ දෙකකත් වෙන සංවිදාන එවන් අරගන දාල තියෙන්නේ.... තියන ලොකුම ප්‍රශ්නේ ඇය් මෙහම කියා කියා කරන්නේ?? මේක අනිවාර්යෙන් අපේ එකෙක්ගේ වැඩක්...අපි හොයල බලන්නැතුව මෙතන දානෙක වැරදි... හොදම දේ අර ලිපිනයට ගිහිල්ල අර හාමුදුරුවන්ව හම්බෙලා කතා කරලා එනෙක....
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    මචන් අපේ සුදුවෑන් ටික තියෙනකම් මේ වගේ දෙයක් ඊලග ආත්මෙටවත් වෙන්නේ නැහැ, එක සහතිකයි මචන්, හැබැයි එකක් මේ වගේ කෙස් එකකටවත් සුදුවෑන් පාවිච්චි කරත් කමක් නැහැ....:lol:
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    :D:D:D ela machan... rep 4+

    මගේ රෙප් කපලා '' ඇය් හම්බයන්ට ඔච්චර දෙන්නේ'' කියලා එකෙක් කියලා තිබුනා.. මට කාටවත් දෙන්න උවමනාවක් නැ.. එත් මම උඹල වගේ මෝඩයෙක් නෙමෙය්... උඹලට ඕනේ තවත් යුද්දයක් උනාට මට ඕනේ සාමය... මොලේ නැතුව කිසිම දෙයක් හොයලා බලන්නැතුව අනිත් එවුන්ට වැරදි කියනේකද උඹලගේ සදාචාරය ?? මගේ රෙප් කැපුවට මම බය නැ... මම කියන්න ඕනේ දේ කොහමත් කෙලින් කියනවා...
     
    • Like
    Reactions: MuslimLankan

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මචන් අපේ සුදුවෑන් ටික තියෙනකම් මේ වගේ දෙයක් ඊලග ආත්මෙටවත් වෙන්නේ නැහැ, එක සහතිකයි මචන්, හැබැයි එකක් මේ වගේ කෙස් එකකටවත් සුදුවෑන් පාවිච්චි කරත් කමක් නැහැ....:lol:

    රටේ ඕනෑතරම් ප්‍රශ්න තියෙනවා කතාකරන්න... ඒවා අතැරලා මුන් අලුත් එකක් පටන් ගන්න හදන්නේ... මුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න මානසිකත්වයක් නැ.. මුන්ට ඕනේ බොරුවට කැගහලා ෆන් එකක් අරගෙන අපි තමය් වීරයෝ කියලා පෙන්නගන්න.. ගොන් ආතල් ම තමය් අපේ එවුන් ගන්නේ... :yes::yes::yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    රටේ ඕනෑතරම් ප්‍රශ්න තියෙනවා කතාකරන්න... ඒවා අතැරලා මුන් අලුත් එකක් පටන් ගන්න හදන්නේ... මුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න මානසිකත්වයක් නැ.. මුන්ට ඕනේ බොරුවට කැගහලා ෆන් එකක් අරගෙන අපි තමය් වීරයෝ කියලා පෙන්නගන්න.. ගොන් ආතල් ම තමය් අපේ එවුන් ගන්නේ... :yes::yes::yes:

    බලමු ඇත්ත කුමක්ද කියලා :cool: