ජීප්

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචoලා මට කියපල්ලකෝ ලක්ෂ 20 ත් 30 ත් අතර තියන හොද ජීප් 1 මොකද්ද කියලා තෙල් 12 ක් වත් කරන්න ඕන
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ජීප් නෑ ප්‍රිජ් තියනවා
    ඔව් ලස්ස 20 30 ට
    තෙල් ඔන්නෑ කරන් තමා ඔනෙවෙනවා
    බුම්ප්
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png


    Nissan X-Trail eka hodai
    eth thel nam vadiya karanne na bn.

    ..................................................​
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ජීප්ම ඕනද හොඳ hilux නම් තියෙනවා ඔය ගානට. G නම්බර් වුනත් හොයා ගන්න පුලුවන්.
    off road දාපුවාම ඔය rav4, xtrail එකකටවත් hilux එකත් එක්ක හැරෙන්නවත් බෑ. උඹ ජීප් හොයන්නේ ජීප් එකකින් කරන වැඩ ටික කරන්න නම් xtrail, rav4 හරියන්නේ නෑ. මට තියෙන්නේ SUV එකක් කියලා අල්ලපු ගෙදර එකාට පෙන්නන්න ගන්නවනම් ඉතින් අනේ මන්දා..:sorry::sorry:
    හැබැයි ඉතින් ජීප්(නියම ජීප්), කැබ් ලොවෙත් නෑ ගැස්සෙනවා
     
    • Like
    Reactions: rajitha2009

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    උඹ ජීප් හොයන්නේ ජීප් එකකින් කරන වැඩ ටික කරන්න නම් xtrail, rav4 හරියන්නේ නෑ. මට තියෙන්නේ SUV එකක් කියලා අල්ලපු ගෙදර එකාට පෙන්නන්න ගන්නවනම් ඉතින් අනේ මන්දා..:sorry::sorry:

    මසුරන් දාන්න වටින කතාවක් මචන් !!!