ජීවත්වෙන්න කොච්චර සල්ලි ඕනද?
උඹල කැමති විදියට ජීවත් වෙන්න මාසෙකට රුපියල් කීයක් විතර තිබුනොත් ද හොඳ ?
ඔබේ මතය කුමක් ද ?
උඹල කැමති විදියට ජීවත් වෙන්න මාසෙකට රුපියල් කීයක් විතර තිබුනොත් ද හොඳ ?
ඔබේ මතය කුමක් ද ?
ඔකුන් බන් මාසෙකට පාරක් අගහරු වලට එහෙම යනවානෙ එකයි ඔයappata siri


පොර ඇමරිකන් ක්රමයට ජීවත් වෙන සිංහලයෙක්ද කොහෙදඔකුන් බන් මාසෙකට පාරක් අගහරු වලට එහෙම යනවානෙ එකයි ඔය![]()



පොර ඇමරිකන් ක්රමයට ජීවත් වෙන සිංහලයෙක්ද කොහෙද![]()
ඔකුන් බන් මාසෙකට පාරක් අගහරු වලට එහෙම යනවානෙ එකයි ඔය![]()


තනි එකෙක්ට පනස්දාහක් පනස් පන්දාහක්වත් ඕනි බං මාසෙකට.. ඊට වඩා ලැබුණත් ඒත් වැඩි වෙන්නෑ.. අමතර දේවල් ගන්නවා මිසක ඒ සල්ලි වලින්..
