මන් පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි කවෘ හරි ජීවත් වෙන්න කරපු දේ එහෙම නැත්තන් එයාලා කරන දේවල් වලට අපිට මුකුත් කියන්ඩ බෑ කියන එක , ජෙප්පො නම් මේකේ අනික් පැත්තෙ ඉන්නේ ඒත් මන් ඒක ඕනිම එකෙක්ට ඇප්ලයි කරන්ඩ කැමතී මොකද කියනවා නම් අපි හැමදේම දකින්නේ කෙනෙක්ට සාපේක්ශව !
මිනිහෙක් මරපු මිනිහෙක් ගැන හිතන්න , අපි එයාව ජජ් කරනවා පට්ට නරක මිනිහෙක් විඩිහට ඒත් ඌ මිනිහෙක් මරලා තියෙන්නේ තමන්ගේ ලමයව රේප් කරන සීන් එකකට නම් ? ඒ වගේ මන් නම් හිතන්නේ හැමොටම හැම දේම වෙන හැටි ගොඩක් වෙලාවට එයාලට සාපේක්ශයි . කවෘ හරි කුඩු විකුනලා සල්ලි හම්බුකලොත් මන් කියන්නේ නෑ ඒක සාදාරනයි කියලා ඒත් මම නම් හිතන්නේ එතන උගේ මහන්සියක් හෝ මාර ස්ට්‍රෙන්ත් එකක් තියනවා නේද ? බ්‍රේකින් බෑඩ් එකේ වෝල්ටර් ගනින් ? පොර මෙත් විකුනන්නේ කැන්සර් එකක් එක්ක උනාට ඌ කොච්චර සීන් දාගන්නවද ක්‍රේසී 7 ගස් ෆ්‍රින්ග් එක්ක එහෙම ?
ජෙප්පො වගේ හැමොටම එක විඩිහට සලකනවා කියන එකට මන් පෞද්ගලිකව කැමති නෑ . මන් දැන් මේ වෙලාවෙ කෙල වෙලා හිටියත් කවෘ හරි සල්ලි තියන එකෙක්ට සමාජෙන් මට වඩා හොදට සලකන එක මාව නම් ඉන්ස්පයර් කරනවා සහ මට නම් සිරා සතුටුයි හැමොටම එක විඩිහට සලකනවට වඩා ! කෙටියෙන්ම කිව්වොත් උන් උන්ට ඒක ඩිසර්ව්
අදහස් ප්‍රකාශ කරන් යන්ඩ