ජීවත් වෙන්න අමාරුයි. රජයේ සේවකයන්ගේ වැටුප් වහා වැඩි කරවු... 🔴🔴

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සිංහල බෞද්ධයන්ගේ අවුරුද්ද කෑවා මේ කොටි ලපයා..ලෝකයේ තෙල් / ගෑස් වැඩි වෙන වෙන පාරට මෙහෙ වැඩි කරන්න ඕනේනම් ආණ්ඩුවක් ඔනේ නෑ කියලායි ඒ කාලේ ජෙප්පො අපිට ඉගැන්නුවේ.. මෙහෙම ගෑස් වැඩි කරලා නෑ කිසිම ආණ්ඩුවක්...වහාම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරව්... නැතිනම් ඔක්කොම එක මිටට පාරට බහින්න ඔනේ..:angry::angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248

    Padi wadi kireema wihuluwakne, badu mila adu karau kiyala kagahanna ona...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    භාණ්ඩ හා සේවා මිල අඩු කරනු! නැත්තන් ගෙදර යනු!
     
    • Like
    Reactions: Kumbhakarna22