සිංහල බෞද්ධයන්ගේ අවුරුද්ද කෑවා මේ කොටි ලපයා..ලෝකයේ තෙල් / ගෑස් වැඩි වෙන වෙන පාරට මෙහෙ වැඩි කරන්න ඕනේනම් ආණ්ඩුවක් ඔනේ නෑ කියලායි ඒ කාලේ ජෙප්පො අපිට ඉගැන්නුවේ.. මෙහෙම ගෑස් වැඩි කරලා නෑ කිසිම ආණ්ඩුවක්...වහාම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරව්... නැතිනම් ඔක්කොම එක මිටට පාරට බහින්න ඔනේ..




