ජීවත් වෙන්න රජයේ රැකියවක් කරන්නම ඕනද​?

මම බාල්ලි කාරයා බාල්දියක් දාලා යන්න ආවෙ ......:sorry:

දැං කුකුළ්ලුන්ට ලෙඩ හැදුනම ඔක්කොම මරන්න වෙනවා ඒක පාඩු නැද්ද ?
කුකුල්ලු වයසට ගියාම මොකද කරන්න මරණ්න දෙන්නෙ කාටද අපිම මරුවත් ඒවා විකුණන්නෙ කාටද ?
බිත්තර ගන්න ගැනුම් කරුවෙක් සොයාගන්නේ කෙසේද ?
ඔහු රුපියල් 15 වක් වත් එක බුජුවකට දේවිද?

මගේ ගල් ප්‍රහාරය අවසානයි පිලිතුරු මඩ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙං මම නිහඬ වෙමි .

ස්තූතී.... :lol::lol::lol:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ ගෙවල් ලග බුවෙක් ඕක පටන් අරන් ගමේ එවුන් එකතු වෙලා උව අට දෙකෙන් එල්ලපු නැති ටික විතරයි ......මිනිස්සු නැති පළාතක කරන්න හොදයි ...ගෙදරත් ඉතින් මනුස්සයෙක්ට එන්න බැරි වෙනවා ..ගෙවල් අස්සේ ඕවා කරන්නන ගියොත් ..හොදයි අදහස ප්‍රයෝගික ගැටළු ඉතින් අනේ මන්දා
     
    ඕක කරනවානම් ගමේ කඩේ ට දීලා හරියන්නේ නැහැ ...free-range pasture raised කියලා ලේබලයක් එහෙම ගහලා ....බිත්තරයක් 50 කාටවත් දෙන වැඩක් කරන්න ඕනි
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara

    මම බාල්ලි කාරයා බාල්දියක් දාලා යන්න ආවෙ ......:sorry:

    දැං කුකුළ්ලුන්ට ලෙඩ හැදුනම ඔක්කොම මරන්න වෙනවා ඒක පාඩු නැද්ද ?
    කුකුල්ලු වයසට ගියාම මොකද කරන්න මරණ්න දෙන්නෙ කාටද අපිම මරුවත් ඒවා විකුණන්නෙ කාටද ?
    බිත්තර ගන්න ගැනුම් කරුවෙක් සොයාගන්නේ කෙසේද ?
    ඔහු රුපියල් 15 වක් වත් එක බුජුවකට දේවිද?

    මගේ ගල් ප්‍රහාරය අවසානයි පිලිතුරු මඩ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙං මම නිහඬ වෙමි .

    ස්තූතී.... :lol::lol::lol:

    kukullunge hugak leda walata beheth thiyanawa

    maranne nathuwa marenakan bala ganin.:lol: naththan kalawakata atha arapan

    ube gewal paththe kada nadda?

    12/13 k ganna puluwan weyi.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අපේ ගෙවල් ලග බුවෙක් ඕක පටන් අරන් ගමේ එවුන් එකතු වෙලා උව අට දෙකෙන් එල්ලපු නැති ටික විතරයි ......මිනිස්සු නැති පළාතක කරන්න හොදයි ...ගෙදරත් ඉතින් මනුස්සයෙක්ට එන්න බැරි වෙනවා ..ගෙවල් අස්සේ ඕවා කරන්නන ගියොත් ..හොදයි අදහස ප්‍රයෝගික ගැටළු ඉතින් අනේ මන්දා

    ape paththe thiyanawa. game minissungen nan awulak ne
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    මේකත් ඇවිත් සත්ව වෙළදාමට නේද අයත් වෙන්නේ?බුදුදහමට අනුව නම් මේක කරන්න බෑ. :(:(:no: අව්ල් නේ. අනික අර කිව්වත් වගේ.කුකුල්ලු වයසට ගියාම මොකෝ කරන්නේ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මිනිස්සු රජයේ රස්සා පස්සේ යන්නේ ජීවත් වෙන්න වැටුපක් ගන්න පරම චේතනාවෙන්නම් මේ කියල තියෙන දේවල් ඒ අය පිළිගයි.

    හැබැයි ගොඩක් අය රජයේ රස්සා පස්සේ යන්නේ නිකන් ඉදලා අයිස් ගහලා පඩි ගන්න, නාකි උනාට පස්සේ පෙන්ෂන් එක නැමැති පින් පඩිය ගන්න, ව්‍යාපාරයක් කරලා හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරලා රිස්ක් එකක් ගන්න තියෙන බය වගේ පෞර්ෂත්ව දුර්වලතා නිසා
     
    :yes::yes::yes:
     
    Similar threads