ow bn.video pawa dala thiyenawa. menna link eka
https://www.facebook.com/permalink.php?story_fbid=834297993571424&id=433703176964243
man dannawa porawa, A\L econ clz giya apith

ow bn.video pawa dala thiyenawa. menna link eka
https://www.facebook.com/permalink.php?story_fbid=834297993571424&id=433703176964243

man dannawa porawa, A\L econ clz giya apith![]()

මම බාල්ලි කාරයා බාල්දියක් දාලා යන්න ආවෙ ......
දැං කුකුළ්ලුන්ට ලෙඩ හැදුනම ඔක්කොම මරන්න වෙනවා ඒක පාඩු නැද්ද ?
කුකුල්ලු වයසට ගියාම මොකද කරන්න මරණ්න දෙන්නෙ කාටද අපිම මරුවත් ඒවා විකුණන්නෙ කාටද ?
බිත්තර ගන්න ගැනුම් කරුවෙක් සොයාගන්නේ කෙසේද ?
ඔහු රුපියල් 15 වක් වත් එක බුජුවකට දේවිද?
මගේ ගල් ප්‍රහාරය අවසානයි පිලිතුරු මඩ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙං මම නිහඬ වෙමි .
ස්තූතී....

naththan kalawakata atha arapanබිත්තර තොග මිල කීයද? රුපියල් 20ගානෙ කඩේට ගන්නවද?![]()

අපේ ගෙවල් ලග බුවෙක් ඕක පටන් අරන් ගමේ එවුන් එකතු වෙලා උව අට දෙකෙන් එල්ලපු නැති ටික විතරයි ......මිනිස්සු නැති පළාතක කරන්න හොදයි ...ගෙදරත් ඉතින් මනුස්සයෙක්ට එන්න බැරි වෙනවා ..ගෙවල් අස්සේ ඕවා කරන්නන ගියොත් ..හොදයි අදහස ප්‍රයෝගික ගැටළු ඉතින් අනේ මන්දා
මිනිස්සු රජයේ රස්සා පස්සේ යන්නේ ජීවත් වෙන්න වැටුපක් ගන්න පරම චේතනාවෙන්නම් මේ කියල තියෙන දේවල් ඒ අය පිළිගයි.
හැබැයි ගොඩක් අය රජයේ රස්සා පස්සේ යන්නේ නිකන් ඉදලා අයිස් ගහලා පඩි ගන්න, නාකි උනාට පස්සේ පෙන්ෂන් එක නැමැති පින් පඩිය ගන්න, ව්‍යාපාරයක් කරලා හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් කරලා රිස්ක් එකක් ගන්න තියෙන බය වගේ පෞර්ෂත්ව දුර්වලතා නිසා

kukullunge hugak leda walata beheth thiyanawa
maranne nathuwa marenakan bala ganin.naththan kalawakata atha arapan
ube gewal paththe kada nadda?
12/13 k ganna puluwan weyi.