ජීවත් වෙන්න වෙන රටකට යන්න හිතුනොත් කොහෙද &#351

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
ලංකාව තරම් සුන්දර රටක් වෙන කොහෙද තියෙන්නේ :no: . මේ රටේ මිනිස්සුන්ට අඩුම වශයෙන් පොඩි පැලක් අටෝගෙන , කුඹුරක් කොටාගෙන ,කොස් ගෙඩියක් කාල හරි ජීවත් වෙන්න පුළුවන්.
ඒ ඔක්කොම අපේ මහින්ද ශ්‍රීමතාණන් හට පින්සිද්ධ වෙන්න
:yes::love:

උඹව උඹෙ අම්මට හම්බුනෙත් මහින්ද ශ්‍රීමතාණන්ට පින් සිද්ද වෙන්ඩ නේද... :P
 

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    iceland , greenland ,scotland or any country if the name ends with land :rolleyes::rolleyes:
    Greenland_And_Iceland.jpg
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Lankwa minissu dala yanne me politics nisa :angry:... nethnam buddagamth adahagen inna thiyena hodama rata budun wadiya rata.... igen gaththa minissu ratin yanne nugaththu athin palanaya wenna wena nisa ....

    man ynawa nam kamthi : Ausi or NZ :yes:
     
    Last edited: