ජීවත් වෙන්න වෙන රටකට යන්න හිතුනොත් කොහෙද &#351

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    :yes::yes:
    Lankwa minissu dala yanne me politics nisa :angry:... nethnam buddagamth adahagen inna thiyena hodama rata budun wadiya rata.... igen gaththa minissu ratin yanne nugaththu athin palanaya wenna wena nisa ....

    man ynawa nam kamthi : Ausi or NZ :yes:
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මහින්දගේ රෙද්දක් මන් දන්නේ නෑ..නමුත් මගේ අදහස මෙකයි..මම ඉපදුනේ ඉතාලියේ එහෙ හිටිය.. තව රටවල් ගණක ගිහින් තියෙනවා...නමුත් ලංකාව වගේ රටක් දැකල නෑ.. මෙහෙ මිනිස්සුන්ගේ හා සංස්කෘතියේ තියෙනවා අමුතු ගතියක්..ඉහල සමාජ තත්වයක් ඇතිකර ගන්න පිට රටකට යන්න ඕනේ නෑ,මම අමෙරිකාවේ ඉන්නේ ඒවා මේවා කියන්න, මෙහෙ ඉඳන් ලස්සනට ජිවත් වෙන්න පුළුවන් හිගන්නට හරි..වෙලා තියෙන්නේ අපේ කාර්යාලයේ පියන් ටත් ඕනේ Toyota Prado එකක්, අන්න එතනයි අවුල රටක ලස්සන විතරක් මදි බන් ඒ රටේ ජිවත් වෙන්න..මිනිස්සු හොඳ වෙන්නත් ඕනේ.. අත්දැකීමෙන් කියන්නේ සිරාවට වෙන රටවල මිනිස්සු හොඳ නෑ..ගිහින් වැඩේ අනාගත්ත අය කියනවා ඉතින් නියම මිනිස්සු පාඩුවේ ඉන්න පුළුවන්.හරි වැදගත් කරදරයක් නෑ කියල,, ගෙයක් ගිනිගත්තම වතුර පොදක් ගහන්න බල්ලෙක් නෑ..එත් වන්දි ඉල්ලන්න එනවා උන්ගේ මල්පැල මරුන ගින්නේ රස්නෙට කියල.. ඔන්න ඕකි තත්වේ
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Ela ela. machan ubata okata yanna echchara mahansi wenna ona naa. Boat eken yanna puluwan. :D:D

    :yes::yes:

    එහේ කන්න බොන්න ඉදුම් හිටුම් වයිද්ය පහසුකම් ඔක්කොම නොමිලේම දෙනවලු බං ,
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ඉන්න දිහාම තමා ඉතින්.. Amsterdam, Netherlands. ;)

    US තමා dream country එක, බොහෝ දුරට මේ අවුරුද්දෙ යන්න පුළුවන් වෙයි.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ඉන්න දිහාම තමා ඉතින්.. Amsterdam, Netherlands. ;)

    US තමා dream country එක, බොහෝ දුරට මේ අවුරුද්දෙ යන්න පුළුවන් වෙයි.


    USA :yes: 2017/19 wge