ජීවත් වෙන්න සුදුසුම කියන ගොඩක් පැති වලට කෙලවෙලා නේද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    උබ ඉන්නේ කොලබට යනකන් කිසිම තැනකින් යට නොවි තියෙන..ගෙවලුත් යට වෙලා නැති පැත්තක නම් පට්ට ලකී..නුවර ගත්තත් මේ වෙද්දි නහුතෙට කෙලවෙලා..ගම්පහා..ජාඇල..ඔක්කොම ෆක්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Jack Black Yes GIF
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    Athurugiriya fine But,
    අපේ පැත්තට අවුලක් නෑ කුණාටු නෑ කියල ලග රගන්න යන්න එපා. ඊළගට එන ආර්ථික කුණාටුවට හැමෝටම මුණ දෙන්න වෙනවා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    Pannipitiya no issue. No land slides, no floods. Wate thibunu usa gas tikath kapala pahu giya tike. So no issue except electricity.
     
    • Like
    Reactions: zid2021

    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    Athurugiriya fine But,
    අපේ පැත්තට අවුලක් නෑ කුණාටු නෑ කියල ලග රගන්න යන්න එපා. ඊළගට එන ආර්ථික කුණාටුවට හැමෝටම මුණ දෙන්න වෙනවා
    No issue. Arthike pirila ithirila giya neh.
    Katin ratawal hadapu NPP unta onna dan chance ekak awith eyala vipakshe iddi social media wala posts daapu ewa aththatama implement karala pennanna.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    පින තියෙන එකා ගංවතුරවල් 100කට අහුවුනත් බේරිලා ආපහු ගොඩ යනවා. පින නැත්තං මන්දිරයක හිටියත් ටයිල් එක උඩ ලිස්සලා වැටිලා හරි කෙලවෙනවා
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    Second default coming soon
    Ara anawakiya kipau ekena meka niyameta kiwwa
    Youtube eke thiyenawa balapalla
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Athurugiriya fine But,
    අපේ පැත්තට අවුලක් නෑ කුණාටු නෑ කියල ලග රගන්න යන්න එපා. ඊළගට එන ආර්ථික කුණාටුවට හැමෝටම මුණ දෙන්න වෙනවා

    @tharakaf ta theth wena comments :rofl:
     
    • Haha
    Reactions: hide_spider

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    Athurugiriya fine But,
    අපේ පැත්තට අවුලක් නෑ කුණාටු නෑ කියල ලග රගන්න යන්න එපා. ඊළගට එන ආර්ථික කුණාටුවට හැමෝටම මුණ දෙන්න වෙනවා
    අම්මෝ එකනම් ඇත්ත බන්..කුබුරු..බිල්ඩින් ටික..ගෙවල් ටික..ගිලා බැහැපු රේල් පාරවල්..කාපට් පාරවල් කොච්චර තියෙනවද..ෆක් තමා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබ ඉන්නේ කොලබට යනකන් කිසිම තැනකින් යට නොවි තියෙන..ගෙවලුත් යට වෙලා නැති පැත්තක නම් පට්ට ලකී..නුවර ගත්තත් මේ වෙද්දි නහුතෙට කෙලවෙලා..ගම්පහා..ජාඇල..ඔක්කොම ෆක්
    කොළඹට හරියට වැස්සේ නැහැ වැස්ස නම් බලන්න තිබ්බා