ජීවත් වෙන්න

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    මම නම් එහෙම ජීවත් උනා රටදි ,නෑයො නැහැ .හිපාටු යාළුවො නැහැ .
    රටදි .
    යාළුවො හිටියා කිහිපදෙනෙක් .
    ඒ සති අන්තෙට පොඩි ආතල් එකක් ගන්න .
    ආතල් කිව්වෙ අනවශ්‍ය දෙවල් නෙමෙ.
    පොඩ්ඩක් එලියට බැහැලා ටී එකක් බොන ගමන් මුහුඳු හුලං වැදි වැදි කෑලි බල බලා පොඩි චැටක් දාන්න.

    අන්න ලයිෆ් එක. දන්න උකන්නො නැහැ.
    ෆේස්බුක් එකෙත් මන් රට ඉන්නවා කියලා කිසිම ස්ටෙටස් එකක්වත් ෆොටො එකක්වත් දැම්මෙ නැහැ.
    මගෙ අදහස ආයෙ මෙ කොරොනා ජර මර අඩු උන හැටිය ඒ ලයිෆ් එකට එන්ටර් වෙන්න.
    හිටිය රටෙ ආරක්ෂාව,ඉලෙක්ට්‍රිසිටි ,ඉන්ටර්නෙට් සේරොම තිබුණා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Pattai bn.... Kochchara salli thibunath wadak na inner peace ekak naththam.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    Pattai bn.... Kochchara salli thibunath wadak na inner peace ekak naththam.
    උඹ ඔය දෙ කිව්ව නිසා මන් තව දෙයක් කියන්නද ?
    කටාර් වල වෙස්ට් බේ එරියා එක තමා බිල්ඩින් ටික තියෙන්නෙ .ඔය කටාර් කියලා සර්ච් කරොත් පෙන බිල්ඩින් ටික සෙරොම ඒ ඒරියා එකෙ තියෙන්නෙ.
    කොර්නිච් එක දිගෙ ඔය බිල්ඩින් දිහා බලාගෙන මන් ඇවිදිනවා.

    සීත කාලෙට උණු උණුවෙ කරක් චායෙ (ඉඟුරු දාපු කිරි තේ වලට හින්දියෙන් කියන නම ) එකක් අරගන්නවා ,අරගෙන ඒක බොන ගමන් කොර්නිච් එක දිගෙ ඇවිදිනවා.
    ඉඳගන්න බෙන්ච්ස් තියෙනවා මන් කරන්නෙ තනිය්ම බෙන්ච් එකක ඉඳගෙන ලයිෆ් එක ගැන හිතනවා ,බිල්ඩින් ටික දිහා බලාගෙන ඉන්නවා.
    රෑට දවල්ට කියලා වෙනසක් නැහැ.
    රස්නෙ කාලෙට නම් සීතල බාර්බිකෑන් බොතලයක් බොන ගමන් තමා ඔය ආතල් එක ගන්නෙ.
    ඒ ෆීලිං එක සල්ලි වලට ගන්න බැහැ බන් .

    නෑයො ,යාළුවො මොකෙක්වත් නැහැ.
    රටදි මන් ඉන්න යාළුවො එක්කවත් යන්නෙ නැහැ කොර්නිච් සයිඩ් එකට. තනියම තමා යන්නෙ.මොකද උන් එක්ක ගියොත් උන් කරන්නෙ කෙල්ලන්ගෙ පුකවල් බලන එකයි පොලිටික්ස් ගැන කියවන එකයි.
    පේන්නම බැරි වැඩක් මට ඕක.
    එව්වා කරාට කමක් නැහැ.එත් අර වගෙ ආතල් එකක් ගන්න තියෙන චාන්ස් එක මිස් වෙනවා ඔයවගෙ දෙවල් කරොත්.
    ඒක නිසා මන් කැමති නැහැ යාළුවො එක්ක යන්න .
    ඒ වගෙම වැඩිය ෆොටො ගන්නෙත් නැහැ මන් .
    ගිය කියල මතක් වෙන්න එකම එක ෆොටො එකක් ගන්නවා.එත් ෆේස්බුක් දාන සිහියෙන් නෙමෙ මන් එව්වා ගත්තෙ.
    මොඅක්ද අපි ෆේස්බුක් දන්න හිතුණොත් අපි ආතල් එක අරගෙන තියෙන්නෙ ලොකෙට පේන්න මිසක් අපිට ඇත්තටම හිතෙන් විනොද වෙන්න නෙමෙ.
     
    Supiri machan... uba me de kiyanakota mama ehe hitya wage feel ekak awa.
    mageth loku balaporoththuwak thamai me de machan. Aniwa karanawa.

    Ehema newe bn.mn kamathi internet,electricity wage ewa nathi isolated village ekaka jeewath wennna

    internet/electricity nam one neda update wenna.
    mage eka wish ekak machan me de.
     
    • Like
    Reactions: darkhair

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    නාගරික පරිසරයකින් මිදිලා, නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන් වෙලා කොහේ හරි ඈත පළාතක ජීවත් වෙන එක ගැන ඔයාලගේ අදහස කොහොමද?
    පහසුකම් (වතුර,විදුලිය,ප්‍රවාහන,සන්නිවේදන...) ගැන එහෙම සලකල බලද්දී....
    එහෙම කරන්න ලොකු අවශ්‍යතාවක් ආසාවක් තියෙනවා ඒත් දැනට තියෙන ජීවන ක්‍රමයත් එක්ක ඒක ප්‍රායෝගික නැති තත්වයක් තියෙනවා, ඒ නිසා අකමැත්තෙන් උනත් මේ නාගරික ජීවිතේ රැදිලා ඉන්න වෙලා තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: darkhair