ජීවන් තොන්ඩමන් පොලීසියෙනුත් ගේම ඉල්ලයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    වෙන කාලෙක නං බයියෝ තොන්ඩමන්ට කොටි එක්ක තියෙන සම්බන්ධතා ගැන කියල හෑලි ලියනවා. කොහෙද සාෆි රනිල් සේරම බයියෝ වඳ කරානේ 😂
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වෙන කාලෙක නං බයියෝ තොන්ඩමන්ට කොටි එක්ක තියෙන සම්බන්ධතා ගැන කියල හෑලි ලියනවා කොටි නැගිටින හැටි කියල. කොහෙද සාෆි රනිල් සේරම බයියෝ වඳ කරානේ 😂
    බලමු රාජපස්ස බයිකම ටිකක් හරි ඉතුරු වෙච්ච වඳ ලොල්ලෙක් ඉන්නවද කියල

    @2osama @N A K A M U R A @netudara @weer 11 ඉජු ඉජු
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    singam-on-fire-suriya.gif
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දෙමළ මිනිස්සු මූට, මුගෙ අප්පට, අප්පගෙ අප්පට ඡන්දෙ දුන්නා. තාම පඩිය වැඩි කරගන්න බැරි උනා. ඉන්න තැනක් Address එකක් නෑ. ඡන්දෙ ගන්න මුන් හැමදාම පාර්ලිමේන්තුවේ. මුන්ට ලැජ්ජත් නෑ චන්දේ දෙන උන්ට ලජ්ජත් නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    දෙමළ මිනිස්සු මූට, මුගෙ අප්පට, අප්පගෙ අප්පට ඡන්දෙ දුන්නා. තාම පඩිය වැඩි කරගන්න බැරි උනා. ඉන්න තැනක් Address එකක් නෑ. ඡන්දෙ ගන්න මුන් හැමදාම පාර්ලිමේන්තුවේ. මුන්ට ලැජ්ජත් නෑ චන්දේ දෙන උන්ට ලජ්ජත් නෑ.
    bayyangema eetath wada low level version ekak thamai oya minissu.

    habai Mahindala Digambarmlawa haduwa nisa munge power eka adu una.
     
    • Like
    Reactions: Xi Jinping

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    එකෙක්ගෙන් කන පැලෙන්න කෑවම ඔය අමාරුව නැතිවෙලා යනවා. ඕකුන් පාර්ලිමේන්තු එන්නෙත් නෑනේ. චිත්‍රපටි රගපාන මානසික ලෙඩ්ඩු. ඔව්වට අහුවෙනවා මොංගල් ඩයල්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    දෙමළ මිනිස්සු මූට, මුගෙ අප්පට, අප්පගෙ අප්පට ඡන්දෙ දුන්නා. තාම පඩිය වැඩි කරගන්න බැරි උනා. ඉන්න තැනක් Address එකක් නෑ. ඡන්දෙ ගන්න මුන් හැමදාම පාර්ලිමේන්තුවේ. මුන්ට ලැජ්ජත් නෑ චන්දේ දෙන උන්ට ලජ්ජත් නෑ.
    unuth rajapaksha pawula wage tama
     
    • Like
    Reactions: Xi Jinping

    Sen-lu

    Well-known member
  • දෙමළ මිනිස්සු මූට, මුගෙ අප්පට, අප්පගෙ අප්පට ඡන්දෙ දුන්නා. තාම පඩිය වැඩි කරගන්න බැරි උනා. ඉන්න තැනක් Address එකක් නෑ. ඡන්දෙ ගන්න මුන් හැමදාම පාර්ලිමේන්තුවේ. මුන්ට ලැජ්ජත් නෑ චන්දේ දෙන උන්ට ලජ්ජත් නෑ.
    ඇයි බං යූනියන් අටවගෙන කීයක් මාසෙකට හොයනවද?
    ඔය දෙමල මිනිසුන්ට ඔහොම වෙලා මදි හැබැයි. ඕකුන්ට අපි කොච්චර කරත් මුන් අවුරුද්දකට සැරයක් පේන්න ආවාම ඌට වඩා දෙයියෙක් තවත් නෑ. ඔය වතු දෙමල දේසපාලන සීන් එක හින්ද ඉස්සරහට හෙන ප්‍රශ්න ගොඩක් එනව ෂුවර්. අන්ත ජාතිවාදී දේශපාලනයක් ඕකුන් කරන්නෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඇයි බං යූනියන් අටවගෙන කීයක් මාසෙකට හොයනවද?
    ඔය දෙමල මිනිසුන්ට ඔහොම වෙලා මදි හැබැයි. ඕකුන්ට අපි කොච්චර කරත් මුන් අවුරුද්දකට සැරයක් පේන්න ආවාම ඌට වඩා දෙයියෙක් තවත් නෑ. ඔය වතු දෙමල දේසපාලන සීන් එක හින්ද ඉස්සරහට හෙන ප්‍රශ්න ගොඩක් එනව ෂුවර්. අන්ත ජාතිවාදී දේශපාලනයක් ඕකුන් කරන්නෙ.

    උන්ට හම්බෙන ගාන මදි එක අහන්න දෙයක්ද 350 ක් ගෙවනවලු මුන්ට කප්පන් වගේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉස්සරහට AI drone වලින් පොහොර දාලා දළු කැඩුවාම වතු දෙමලු ගෙදර. ප්‍රශ්නෙ ඉවරයි 😄
     
    • Haha
    Reactions: Hasistranger