කඩදාසි නැතුව වැඩත් අඩු අස්සේ බඩු මිල අහස උසට...... කොහොමද යකෝ ජීවත් වෙන්නේ
ආය වැඩේට බහින්න වෙයි වගේbump
උබල දැන ගන්න ඕන සල්ලි තියන උන්ව මංකොල්ලකාල අපිට බෙදන්න..
UK walata visa gatte komadaආය වැඩේට බහින්න වෙයි වගේ
උඹේ යුසර් නේම් එකට අපහාස කරන්න එපාMata lat walak kapanna set Una. Tie coat galawala pulu puluwan wedak karapan. Me duka deiyonta thama kiyanna wenne![]()
Hammo Yakooobump
උබල දැන ගන්න ඕන සල්ලි තියන උන්ව මංකොල්ලකාල අපිට බෙදන්න..
මචන් මම ගොවියෙක්ගේ පුතෙක්... අපි සාමාන්යෙන් කුබුරු තුනක් හතරක් කරන්වා කරනවා කන්නකට.... අක්කර 2.5 ඒවා තුනයි.... අක්කර තුනේ එකයි..... ඒත් මේ පාර කලේ එක කුබුරයි..... ඒ කුබුරත් කලේ සෑහෙන්න වියදම් කරලා.... පොහොර මිටිය 21000 දාහට ගත්තේ.... සාමාන්යෙන් අක්කර දෙක හමාරක් වපුරන්න රුපියල් 40000 ත් 60000 ත් අතර ගානක් යනවා... ඒත් මේ පාර පොහොර (සම්පූර්න පොහොර ප්රමානය නෙමෙයි) වලට විතරක් රුපියල් ලක්ශෙකට එහා ගිහින් තියෙනවා.... කන්නකට වී කිලෝ 3500-5000 අතර තමා එන්නෙ, එතකොට කිලෝ එකක් 50 ගානේ දුන්නොත්, 5000*50 = 250000 යි මුලු අදායම. ඒ කන්න වැඩකරන්න යන වියදම ආසන්න වශ්යෙන්කඩදාසි නැතුව වැඩත් අඩු අස්සේ බඩු මිල අහස උසට...... කොහොමද යකෝ ජීවත් වෙන්නේ
අපොයි මචෝ.... නැහිල නැහිල අන්තිමට කන්නෙකට රු 50000යිද...???මචන් මම ගොවියෙක්ගේ පුතෙක්... අපි සාමාන්යෙන් කුබුරු තුනක් හතරක් කරන්වා කරනවා කන්නකට.... අක්කර 2.5 ඒවා තුනයි.... අක්කර තුනේ එකයි..... ඒත් මේ පාර කලේ එක කුබුරයි..... ඒ කුබුරත් කලේ සෑහෙන්න වියදම් කරලා.... පොහොර මිටිය 21000 දාහට ගත්තේ.... සාමාන්යෙන් අක්කර දෙක හමාරක් වපුරන්න රුපියල් 40000 ත් 60000 ත් අතර ගානක් යනවා... ඒත් මේ පාර පොහොර (සම්පූර්න පොහොර ප්රමානය නෙමෙයි) වලට විතරක් රුපියල් ලක්ශෙකට එහා ගිහින් තියෙනවා.... කන්නකට වී කිලෝ 3500-5000 අතර තමා එන්නෙ, එතකොට කිලෝ එකක් 50 ගානේ දුන්නොත්, 5000*50 = 250000 යි මුලු අදායම. ඒ කන්න වැඩකරන්න යන වියදම ආසන්න වශ්යෙන්
බිත්තර වී ආසන්න වශයෙන් 15000
පලවෙනි හීය 5000
දෙවෙනි හීය 5000
වපුරන දවසේ 20000
පොහොර 100000
තෙල් 15000
කුලියට වැඩට ගන්න අයට (දවසේ කුලිය) 10000
අසවැන්න නෙලන්න 17000
අස්වැන්න ප්රවාහනය කරන්න 3000
අසැන්න වේලන්න 7000
(අපිනම් අපිම තමා වේලනේ ඒත් ඒවත් වියදම් වලට ගන්න වෙනවා අනිත් හැම ව්යපාරයක්ම එහෙම තම කරන්නේ)
විකුනන්න යන ප්රවාහන කුලී 3000
වෙනත් වියදම් සහ ශ්රමය එකතු නොකර අතැහැර ඉහත් එකතුව 200000
කන්නේ වියදම ලක්ශ දෙකයි.... අදායම 250000 යි, ලාභය 50000. මෙන්න මේ 50000 න්, ලමයිනට කන්න දෙන්න උන්ට උගන්නන්, ලෙඩ රෝග වලට, දනට පිනට, ගෙදර වියදමට, සහ වෙනත් වියදම් වලට මාස හයක් පුරාවටම වියදම් කරන්න ඕනී......
උබලා එකේකුට මාස හයක් 50000කින් ජිවත් වෙන්න පුලුවන්ද.......
ඔය ගොවියොත් ආසයි වාහනයක් ගන්න ඒකේ ගමනක් බිමනක් යන්න, වයිපරේ එක්ක කොහොහරි ඇවිදින්න යන්න, උන්ගේ ලමයිත් ආසයි හොද ස්මාට් පෝන් එකක් ගන්න, ලැප්ටොප් ගන්න, ඒවලින් ඉන්ටනෙට් යන්න, වැලක් එහෙම බලන්න.... මියුසිකල් ශෝ එකක් බලන්න යන්න, හෝල් එකකට ෆිල්ම් එකක් බලන්න යන්න, පවුලේ අය එක්ක කොහො හරි ගිහිල්ල ලස්සන හොටලයකින් කෑම වෙල්ලක් කන්න, මත්පැන් පොඩ්ඩක් තොල ගාන්න.... රට මත්පැන් පොඩ්ඩක රස බලන්න... සතියකට සැරයක් චිකන් කෑල්ලක් මුහුදු මාලු කැල්ල කන්න කෑම වේල එක්ක... ෆෘට් සැලඩ් එකක් අයිස් ක්රීම් වටලප්පමක් කන්න... පොඩි බයික් කට්ටක් ගන්න, ඒකට තෙල් ගහල රවුමක් යන්න, මිය ප්රලොව ගියපු අය වෙනුවෙන් දාන මාන දෙන්න... ලෙඩ දුක් හැදිලා ඉන්න අනිත් අයට දෙන්න.... හොද ලස්සන ඇදුම් පැලදුම් ගන්න.... සුදු වෙන්න ක්රීම් එකක් සුවද ගහන්න සෙන්ට් එකක් ගහන්න... ඒ මිනුස්සුත් ආසයි.....
උබලා (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි ඇතුලුව) හිතන් ඉන්නේ ඔය පනස් දාහෙන් ඔය ඔක්කොම කරන්න පුලුවන් කියලද..... හරියට ගනන් මිනුම් බැලුවොත්.. හැම ගොවියෙක්ම කන්න අවසානේ විසි තිස් දාහක් නය වෙලා තම කන්න ඉවර කරන්නේ...
උබල (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි හැතිකරේ ඇතුලුව) කියන්නේ ඉතින් වී කිලෝ එක හතලිහට පනහට දීලා කන්නෙන් කන්න නය වෙන්න කියලද, වී කිලෝ එක 100 දුන්නත් මදි....... මගේ මතයනම්.......
adooමචන් මම ගොවියෙක්ගේ පුතෙක්... අපි සාමාන්යෙන් කුබුරු තුනක් හතරක් කරන්වා කරනවා කන්නකට.... අක්කර 2.5 ඒවා තුනයි.... අක්කර තුනේ එකයි..... ඒත් මේ පාර කලේ එක කුබුරයි..... ඒ කුබුරත් කලේ සෑහෙන්න වියදම් කරලා.... පොහොර මිටිය 21000 දාහට ගත්තේ.... සාමාන්යෙන් අක්කර දෙක හමාරක් වපුරන්න රුපියල් 40000 ත් 60000 ත් අතර ගානක් යනවා... ඒත් මේ පාර පොහොර (සම්පූර්න පොහොර ප්රමානය නෙමෙයි) වලට විතරක් රුපියල් ලක්ශෙකට එහා ගිහින් තියෙනවා.... කන්නකට වී කිලෝ 3500-5000 අතර තමා එන්නෙ, එතකොට කිලෝ එකක් 50 ගානේ දුන්නොත්, 5000*50 = 250000 යි මුලු අදායම. ඒ කන්න වැඩකරන්න යන වියදම ආසන්න වශ්යෙන්
බිත්තර වී ආසන්න වශයෙන් 15000
පලවෙනි හීය 5000
දෙවෙනි හීය 5000
වපුරන දවසේ 20000
පොහොර 100000
තෙල් 15000
කුලියට වැඩට ගන්න අයට (දවසේ කුලිය) 10000
අසවැන්න නෙලන්න 17000
අස්වැන්න ප්රවාහනය කරන්න 3000
අසැන්න වේලන්න 7000
(අපිනම් අපිම තමා වේලනේ ඒත් ඒවත් වියදම් වලට ගන්න වෙනවා අනිත් හැම ව්යපාරයක්ම එහෙම තම කරන්නේ)
විකුනන්න යන ප්රවාහන කුලී 3000
වෙනත් වියදම් සහ ශ්රමය එකතු නොකර අතැහැර ඉහත් එකතුව 200000
කන්නේ වියදම ලක්ශ දෙකයි.... අදායම 250000 යි, ලාභය 50000. මෙන්න මේ 50000 න්, ලමයිනට කන්න දෙන්න උන්ට උගන්නන්, ලෙඩ රෝග වලට, දනට පිනට, ගෙදර වියදමට, සහ වෙනත් වියදම් වලට මාස හයක් පුරාවටම වියදම් කරන්න ඕනී......
උබලා එකේකුට මාස හයක් 50000කින් ජිවත් වෙන්න පුලුවන්ද.......
ඔය ගොවියොත් ආසයි වාහනයක් ගන්න ඒකේ ගමනක් බිමනක් යන්න, වයිපරේ එක්ක කොහොහරි ඇවිදින්න යන්න, උන්ගේ ලමයිත් ආසයි හොද ස්මාට් පෝන් එකක් ගන්න, ලැප්ටොප් ගන්න, ඒවලින් ඉන්ටනෙට් යන්න, වැලක් එහෙම බලන්න.... මියුසිකල් ශෝ එකක් බලන්න යන්න, හෝල් එකකට ෆිල්ම් එකක් බලන්න යන්න, පවුලේ අය එක්ක කොහො හරි ගිහිල්ල ලස්සන හොටලයකින් කෑම වෙල්ලක් කන්න, මත්පැන් පොඩ්ඩක් තොල ගාන්න.... රට මත්පැන් පොඩ්ඩක රස බලන්න... සතියකට සැරයක් චිකන් කෑල්ලක් මුහුදු මාලු කැල්ල කන්න කෑම වේල එක්ක... ෆෘට් සැලඩ් එකක් අයිස් ක්රීම් වටලප්පමක් කන්න... පොඩි බයික් කට්ටක් ගන්න, ඒකට තෙල් ගහල රවුමක් යන්න, මිය ප්රලොව ගියපු අය වෙනුවෙන් දාන මාන දෙන්න... ලෙඩ දුක් හැදිලා ඉන්න අනිත් අයට දෙන්න.... හොද ලස්සන ඇදුම් පැලදුම් ගන්න.... සුදු වෙන්න ක්රීම් එකක් සුවද ගහන්න සෙන්ට් එකක් ගහන්න... ඒ මිනුස්සුත් ආසයි.....
උබලා (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි ඇතුලුව) හිතන් ඉන්නේ ඔය පනස් දාහෙන් ඔය ඔක්කොම කරන්න පුලුවන් කියලද..... හරියට ගනන් මිනුම් බැලුවොත්.. හැම ගොවියෙක්ම කන්න අවසානේ විසි තිස් දාහක් නය වෙලා තම කන්න ඉවර කරන්නේ...
උබල (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි හැතිකරේ ඇතුලුව) කියන්නේ ඉතින් වී කිලෝ එක හතලිහට පනහට දීලා කන්නෙන් කන්න නය වෙන්න කියලද, වී කිලෝ එක 100 දුන්නත් මදි....... මගේ මතයනම්.......
ඉන්ටනෙට් එකෙන් කුඹුරු කරවන එකෙක්මචන් මම ගොවියෙක්ගේ පුතෙක්... අපි සාමාන්යෙන් කුබුරු තුනක් හතරක් කරන්වා කරනවා කන්නකට.... අක්කර 2.5 ඒවා තුනයි.... අක්කර තුනේ එකයි..... ඒත් මේ පාර කලේ එක කුබුරයි..... ඒ කුබුරත් කලේ සෑහෙන්න වියදම් කරලා.... පොහොර මිටිය 21000 දාහට ගත්තේ.... සාමාන්යෙන් අක්කර දෙක හමාරක් වපුරන්න රුපියල් 40000 ත් 60000 ත් අතර ගානක් යනවා... ඒත් මේ පාර පොහොර (සම්පූර්න පොහොර ප්රමානය නෙමෙයි) වලට විතරක් රුපියල් ලක්ශෙකට එහා ගිහින් තියෙනවා.... කන්නකට වී කිලෝ 3500-5000 අතර තමා එන්නෙ, එතකොට කිලෝ එකක් 50 ගානේ දුන්නොත්, 5000*50 = 250000 යි මුලු අදායම. ඒ කන්න වැඩකරන්න යන වියදම ආසන්න වශ්යෙන්
බිත්තර වී ආසන්න වශයෙන් 15000
පලවෙනි හීය 5000
දෙවෙනි හීය 5000
වපුරන දවසේ 20000
පොහොර 100000
තෙල් 15000
කුලියට වැඩට ගන්න අයට (දවසේ කුලිය) 10000
අසවැන්න නෙලන්න 17000
අස්වැන්න ප්රවාහනය කරන්න 3000
අසැන්න වේලන්න 7000
(අපිනම් අපිම තමා වේලනේ ඒත් ඒවත් වියදම් වලට ගන්න වෙනවා අනිත් හැම ව්යපාරයක්ම එහෙම තම කරන්නේ)
විකුනන්න යන ප්රවාහන කුලී 3000
වෙනත් වියදම් සහ ශ්රමය එකතු නොකර අතැහැර ඉහත් එකතුව 200000
කන්නේ වියදම ලක්ශ දෙකයි.... අදායම 250000 යි, ලාභය 50000. මෙන්න මේ 50000 න්, ලමයිනට කන්න දෙන්න උන්ට උගන්නන්, ලෙඩ රෝග වලට, දනට පිනට, ගෙදර වියදමට, සහ වෙනත් වියදම් වලට මාස හයක් පුරාවටම වියදම් කරන්න ඕනී......
උබලා එකේකුට මාස හයක් 50000කින් ජිවත් වෙන්න පුලුවන්ද.......
ඔය ගොවියොත් ආසයි වාහනයක් ගන්න ඒකේ ගමනක් බිමනක් යන්න, වයිපරේ එක්ක කොහොහරි ඇවිදින්න යන්න, උන්ගේ ලමයිත් ආසයි හොද ස්මාට් පෝන් එකක් ගන්න, ලැප්ටොප් ගන්න, ඒවලින් ඉන්ටනෙට් යන්න, වැලක් එහෙම බලන්න.... මියුසිකල් ශෝ එකක් බලන්න යන්න, හෝල් එකකට ෆිල්ම් එකක් බලන්න යන්න, පවුලේ අය එක්ක කොහො හරි ගිහිල්ල ලස්සන හොටලයකින් කෑම වෙල්ලක් කන්න, මත්පැන් පොඩ්ඩක් තොල ගාන්න.... රට මත්පැන් පොඩ්ඩක රස බලන්න... සතියකට සැරයක් චිකන් කෑල්ලක් මුහුදු මාලු කැල්ල කන්න කෑම වේල එක්ක... ෆෘට් සැලඩ් එකක් අයිස් ක්රීම් වටලප්පමක් කන්න... පොඩි බයික් කට්ටක් ගන්න, ඒකට තෙල් ගහල රවුමක් යන්න, මිය ප්රලොව ගියපු අය වෙනුවෙන් දාන මාන දෙන්න... ලෙඩ දුක් හැදිලා ඉන්න අනිත් අයට දෙන්න.... හොද ලස්සන ඇදුම් පැලදුම් ගන්න.... සුදු වෙන්න ක්රීම් එකක් සුවද ගහන්න සෙන්ට් එකක් ගහන්න... ඒ මිනුස්සුත් ආසයි.....
උබලා (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි ඇතුලුව) හිතන් ඉන්නේ ඔය පනස් දාහෙන් ඔය ඔක්කොම කරන්න පුලුවන් කියලද..... හරියට ගනන් මිනුම් බැලුවොත්.. හැම ගොවියෙක්ම කන්න අවසානේ විසි තිස් දාහක් නය වෙලා තම කන්න ඉවර කරන්නේ...
උබල (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි හැතිකරේ ඇතුලුව) කියන්නේ ඉතින් වී කිලෝ එක හතලිහට පනහට දීලා කන්නෙන් කන්න නය වෙන්න කියලද, වී කිලෝ එක 100 දුන්නත් මදි....... මගේ මතයනම්.......
උඹෙ අම්මගේ හුත්තේ කුඹුර වපුරන්නේ මැදමූලනෙන් නේද?ඉන්ටනෙට් එකෙන් කුඹුරු කරවන එකෙක්![]()
ඕකේ වැරද්දක් කියපන් බලන්න පොන්නයා..ඉන්ටනෙට් එකෙන් කුඹුරු කරවන එකෙක්![]()
තෝ මඩ කැරියා කුබුරකට තියා තොට නියරකවත් යන්න පුලුවන්ද.......ඉන්ටනෙට් එකෙන් කුඹුරු කරවන එකෙක්![]()
ගොඩ බෝගයක් හැදුවොත් ලාභේ 50000ත් 150000 අතර වගේ තියෙයි.... ඒත් එහෙම කලාම කන්න ගෙදරට වී ටික නැති වෙනවා ඊලග කන්න වපුරන්න බීජ වී නැති වෙනවා...... හැම ගොවියම එහම කලොත් රටට කන්න නැති වෙනවා.... ඒ නිසා එක ක්බුරක් තියෙන අය කරන්නේ අක්කරයක් දෙකක්.... වී වපුරලා ඉතුරු ටිකේ මොකක් හරි ගොඩ බෝගයක් හදනවා......අපොයි මචෝ.... නැහිල නැහිල අන්තිමට කන්නෙකට රු 50000යිද...???
තියෙන එකම ලාභය, ගෙදරට හාල්ටික හම්බවෙන එක විතරයි වගේ.
ඊයේ අපෙ ගොයම් කැපුවා.....මචන් මම ගොවියෙක්ගේ පුතෙක්... අපි සාමාන්යෙන් කුබුරු තුනක් හතරක් කරන්වා කරනවා කන්නකට.... අක්කර 2.5 ඒවා තුනයි.... අක්කර තුනේ එකයි..... ඒත් මේ පාර කලේ එක කුබුරයි..... ඒ කුබුරත් කලේ සෑහෙන්න වියදම් කරලා.... පොහොර මිටිය 21000 දාහට ගත්තේ.... සාමාන්යෙන් අක්කර දෙක හමාරක් වපුරන්න රුපියල් 40000 ත් 60000 ත් අතර ගානක් යනවා... ඒත් මේ පාර පොහොර (සම්පූර්න පොහොර ප්රමානය නෙමෙයි) වලට විතරක් රුපියල් ලක්ශෙකට එහා ගිහින් තියෙනවා.... කන්නකට වී කිලෝ 3500-5000 අතර තමා එන්නෙ, එතකොට කිලෝ එකක් 50 ගානේ දුන්නොත්, 5000*50 = 250000 යි මුලු අදායම. ඒ කන්න වැඩකරන්න යන වියදම ආසන්න වශ්යෙන්
බිත්තර වී ආසන්න වශයෙන් 15000
පලවෙනි හීය 5000
දෙවෙනි හීය 5000
වපුරන දවසේ 20000
පොහොර 100000
තෙල් 15000
කුලියට වැඩට ගන්න අයට (දවසේ කුලිය) 10000
අසවැන්න නෙලන්න 17000
අස්වැන්න ප්රවාහනය කරන්න 3000
අසැන්න වේලන්න 7000
(අපිනම් අපිම තමා වේලනේ ඒත් ඒවත් වියදම් වලට ගන්න වෙනවා අනිත් හැම ව්යපාරයක්ම එහෙම තම කරන්නේ)
විකුනන්න යන ප්රවාහන කුලී 3000
වෙනත් වියදම් සහ ශ්රමය එකතු නොකර අතැහැර ඉහත් එකතුව 200000
කන්නේ වියදම ලක්ශ දෙකයි.... අදායම 250000 යි, ලාභය 50000. මෙන්න මේ 50000 න්, ලමයිනට කන්න දෙන්න උන්ට උගන්නන්, ලෙඩ රෝග වලට, දනට පිනට, ගෙදර වියදමට, සහ වෙනත් වියදම් වලට මාස හයක් පුරාවටම වියදම් කරන්න ඕනී......
උබලා එකේකුට මාස හයක් 50000කින් ජිවත් වෙන්න පුලුවන්ද.......
ඔය ගොවියොත් ආසයි වාහනයක් ගන්න ඒකේ ගමනක් බිමනක් යන්න, වයිපරේ එක්ක කොහොහරි ඇවිදින්න යන්න, උන්ගේ ලමයිත් ආසයි හොද ස්මාට් පෝන් එකක් ගන්න, ලැප්ටොප් ගන්න, ඒවලින් ඉන්ටනෙට් යන්න, වැලක් එහෙම බලන්න.... මියුසිකල් ශෝ එකක් බලන්න යන්න, හෝල් එකකට ෆිල්ම් එකක් බලන්න යන්න, පවුලේ අය එක්ක කොහො හරි ගිහිල්ල ලස්සන හොටලයකින් කෑම වෙල්ලක් කන්න, මත්පැන් පොඩ්ඩක් තොල ගාන්න.... රට මත්පැන් පොඩ්ඩක රස බලන්න... සතියකට සැරයක් චිකන් කෑල්ලක් මුහුදු මාලු කැල්ල කන්න කෑම වේල එක්ක... ෆෘට් සැලඩ් එකක් අයිස් ක්රීම් වටලප්පමක් කන්න... පොඩි බයික් කට්ටක් ගන්න, ඒකට තෙල් ගහල රවුමක් යන්න, මිය ප්රලොව ගියපු අය වෙනුවෙන් දාන මාන දෙන්න... ලෙඩ දුක් හැදිලා ඉන්න අනිත් අයට දෙන්න.... හොද ලස්සන ඇදුම් පැලදුම් ගන්න.... සුදු වෙන්න ක්රීම් එකක් සුවද ගහන්න සෙන්ට් එකක් ගහන්න... ඒ මිනුස්සුත් ආසයි.....
උබලා (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි ඇතුලුව) හිතන් ඉන්නේ ඔය පනස් දාහෙන් ඔය ඔක්කොම කරන්න පුලුවන් කියලද..... හරියට ගනන් මිනුම් බැලුවොත්.. හැම ගොවියෙක්ම කන්න අවසානේ විසි තිස් දාහක් නය වෙලා තම කන්න ඉවර කරන්නේ...
උබල (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි හැතිකරේ ඇතුලුව) කියන්නේ ඉතින් වී කිලෝ එක හතලිහට පනහට දීලා කන්නෙන් කන්න නය වෙන්න කියලද, වී කිලෝ එක 100 දුන්නත් මදි....... මගේ මතයනම්.......
මෙහෙමයි ලංකාවේ ගොවිතැන productivity එක පට්ට අඩුයි...කරන්න තියෙන දේ තමයි ගොවිතැනක් එක්ක වෙන මොනවා හරි කරන එක කෙලින්ම ගොවිතැනක් විතරක් කරල සවය්ව් වෙන්න අමාරුයි...ඉතින් ගොවිතැනත් එක්ක වෙන ජොබ් එකක් හරි බිස්නස් එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ...ජපානය වූන් දවසට ජොබ් දෙකක් තුනක් කරද්දි ඇයි බං අපිට බැරිමචන් මම ගොවියෙක්ගේ පුතෙක්... අපි සාමාන්යෙන් කුබුරු තුනක් හතරක් කරන්වා කරනවා කන්නකට.... අක්කර 2.5 ඒවා තුනයි.... අක්කර තුනේ එකයි..... ඒත් මේ පාර කලේ එක කුබුරයි..... ඒ කුබුරත් කලේ සෑහෙන්න වියදම් කරලා.... පොහොර මිටිය 21000 දාහට ගත්තේ.... සාමාන්යෙන් අක්කර දෙක හමාරක් වපුරන්න රුපියල් 40000 ත් 60000 ත් අතර ගානක් යනවා... ඒත් මේ පාර පොහොර (සම්පූර්න පොහොර ප්රමානය නෙමෙයි) වලට විතරක් රුපියල් ලක්ශෙකට එහා ගිහින් තියෙනවා.... කන්නකට වී කිලෝ 3500-5000 අතර තමා එන්නෙ, එතකොට කිලෝ එකක් 50 ගානේ දුන්නොත්, 5000*50 = 250000 යි මුලු අදායම. ඒ කන්න වැඩකරන්න යන වියදම ආසන්න වශ්යෙන්
බිත්තර වී ආසන්න වශයෙන් 15000
පලවෙනි හීය 5000
දෙවෙනි හීය 5000
වපුරන දවසේ 20000
පොහොර 100000
තෙල් 15000
කුලියට වැඩට ගන්න අයට (දවසේ කුලිය) 10000
අසවැන්න නෙලන්න 17000
අස්වැන්න ප්රවාහනය කරන්න 3000
අසැන්න වේලන්න 7000
(අපිනම් අපිම තමා වේලනේ ඒත් ඒවත් වියදම් වලට ගන්න වෙනවා අනිත් හැම ව්යපාරයක්ම එහෙම තම කරන්නේ)
විකුනන්න යන ප්රවාහන කුලී 3000
වෙනත් වියදම් සහ ශ්රමය එකතු නොකර අතැහැර ඉහත් එකතුව 200000
කන්නේ වියදම ලක්ශ දෙකයි.... අදායම 250000 යි, ලාභය 50000. මෙන්න මේ 50000 න්, ලමයිනට කන්න දෙන්න උන්ට උගන්නන්, ලෙඩ රෝග වලට, දනට පිනට, ගෙදර වියදමට, සහ වෙනත් වියදම් වලට මාස හයක් පුරාවටම වියදම් කරන්න ඕනී......
උබලා එකේකුට මාස හයක් 50000කින් ජිවත් වෙන්න පුලුවන්ද.......
ඔය ගොවියොත් ආසයි වාහනයක් ගන්න ඒකේ ගමනක් බිමනක් යන්න, වයිපරේ එක්ක කොහොහරි ඇවිදින්න යන්න, උන්ගේ ලමයිත් ආසයි හොද ස්මාට් පෝන් එකක් ගන්න, ලැප්ටොප් ගන්න, ඒවලින් ඉන්ටනෙට් යන්න, වැලක් එහෙම බලන්න.... මියුසිකල් ශෝ එකක් බලන්න යන්න, හෝල් එකකට ෆිල්ම් එකක් බලන්න යන්න, පවුලේ අය එක්ක කොහො හරි ගිහිල්ල ලස්සන හොටලයකින් කෑම වෙල්ලක් කන්න, මත්පැන් පොඩ්ඩක් තොල ගාන්න.... රට මත්පැන් පොඩ්ඩක රස බලන්න... සතියකට සැරයක් චිකන් කෑල්ලක් මුහුදු මාලු කැල්ල කන්න කෑම වේල එක්ක... ෆෘට් සැලඩ් එකක් අයිස් ක්රීම් වටලප්පමක් කන්න... පොඩි බයික් කට්ටක් ගන්න, ඒකට තෙල් ගහල රවුමක් යන්න, මිය ප්රලොව ගියපු අය වෙනුවෙන් දාන මාන දෙන්න... ලෙඩ දුක් හැදිලා ඉන්න අනිත් අයට දෙන්න.... හොද ලස්සන ඇදුම් පැලදුම් ගන්න.... සුදු වෙන්න ක්රීම් එකක් සුවද ගහන්න සෙන්ට් එකක් ගහන්න... ඒ මිනුස්සුත් ආසයි.....
උබලා (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි ඇතුලුව) හිතන් ඉන්නේ ඔය පනස් දාහෙන් ඔය ඔක්කොම කරන්න පුලුවන් කියලද..... හරියට ගනන් මිනුම් බැලුවොත්.. හැම ගොවියෙක්ම කන්න අවසානේ විසි තිස් දාහක් නය වෙලා තම කන්න ඉවර කරන්නේ...
උබල (ඔය කියන අංකුටු ජානාදිපතියායි ඌගේ අයියල මල්ලිලා ඔය ඉන්න කුල්ල කුජීත 225හේ කේවට්ටයොයි හැතිකරේ ඇතුලුව) කියන්නේ ඉතින් වී කිලෝ එක හතලිහට පනහට දීලා කන්නෙන් කන්න නය වෙන්න කියලද, වී කිලෝ එක 100 දුන්නත් මදි....... මගේ මතයනම්.......
පච කෙලින්න එපා. අක්කරයකට 45000ක් ගන්නෙ නෑ. යාලුවෙක් දැන් දවස් පහකට වගේ කලින් කිව්ව 15ක් වගේ ගත්තෙ කියල.ඊයේ අපෙ ගොයම් කැපුවා.....
මේ පාර අස්වැන්න නෙලන්න බූතයා ගහන්න (combined harverster) අක්කරයට 45000යි. එතකොට අක්කර දෙක හමාරට 112500යි.... ඉතින් හිතපන්කෝ කොහොමද වී කිලෝ එකක් රුපියල් 50ට දෙන්නේ, මේ කන්නේ අස්වැන්නත් මාර අඩුයි.... මේ පාර වී කිලෝ එක 130ක්වත් අඩුම යන්න ඕනී... ඒකත් වික්නලා කන්න ගෙදරට ඉතුරු කරගන්න පුලුවන්නම් විතරයි.... ගෙදරට කන්න විතරක් අස්වැන්න තියෙනෙ ගොවියා ඒක විකුනන්නේ නෑ......