බුදුන් වහන්සේගේ සිදුවීම විතරක් නෙවෙයි, ජේසුස්, නබි, ඇලෙක්සැන්ඩර් සහ ලෝකේ සියලූම ප්රසිද්ධ පුද්ගලයන්ගේ ඉතාම උසස් තත්වයේ වීඩියෝ ඒදවස්වල පිටසක්වල ජීවින් රහසිගතව වීඩියෝ කරලා තියෙන්නේ.මේවා සේරම මෙ වසර තුල බලන්න පුලුවන්.
කවදාකවත් එහෙම කරලා නෑ. ඒත් එක දෙයක් තියනවා. ලංකාවේ තැනක් තියෙනවා අන්න එතෙන්ට උන් එනවා. එදාට උබලට ලොකු දෙයක් බලා ගන්න පුළුවන්. කවදා වෙයිද කියලා කියන්න බැහැ. හැබැයි වෙනවා. අහන්න එපා බැඩි විස්තර 