ජීවමාන බුදුරජාණන් වහන්සේව දකිමු.....

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුන් වහන්සේගේ සිදුවීම විතරක් නෙවෙයි, ජේසුස්, නබි, ඇලෙක්සැන්ඩර් සහ ලෝකේ සියලූම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඉතාම උසස් තත්වයේ වීඩියෝ ඒදවස්වල පිටසක්වල ජීවින් රහසිගතව වීඩියෝ කරලා තියෙන්නේ.මේවා සේරම මෙ වසර තුල බලන්න පුලුවන්.
     
    • Like
    Reactions: gcj

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    බුදුන් වහන්සේගේ සිදුවීම විතරක් නෙවෙයි, ජේසුස්, නබි, ඇලෙක්සැන්ඩර් සහ ලෝකේ සියලූම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඉතාම උසස් තත්වයේ වීඩියෝ ඒදවස්වල පිටසක්වල ජීවින් රහසිගතව වීඩියෝ කරලා තියෙන්නේ.මේවා සේරම මෙ වසර තුල බලන්න පුලුවන්.

    :confused: කවදාකවත් එහෙම කරලා නෑ. ඒත් එක දෙයක් තියනවා. ලංකාවේ තැනක් තියෙනවා අන්න එතෙන්ට උන් එනවා. එදාට උබල‍ට ලොකු දෙයක් බලා ගන්න පුළුවන්. කවදා වෙයිද කියලා කියන්න බැහැ. හැබැයි වෙනවා. අහන්න එපා බැඩි විස්තර :confused:
     
    kasun_38

    Member
    May 8, 2012
    2
    0
    0
    Macahn mata question1aka tiyenawa. maricha kenekta kohomada jewwamana budun kiyane? ayeth epadenne natnam, etin kohomada jeewamana budun kiyane? aye enna puluwan kenekta witarai jeewmanai kiyane.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බුදුන් වහන්සේගේ සිදුවීම විතරක් නෙවෙයි, ජේසුස්, නබි, ඇලෙක්සැන්ඩර් සහ ලෝකේ සියලූම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඉතාම උසස් තත්වයේ වීඩියෝ ඒදවස්වල පිටසක්වල ජීවින් රහසිගතව වීඩියෝ කරලා තියෙන්නේ.මේවා සේරම මෙ වසර තුල බලන්න පුලුවන්.

    තොට පිස්සුද?:lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    2ynf700.jpg

    • Like
    Reactions: migaramk