ජීවමාන බුදුරජාණන් වහන්සේව දකිමු.....

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
2ynf700.jpg
 

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    මම මේ ස්ථාන හතර සියැසින් දැක තිබෙනවා..... ඔබ සෑමදෙනෙකුටම එය සියැසින් දැක ගැනීමේ වාසනාව උදා වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.... :):)

    රෙප් දෙන්න බෑලු..... :( :sorry:
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉතාමත් හොද පොස්ට් එකක් බ්‍රෝ
    බොහොම පින්
    රෙප් නම් දෙන්න බැලූ
     

    rxg

    Member
    Jan 7, 2010
    4
    1
    0
    “මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා, මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා, තතෝ නං සුඛමංවේති – ඡායා’ව අනපායිනී”
    ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන්ම එනවා. තමාව අත්නොහරින
    හෙවනැල්ලක් වගෙයි. (ජේතවන අසපුවේදී මට්ටකුණ්ඩලී දිව්ය පුත්රයා අරභයා වදාළ ගාථාවකි.)
    “ධම්ම පදය”
     
    • Like
    Reactions: migaramk