ජීවමාන_බෲස්_ලී

teethshit

Banned
Jul 26, 2013
124
7
0
අයියො බෲස්ලි වගේ චීන්නු ඕන තරම් ඉන්නවා.මාත් එකෙක් දැක්කා ලන්ඩන්.ඒ වගේමයි.ඒ වගේම ජෙට් ලී වගේ එකෙකුත් බස් එකේදි දැක්කා.
චීන්නු අතර අයිඩෙන්ටිකල් ‍ෆිගර්ස් ඕන තරම් ඇත.
 
  • Like
Reactions: uditha224

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මැරුණ මිනිහෙක්ව විස්කි බෝතලයකට ව්කුනන් කන්න ලැජ්ජ නැද්ද බං ඔය කාලකන්ණින්ට.:angry:.ඒ මනුස්සයා මැරිලා දැන් අවුරුදු 40 ක් වෙනවා..

    :baffled::no::angry:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මැරුණ මිනිහෙක්ව විස්කි බෝතලයකට ව්කුනන් කන්න ලැජ්ජ නැද්ද බං ඔය කාලකන්ණින්ට.:angry:.ඒ මනුස්සයා මැරිලා දැන් අවුරුදු 40 ක් වෙනවා..

    ඇත්ත කතාව බන්..... මටත් දුක හිතුන ඇයි මෙහෙම දෙකට මේ මනුස්සයව යොදා ගත්තේ කියල....!:angry::angry::angry::no::no:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මැරුණ මිනිහෙක්ව විස්කි බෝතලයකට ව්කුනන් කන්න ලැජ්ජ නැද්ද බං ඔය කාලකන්ණින්ට.:angry:.ඒ මනුස්සයා මැරිලා දැන් අවුරුදු 40 ක් වෙනවා..

    wedak ne ban katha karala. mi harak heththa