Attention please
පෙම් සුව විදින පෙම්වතුන් අතරෙ
තවත් එක ප්‍රේමයක්
ඇරඹුනා තුරුණු හිත් දෙකක් අතරේ
මාසෙක කාලයක්
ආදරේ සොම්නස විදිද්දී
තුරුණු පෙම්වතිය
ගිලන් වෙලා අද
කොහොමද දිවියක ලස්සන කාලේ
ඇරඹුමෙම කදුලක් වෙද්දි
දරගන්නේ අහින්සක හදවත්
පෙම්වතුන් පෙම්වතියන්
හෙට ගැන සුන්දර සිහින මවද්දී
පෙම්වතෙක් වෑයම් කරයි
පෙම්වතියක් ජීවත් කරන්නට
සුව කරන්නට බෑ කියන දා
ඒ හිත තවමත්
අහින්සක උත්සහයක
තීරනාතමකයි අද ඇයගෙ ජීවිතය
ඇය තවමත් ජීවිතය ගැන බලාපොරොත්තු අතරෙ
ආදරවන්තයෙකුගෙ සැබෑ පෙම
ඇය රැකගන්නට වෙර දරන ගමන්
කදුලු හන්ගන් ඇයට ආදරේ කරනවා
පොඩ්ඩක් හිතන්න
ජීවිතේ වසන්තයෙ ඇරඹුමේ
තුරුණු පෙම්වතියක් අද
ජීවිතයත් මරණයත් අතර
සසල නොවුනිද ඔබේ හදවත
නොවෙන් කාටත් මෙවන් දුකක්
අකාලේ
එලකිරි එකේ නන්ගිලා මල්ලිලට අක්කලා අයියලා හැමෝටම
මෙතන ඉන්නෙ ගොඩක් තරුන සහොදර සහොදරියො.ගොඩක් ආදරේ කරන ආදරවන්තයො ඉන්නවා.
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.මම අද මගෙ යාලුවෙක් වෙනුවෙන් දෙයක් ඉල්ලන්න ඉදිරිපත් උනේ.මම කතාව කියන්නම්.
මගෙ හිතවත් අයියා කෙනෙක් ඉගෙනීම කරනවා එක් තරා සරසවියක.මේ අතරෙ ඇති උන ආදර සම්බන්දෙ මාසයක් වගේ කාලයක් ගත වෙද්දි මේ අක්කට අසනීපයක් හැදිලා.කලාතුරකින් හැදෙන රෝගයක්.ඒ අසනීපෙ අද ඒ අක්කගෙ වකු ගඩු වලටත් බලපාලා.ජීවිතේ අවිනිශ්චිත කමත් එක්ක අද මාසෙකට රුපියල් විසිදහක් වගේ මුදලක් වැය කරනවා මේ අය ඇය වෙනුවෙන්.ඇයගෙ ජීවිතේ කොයි තරන් අවිනිශ්චිත උනත් කොයි ආදරවන්තයටද පුලුවන් අත ඇරලා දාලා හිත හදාගන්න.
මේ අසනීපෙ වැලදුන අක්කගෙ දෙමව්පියො දෙන්නා ගොඩක් වයසයි.ඒ අක්කා ජීවිතේ ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා.මන් අද මේ කතාව මෙතන කියන්න ලොකුම හේතුව ඒ තරුන ජීවිතයක් වීම.වයසට ගිහින් ජීවිතේ වින්ද කෙනෙක් නෙමෙයි මේ අක්කා.මේ කතාව ලග අපිට දෙයක් කරන්න පුලුවනන්ම්.අපිට ප්‍රශ්න තියෙනවා.ඒත් දේයන්ගෙ පිහිටෙන් මෙහෙම දුකක් අපිට ලැබිලා නෑ.කාටත් ලැබෙන්නත් එපා.
මේ අයියාත් තාම ඉගෙන ගනන් කෙනෙක්.ඉතින් හැම ආදර වන්තයෙක් ආදරවන්තියක්ම වෙනුවෙන් අපි මේ දෙන්නට උදව් කරමුද??ඒ පින ඔයාලට ජීවිතේ හැමදාම ලැබෙයි.මේකෙ ඉන්න මම අදුනන මගෙ යාලුවෙක් එක්ක මේ වෙනුවෙන් ප්‍රසන්ගයක් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.අපි දෙන්නත් තාම ඉගෙන ගන්න දෙන්නෙක්.ඉතින් අපිටත් දෙන්න පුලුවන් යම් කිසි දෙයක් ඒ වෙනුවෙන් ලෑස්ති කරන එක.කැමති විදිහකට උදව්වක් කරන්න ඔයාලට පුලුවන් අපි දෙන්නත් එක්ක එකතු වෙලා.
මෙතනදි මම නම සදහන් නොකරන්නෙ ඒ අයගෙ අසරනකම නිසා.කොහෙත්ම මෙතනදි මේ වෙන දේ දන්නෙ ඒ අයියා විතරයි.සමහරු වගේ අසරනකම විකුනන් කන තත්වෙට කවදාවත් පත් නොවෙන අහින්සක ගෑනු ලමයෙක්.ඉතින් අපි මෙතනදි ගොඩක් බලන්නෙ ඒ අක්කා අසරනයි කියලා හිතන්න නොදී උදව් කරන්න.මොකද තරුන අපි දන්නවා අපි කාටත් අත පාන්න කැමති නෑ.නම් දාලා ටිකට් විකුනලා ඒ අක්කාට අපහාසයක් කරන්න ඒ අයියාටවත් මටවත් ඕනෙ නෑ.
වැදගත් විදිහට මේ දේ ඇත්ත නැත්ත හොයලා බලලා උදව්වක් කරන්න කැමති කෙනෙක් ඉන්නවනන් අපිත් එක්ක එකතු වෙන්න මේ දේට.ඒ පින අපිට අපේ ආදරේ කරන අයටත් ලැබෙයි නේද??මාසෙකට විසිදහක් කියන මුදල එයාලට ලොකු දෙයක්.තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් මට පී ම් කරන්න.මමයි මේ උදව්ව කරන්න මාත් එක්ක එකතු උන මගෙ යාලුවයි දෙන්නා එක්ක මේ දේට සම්බන්ද වෙන්න පුලුවන්.අපි උදව්ව කරන්න බලාපොරොත්තු වෙන්නෙ සම්පූර්න මුදලක් එකතු උනාම.ඒත් මේක කල් දාන්න පුලුවන් දෙයක් නෙමෙයි.
බොරුවට එන අය නෙමෙයි.ඇත්තටම පුලුවන් උදව්වක් කරන්න පුලුවන් කෙනෙක්ට මේකෙ හැමදේම කියන්න පුලුවන්.අසනීප තත්වෙ ගැන.අපි මේ වෙනුවෙන් කරන හැමදේම දැකගන්නත් පුලුවන්.තරුණ දුවෙක්, සහෝදරියක්, ආදරවන්තියක්, ජීවත් වෙන්න ජීවිතේ හොයන අහින්සක ගෑණු ලමයෙක් වෙනුවෙන් දයාබර ආයාචනයක්
පෙම් සුව විදින පෙම්වතුන් අතරෙ
තවත් එක ප්‍රේමයක්
ඇරඹුනා තුරුණු හිත් දෙකක් අතරේ
මාසෙක කාලයක්
ආදරේ සොම්නස විදිද්දී
තුරුණු පෙම්වතිය
ගිලන් වෙලා අද
කොහොමද දිවියක ලස්සන කාලේ
ඇරඹුමෙම කදුලක් වෙද්දි
දරගන්නේ අහින්සක හදවත්
පෙම්වතුන් පෙම්වතියන්
හෙට ගැන සුන්දර සිහින මවද්දී
පෙම්වතෙක් වෑයම් කරයි
පෙම්වතියක් ජීවත් කරන්නට
සුව කරන්නට බෑ කියන දා
ඒ හිත තවමත්
අහින්සක උත්සහයක
තීරනාතමකයි අද ඇයගෙ ජීවිතය
ඇය තවමත් ජීවිතය ගැන බලාපොරොත්තු අතරෙ
ආදරවන්තයෙකුගෙ සැබෑ පෙම
ඇය රැකගන්නට වෙර දරන ගමන්
කදුලු හන්ගන් ඇයට ආදරේ කරනවා
පොඩ්ඩක් හිතන්න
ජීවිතේ වසන්තයෙ ඇරඹුමේ
තුරුණු පෙම්වතියක් අද
ජීවිතයත් මරණයත් අතර
සසල නොවුනිද ඔබේ හදවත
නොවෙන් කාටත් මෙවන් දුකක්
අකාලේ
එලකිරි එකේ නන්ගිලා මල්ලිලට අක්කලා අයියලා හැමෝටම
මෙතන ඉන්නෙ ගොඩක් තරුන සහොදර සහොදරියො.ගොඩක් ආදරේ කරන ආදරවන්තයො ඉන්නවා.
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.මම අද මගෙ යාලුවෙක් වෙනුවෙන් දෙයක් ඉල්ලන්න ඉදිරිපත් උනේ.මම කතාව කියන්නම්.මගෙ හිතවත් අයියා කෙනෙක් ඉගෙනීම කරනවා එක් තරා සරසවියක.මේ අතරෙ ඇති උන ආදර සම්බන්දෙ මාසයක් වගේ කාලයක් ගත වෙද්දි මේ අක්කට අසනීපයක් හැදිලා.කලාතුරකින් හැදෙන රෝගයක්.ඒ අසනීපෙ අද ඒ අක්කගෙ වකු ගඩු වලටත් බලපාලා.ජීවිතේ අවිනිශ්චිත කමත් එක්ක අද මාසෙකට රුපියල් විසිදහක් වගේ මුදලක් වැය කරනවා මේ අය ඇය වෙනුවෙන්.ඇයගෙ ජීවිතේ කොයි තරන් අවිනිශ්චිත උනත් කොයි ආදරවන්තයටද පුලුවන් අත ඇරලා දාලා හිත හදාගන්න.

Last edited: