ජීවිතයක් වෙනුවෙන්

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
Bump-Animated.gif
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දූව......තොරතුරු පී එම් කරන්න.........බලාපොරොත්තු වෙන්නේ මොන විදියේ උදව්වක් ද කියලත් ලියල එවන්න. පුලුවන් උදව්වක් කරන්නම්!!!
    අනුන් වෙනුවෙන් උනුවෙන ඔබට බුදු සරණයි!
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Tags nam katha wada.:no: :no:

    Paw Kasp aththa tama me gana mahansi wenawa.Puduma unu wena hitak eyata tiyenne.math dannawa e dennawa.:)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටත් පීඑම් කරන්න බලන්න
    හැබැයි සේරම විස්තර හොයලා බලන්න වෙනවා උදවු කරන්න කලින්
    සම්පූර්ණයෙන් සනීප කරන්න යන ගානත් කියලා එවන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meke nadda kattiyatama eka thana katha karanna puluwan chat 1k.mata hamotama type karanna amaruy

    ඇයි එහෙම අමාරු....එකම පී එම් එක 5 දෙනෙකුට යවන්න පුළුවන්නේ.....කොපි පේස්ට් කරන්න මැසේජ් එක.....යවන අයගේ මුල අකුරු ගැහුවාම නම් ලිස්ට් එක එනවා....!!!:(
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඇයි එහෙම අමාරු....එකම පී එම් එක 5 දෙනෙකුට යවන්න පුළුවන්නේ.....කොපි පේස්ට් කරන්න මැසේජ් එක.....යවන අයගේ මුල අකුරු ගැහුවාම නම් ලිස්ට් එක එනවා....!!!:(

    ah thanks.man dsn na.man kalin yawan na.ok i will :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me ara ape admin GTRZ da??GTRS da??eyata msg 1k yawanna nama dala yawwama harine.poddak kiyannako

    මේ තියෙන්නේ ඒ සහෝදරයාගේ ගිණුම :- GTRZ
    පි.එම් මාර්ගයෙන් යවන්න නැත්නම්..
    ඒයාගේ ඊ-මේල් ගිණුමට යවන්න..
    :- [email protected] / [email protected]