ඇයි මොකෝ මුස්සිලා තෝ පාරවත් දන්නේ නැද්ද
වරෙන් කියල දෙන්නා මුස්සිලා![]()
තොට සිංහල බැ කියලා මං මොන කරන්නද?මොසිල්ලා යකෝ.....සිරාවට උබ මොකටද අර කෙල්ලොගේ ඉස්කෝල වලට රිංගුවේ අපෙන් පාරවත් අහා අහා 
ඇයි මොකෝ මුස්සිලා තෝ පාරවත් දන්නේ නැද්ද
වරෙන් කියල දෙන්නා මුස්සිලා![]()
තොට සිංහල බැ කියලා මං මොන කරන්නද?මොසිල්ලා යකෝ.....සිරාවට උබ මොකටද අර කෙල්ලොගේ ඉස්කෝල වලට රිංගුවේ අපෙන් පාරවත් අහා අහා 
අන්න උඔට වැඩක් දීලා ආවා මංමේ මොන මගුලක්ද මෙට වෙලා තියෙනේ? අඩෝ ගොන් පුසෝ පරිස්සමින් හිටහන් මං දෙන්නම් තොට වැඩක්

අන්න උඔට වැඩක් දීලා ආවා මං![]()

ඉතින් ඕක දුන්නනම් ඉවරනේ බංඔව් ඔව් මං දැක්කා..එකනේ දැක්කේ නැ වගේ ඉන්නේ....හිටහං එකටත් මං දෙන්නම් වැඩක්![]()

ගනන් ගන්න එපා පැටියෝme meke wena wada patan ganan epa.gahala elonava
නැහැ
මම එහෙම කිව්වේ නැහැ.
නොකිව්වෙත් නැහැ.
මේකන ඇත්තම කතන්දරේ.
මම ඔයාව දැකලවත් නැහැ.
අනෙක් අයත් එහෙමයි.
ඉතින් ඔය හිතනවද හොඳ අරමුණකින් කරත් මේකට හැමෝම පැනල උදවු කරයි කියලා.
එකයි මම එහෙම කිවුවේ.
මම තාමත් ඔයාව විශ්වාස කරන නිසා තමයි මේක bump කරන්නේ.
මතකනේ ඔය ජෙනරාල් ගැන දාපු thread එක මම baump කරපු හැටි.
ඉතින් අපටත් කියන්නකෝ මෙයාලට supp එකක් දෙන්න විදිහක්![]()
ඒ පාර උඹත් ආවදගනන් ගන්න එපා පැටියෝ
ඔයාට ඕනි දේ ත්රෙඩ් එකෙන් වෙයි

හරි නංගො !!
ජෝක්ස් නෙවෙයි...
මාත් කැමති ඇත්තටම උදව් කරන්න..
කොහොමද වෙන්න ඕනි කියන්න......![]()

මම කැමති අර ගෑනු ළමයට උදව් කරන්න.....හැ.........මං?ඒ අහවල් එකටද යකෝ?![]()

මම කැමති අර ගෑනු ළමයට උදව් කරන්න.....
උඹට බැරි නම් පල![]()
උඹ ඉන්නව නම් අර ගෑණු ළමයට උදං කරන්නහරි හරි..උබලා ඔක්කොටම දැන් මවනේ මුල වෙලා තියෙන්නේ..අපි ගියා එහෙනම්..
තොට සිංහල බැ කියලා මං මොන කරන්නද?මොසිල්ලා යකෝ.....සිරාවට උබ මොකටද අර කෙල්ලොගේ ඉස්කෝල වලට රිංගුවේ අපෙන් පාරවත් අහා අහා
![]()






