ජීවිතයක් වෙනුවෙන්

Mozilla

Well-known member

  • ඇයි මොකෝ මුස්සිලා තෝ පාරවත් දන්නේ නැද්ද
    වරෙන් කියල දෙන්නා මුස්සිලා
    :P:P

    :angry: තොට සිංහල බැ කියලා මං මොන කරන්නද?මොසිල්ලා යකෝ.....සිරාවට උබ මොකටද අර කෙල්ලොගේ ඉස්කෝල වලට රිංගුවේ අපෙන් පාරවත් අහා අහා :oo:
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    නැහැ:no::no::no:
    මම එහෙම කිව්වේ නැහැ.:no::no::no::no:
    නොකිව්වෙත් නැහැ.;);););)
    මේකන ඇත්තම කතන්දරේ.:):):):)
    මම ඔයාව දැකලවත් නැහැ.
    අනෙක් අයත් එහෙමයි.
    ඉතින් ඔය හිතනවද හොඳ අරමුණකින් කරත් මේකට හැමෝම පැනල උදවු කරයි කියලා.:(:(:(:(
    එකයි මම එහෙම කිවුවේ.
    මම තාමත් ඔයාව විශ්වාස කරන නිසා තමයි මේක bump කරන්නේ.:cool::cool::cool::cool:
    මතකනේ ඔය ජෙනරාල් ගැන දාපු thread එක මම baump කරපු හැටි.:):):)
    ඉතින් අපටත් කියන්නකෝ මෙයාලට supp එකක් දෙන්න විදිහක්
    :):):):)

    man oyata eye pvt msg 1k ewwa.mata a wistara mekata help karana kenekta arenna hamotama kiyanna on na.man eye meka kattiyak aka aka discuss kara.skype account 1k hadala.meke unahapuluwo pirisakuth innava kiyala oya dannavane aiya.ithin pin athe wadak karana keepa denek inne kiyala danna nisa eyalata meka pawdgalikawa therun karanna mata ona une.ntahthan wenne methana a akkage nama wikinena witharay.mata ehema kartanna on na.

    thama api plan karan yanava.man eta passe kiyanan mekata udaw karanna mata kamathi kiwwa kattiyata.habay katha hadannepa.man akatanan kamathi na.dayaka wena ayata aka as deken balaganna puluwan.mata jeewithe adupaduwak na.man oyata wistare pm karanan.meka pereda danagaththa deyak.akay me thama plan karanne.mata jeewithe adupaduwak na.kenekge dukakin prayojana ganna hithana kellek neme mama
     
    Apr 6, 2011
    769
    101
    0
    හරි නංගො !!
    ජෝක්ස් නෙවෙයි...
    මාත් කැමති ඇත්තටම උදව් කරන්න..
    කොහොමද වෙන්න ඕනි කියන්න...... :)
     
    Apr 6, 2011
    769
    101
    0
    හරි හරි..උබලා ඔක්කොටම දැන් මවනේ මුල වෙලා තියෙන්නේ..අපි ගියා එහෙනම්..
    උඹ ඉන්නව නම් අර ගෑණු ළමයට උදං කරන්න
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :angry: තොට සිංහල බැ කියලා මං මොන කරන්නද?මොසිල්ලා යකෝ.....සිරාවට උබ මොකටද අර කෙල්ලොගේ ඉස්කෝල වලට රිංගුවේ අපෙන් පාරවත් අහා අහා :oo:

    අනේ පල මුස්සිලෝ යන්න:lol::lol:
    මම ඒවාට ගියේ විභාගයක් කරන්න නැතුව උඹ වගේ චීත්ත කැලි අස්සේ රිංගන්න නෙවෙයි
    :growl::growl::growl::growl::growl: