මචන් අද මට පොඩි වැඩ වගයක් තිබ්බ.
ඒකයි thread එක පැත්තෙ එන්න බැරි වුනේ.
මම හොයාගන්න බලන්නම්, මම හිතන්නෙ මට එකක් හම්බුනා..
ඒත් එහෙම්මම අයින් කරල දැම්ම වැඩක් නෑ නෙ මට කියලා.
ගොඩක් කල් නෙවෙයි,
සතියක් 2ක් වගේ ඇති.
හොයාගන්න බලන්නම් මචන්.
ඉස්කෝලෙ අවුලද? අද එවපු එකද නැත්තම් ($ ගැන)?



mn ubata PM kala danata tiyana wisthra tintin ta danwana puluwanm..awlak naa elazzheta bankuwakata giyot aniwa danawa keyak hari. Amataka weida danne ne.
Credit card,paypal, moneybookers wage option tibunanam kattiya meeta wada ikmanata salli danawa gedara idalama. Godak aya oya wadeta witarak bankuwakata yanna kammaliy, nattam welawa ne.