ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    definetly.... patta wadak...puluwan taram udaw karamu... yamak kamak karaganna puluwan yaluwo 2 3 k innawa un ekka ekathu wela heta mamath sahayogayak dennam... api beela kanna giyath apita salli yanawa ... boru terumak nathi wada kocchara kanarawa da .. elakiri ye inna hamooma mekata pulu pulu wan widihata aniwareyn udaw karai
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    obata fan pge eken labaa dun pilithura...

    kisima wistarayak daala na machan! mama danuwathwama godak ewun adara kara. yako page eke dala thiyenne melo deyak kare nathi widihata! Hari wistarayak daalath na! ekko danna one mokada une kiyala. mala paninawa ban owa dakkama :angry:

    නිලූෂගෙ ඉස්කෝලෙ ආදි ශිෂ්‍ය සංගමය අමතපු වෙලාවෙ එයාල අපිව මහ හැරිය. ආදි ශිෂ්‍ය සංගමය කියන්නෙ අපිට ලොකුම ලොකු හයියක් ඒත් අපිට ඒක මේ මොහොතෙ නොලැබුන එක අපේ හිතට ගොඩක් දැනුන. විදුහලේ හිටපු ආදරණීය අයියේ අක්කේ ඔයලගෙ සහය නිලූෂ අයියට තියනව කියල අපි දන්නව. ඔයාලගෙන් අපිට ලැබෙන උදව් උපකාර බොහොමයි. අපි ඒ සේරම දන්නව. ඒ සේරටම ගොඩක් පින්. ඔයාල මේකට හිත් රිදවගන්න එපා. අපි ඔයාලට හෝ ඔයාලගෙ පාසලට අගෞරව කරනව නෙමෙයි. අපිව වරදවා වටහා ගන්න එපා. ඒ දේවල් කලේ තමන්ගෙ ළමය පාසලට දාගන්න විතරක් ආදි ශිෂ්‍ය උන කීප දෙනෙක් විතරයි කියල අපි දන්නව. අපිත් එක්ක අත්වැල් බැඳගත්ත ඔයාලට ගොඩක් ස්තූතියි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mchn mn tikakin nindata yai GTZ rep krada...

    :( මමත්.. :sorry: ඊයෙත් එළි වෙනකම් ඇහැරල මචන්.. :) අපි බලමු, :yes: උදව්වක් කරයිද කියලා. අවුලක් නෑ, :) thread එකක් දාගන්න තියෙන එකම කොයි තරම් දෙයක්ද ඉතින්..