ආදරණීය රුවින්දි චූටි දුවේ... කවද හරි ඔයා දැන ගනී ලෝකෙ වටේම ඉන්න මාමල නැන්දල ඔයාට කොච්චර ආදරේද කියල...ඔව් දුවේ, මේ මාමල නැන්දල ඔයාව ජීවත් කරන්න කොච්චර දේවල් කලාද කියල ඔයා එදාට අනිවාර්යෙන්ම අඬයි... . අද අපිට ඇඬෙන තරම්ම ඔයාටත් එදාට ඇඬෙයි දුවේ.....
එදාට හැමෝටම කියන්න දුවේ "මම Facebook ඉන්නෙ මාස 10 ඉඳල කියල"
කියන්න දුවේ "මාව බලන්න සතියක් ඇතුලත 115,363 දෙනෙක් ආව කියන්න"
"මං ගැන මිනිස්සු 194,234 දෙනෙක් සතියකින් දැන ගත්ත" කියන්න
"මාව හොඳ කරන්න ලක්ෂ 70ක් දුන්නෙ සති 3න්" කියල ආඩම්බරයෙන් කියන්න.
ඒ තරමටම ඔයාට නැන්දල මාමල ආදරෙයි කියන්න.
සමහර විට එදාට ඔයාව දකින්න අපි මෙහෙ නැතිව ඉඳී...රත්තරං දුවේ අපේ ආයුෂත් අරං ඔයා ජීවත් වෙන්න!!!!!!
Little step go far away...
A drop of water makes hundreds of lakes...
Sweet angel, U ar so lucky 2 put ur face this earlier on this Book of faces.
Aunties & Uncles in here writes your wall day by day.
https://www.facebook.com/littleruvini
Someday U will find how much they love u, how much they did for U.
.
.
.
.
.
please help her!!!!
from
http://www.facebook.com/littleruvini