ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:) ගයාන්, :yes: මචන් පුළුවන් නම් මේ ත්‍රේඩ් එකට reply දාද්දි රිප්ලයි 2ක් අතර විනාඩි අඩුම 3 - 5ක් වත් පරතරයක් තියලා දාහන්. :cool: එතකොට අනවශ්‍ය විදියට thread එක දිග්ගැස්සෙන්නෙ නෑ, :yes: සහ මුල පිටුවෙන් පල්ලෙහාටම යන්න යද්දිම තමයි (almost) අළුත් reply එක වැටෙන්නේ.. :D