aniwa help kwaranawa machan...sunday thamai habayi...
පුළුවන් උදව්වක් කරහන් මචෝ,
තව උපරිම දවස් 10ක් 12ක් තියෙනව....
අපිටත් වඩා ගොඩාක් කල් ඔයා ජීවත් වෙන්න රත්තරං දුවේ.....!!!
ඒ ජීවිතේ දෙන්න අපිට පුළුවන් උදව්වක් කරමු මචන්. +2