ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Bravo-02 puluwan widihata kala......Kottawa com. bank eken...

1.gif
1.gif
11.gif
 
IceMen

Member
Apr 11, 2012
735
32
0
මම මේ විස්තරේ රිද්ම පත්තරේ දැකලා කලින් සල්ලි දැම්මා! වැඩි ගානක් නම් අතේ තිබ්බෙ නැහැ 2500යි දැම්මෙ!
 
  • Like
Reactions: Optimus Prime

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව

    e ganath e minissunta maha merak wei ban...... mamath dekka 15th sunday ridma pattare tiyenawa wisthare.....

    mage athe nam ithiriwela thibune 1000i attatama.....:oo: itin mama e gana demma......
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම මේ විස්තරේ රිද්ම පත්තරේ දැකලා කලින් සල්ලි දැම්මා! වැඩි ගානක් නම් අතේ තිබ්බෙ නැහැ 2500යි දැම්මෙ!

    e ganath e minissunta maha merak wei ban...... mamath dekka 15th sunday ridma pattare tiyenawa wisthare.....

    mage athe nam ithiriwela thibune 1000i attatama.....:oo: itin mama e gana demma......

    :no: මම ලඟත් එහෙමට සල්ලි නෑ මචන්ලා. :sorry: මටත් ගෙදරින් සල්ලි දෙන්නේ තාම. Job එකක් කරන්නේ නැති නිසා තාම. :yes: මම ඒවගෙන් එකතු කරගත්ත 1000ක් ගිය සඳුදා (09) දැම්මා.
    11.gif
    උඹලට පුළුවන් පුළුවන් හැටියට සල්ලි දුන්න එකම ඇති මචන්. :( සමහර අයට නිකන් නිරපරාදෙ වියදම් කරන්න ලක්ෂ කෝටි ගාණක් තිබ්බත් මේ වගේ දේකට රුපියල් 100ක් 1000ක් වත් දෙන්නෙ නෑ. :D එහෙම මිනිස්සු අතරින්, අපි පුළුවන් හැටියට උදව් කලා කියලා අවංකවම මට නම් සතුටු වෙන්න පුළුවන්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    :no: මම ලඟත් එහෙමට සල්ලි නෑ මචන්ලා. :sorry: මටත් ගෙදරින් සල්ලි දෙන්නේ තාම. Job එකක් කරන්නේ නැති නිසා තාම. :yes: මම ඒවගෙන් එකතු කරගත්ත 1000ක් ගිය සඳුදා (09) දැම්මා.
    11.gif
    උඹලට පුළුවන් පුළුවන් හැටියට සල්ලි දුන්න එකම ඇති මචන්. :( සමහර අයට නිකන් නිරපරාදෙ වියදම් කරන්න ලක්ෂ කෝටි ගාණක් තිබ්බත් මේ වගේ දේකට රුපියල් 100ක් 1000ක් වත් දෙන්නෙ නෑ. :D එහෙම මිනිස්සු අතරින්, අපි පුළුවන් හැටියට උදව් කලා කියලා අවංකවම මට නම් සතුටු වෙන්න පුළුවන්.

    malli apita hodatama sathutu wenna puluwan wenne me darupetiya sanipa una dawasatai....... salli thiyena minissungen ehemath kenek tamayi anith ayage duka therenne...... nethi beri samanya panthiye polawe paya gahala jiwath wena minissu thamai ban anith ayage duka danne......
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    malli apita hodatama sathutu wenna puluwan wenne me darupetiya sanipa una dawasatai....... salli thiyena minissungen ehemath kenek tamayi anith ayage duka therenne...... nethi beri samanya panthiye polawe paya gahala jiwath wena minissu thamai ban anith ayage duka danne......

    :) අනිවා.. :( හොඳට සල්ලි තියෙන, කාල බීල විනෝදෙන් ඉන්න අයට ලෙඩක් දුකක් හැදුනත් ඉන්දියාවෙ නෙවෙයි හඳට ගිහින් හරි සනීප කරගන්නව සනීප කරන්න පුළුවන් ලෙඩක් නම්. :no: ඒ නිසා සල්ලි නැති වුනොත් මේ වගේ අසනීපෙකට කොහොමද බෙහෙත් කරගන්නෙ කියන එක ඒ වගේ ගොඩක් අයට තේරෙන්නෙ නෑ. :yes: කලාතුරකින් කෙනෙක් සල්ලි තිබිල මේ වගේ දේවල් හොය හොයා හරි සල්ලි දෙනවා හැරෙන්න අනික් බොහොමයක් අය නොදැක්කා වගේ ඉන්නවා. :dull: අනික ගොඩාක් අයට තමන්ට මොනවහරි කරගන්න තමයි බලන්නෙ. :sorry: මේකට සල්ලි නොදී ඒ කීයෙන් හරි ඇඳුමක් ගන්නව නෙ, කනව බොනව නෙ, ගෙදරට ඕන කරන දෙයක් ගන්නව නෙ, අපිට ඕවට දෙන්න සල්ලි නෑ නෙ, අපිත් දුප්පත් නෙ කියල හිතනවා.

    :) ඇඳුමක් ගත්තොත් ඇඳලා දිරලා යයි. කෑවොත් ඒත් ඒ දේවල් ජීර්ණය වෙලා අයින් වෙයි. :no: කන්න අඳින්න එපා කියනව නෙවෙයි, නොකා නොබී ඇඳුමක් අඳින්නෙ නැතුව මේකටම සල්ලි දෙන්න කියනවත් නෙවෙයි. :( පොඩි එකෙක්ගෙ ජිවිතයක් වෙනුවෙනුයි මේ අපි සල්ලි දෙන්නෙ කියන එක හිතලා උදව්වක් කරන්න කියන එක විතරයි මම නම් කියන්නේ. මේක තමන්ට වුනා නම්, :no: ප්‍රමුඛතාවය එන්නේ දරුවගේ ජීවිතේ බේරගැනීමට මිසක් එවෙලෙට හොඳට ඇඳලා කාලා බීලා ඉන්න එකට නෙවෙයි නෙ. :) පුළුවන් හැටියෙන් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. :sorry: මෙක ලොකූ ගාණක්, :yes: ඒ නිසා හැම රුපියලක්ම වටිනවා. :( පුළුවන් අය උදව් කරන්න. :) සල්ලි දාලා ඒ දෙන ස්ලිප් එක තියාගන්න, :yes: "දරුවෙක්ගෙ ජීවිතේ බේරගන්න මටත් උදව් කරන්න පුළුවන් වුනා" කියන එක මතක් වෙන්න.
     
    sirawatama..... samahara minissu liquor, cigarettes bila bila vihin leda hadagena anthimata merila yanawa....... eth me punchi daruwa me lede visin hadagattada nane...... anika thaman vidina amaruwa gena eka vachanayak hari kiyanna puluwanda adanawa harenna...... itin ehema adana heti me demawpiyo kohoma iwasan innawa athida......?
    awuruddata kalin sathiye mage duwata hodatama una genuna...... una wedi kamata hospital ekka giyama duwagen blood report ekak ganna athata katuwak gahala blood gatta...... loku ayage wage sirinjer ekata ekaparatama adinne nane podi ayage...... eyage athin binduwa binduwa blood ekathu kare...... ewele duwa adapu heti dekala api dennatama aduna...... thamath mathak wenakota aga hiri watenawa...... itin mata ehemanam me daruwage demawpiyanta.......
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මේකට සල්ලි නොදී ඒ කීයෙන් හරි ඇඳුමක් ගන්නව නෙ, කනව බොනව නෙ, ගෙදරට ඕන කරන දෙයක් ගන්නව නෙ, අපිට ඕවට දෙන්න සල්ලි නෑ නෙ, අපිත් දුප්පත් නෙ කියල හිතනවා.

    මචන් උඹ අවුරුද්දට ඇදුමක්වත් ගත්තෙ නැද්ද? කිසිම අමතර වියදමක් කලේ නැද්ද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් උඹ අවුරුද්දට ඇදුමක්වත් ගත්තෙ නැද්ද? කිසිම අමතර වියදමක් කලේ නැද්ද?

    :D බොරු මොකටද මචන්, :yes: මේ අවුරුද්දට ඇඳුමක් කියල කිසි දෙයක් ගත්තේ නෑ.. :yes: ඒත් මට අඳින්න ගොඩක් ඇඳුම් තියෙනවා.