ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :D බොරු මොකටද මචන්, :yes: මේ අවුරුද්දට ඇඳුමක් කියල කිසි දෙයක් ගත්තේ නෑ.. :yes: ඒත් මට අඳින්න ගොඩක් ඇඳුම් තියෙනවා.

    මචං අපි කාටවත් මේ පාර අවුරුදු තිබ්බෙ නෑ. ඒත් තව අවුරුදුකාල ඇති තරම් එනවනෙ බන්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    sirawatama..... samahara minissu liquor, cigarettes bila bila vihin leda hadagena anthimata merila yanawa....... eth me punchi daruwa me lede visin hadagattada nane...... anika thaman vidina amaruwa gena eka vachanayak hari kiyanna puluwanda adanawa harenna...... itin ehema adana heti me demawpiyo kohoma iwasan innawa athida......?
    awuruddata kalin sathiye mage duwata hodatama una genuna...... una wedi kamata hospital ekka giyama duwagen blood report ekak ganna athata katuwak gahala blood gatta...... loku ayage wage sirinjer ekata ekaparatama adinne nane podi ayage...... eyage athin binduwa binduwa blood ekathu kare...... ewele duwa adapu heti dekala api dennatama aduna...... thamath mathak wenakota aga hiri watenawa...... itin mata ehemanam me daruwage demawpiyanta.......

    :( දවසක් මගෙත් blood sample එකක් ගන්න Kurunegala Durdans laboratory එකට යද්දි පොඩි එක්කනෙක් කෑ ගගහා අඬනවා. මම මුලින්ම හිතුවේ තුවාලයකට මැහුම් දානවද කියලා එච්චර හයියෙන් අඬන්න. :( ඒත් පස්සෙයි දැක්කෙ ලේ සාම්පල් එකක් ගන්න එකේ වේදනාවටයි මේ අඬන්නේ කියලා. :no: එහෙම එකේ, :( මේ දූ පැටියට මොන වේදනාවක් ඇතිද මචන්..

    :( පුළුවන් අය උදව් කරන්න.. :( :( තව උපරිමම දවස් 8ක් 9ක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.. :sorry: ඉන් පස්සේ හිතේවි "මාත් සල්ලි කීයක් හරි දුන්න නම් මොකද" කියලා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචං අපි කාටවත් මේ පාර අවුරුදු තිබ්බෙ නෑ. ඒත් තව අවුරුදුකාල ඇති තරම් එනවනෙ බන්..

    :) මටත් එහෙමයි මචන්.. :no: මේ සැරේ අවුරුදු කියලා කිසිම විශේෂයක් කලේ නෑ වෙනදා අවුරුද්දට වගේ. :) මට විශේෂ වුනේ මේ account එකට කීයක් හරි දාන්න තිබ්බ නම් කියන එක.. :cool: ඒක කලා, :yes: ඒ ගැන මට සතුටුයි. :)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මේ http://www.facebook.com/littleruvini page එකේ තබන ලද සටහනක්!

    රුවින්දි ගැන ලෝකෙ වටේම ඉන්න ඔයාල දැනගන අදට දවස් 13යි. එදා මෙදා ඇතුලත රුවින්දිගෙ page එකට 165,000 ක් ඇවිත් ගිහින්. පොඩ්ඩක් හිතන්න අපු එක්කෙනෙක් රුපියල් 100 ගානෙ රුවින්දිගෙ ගිණූමට දැම්මනම් අද වෙනකොට රුවින්දිගෙ සැත්කම කරල නේද?. මේක දකින දයාබර අම්මේ තාත්තේ, අයියේ අක්කේ, නංගි මල්ලි, රුවින්දිගෙ ගිණුමට රුපියල් 100ක් දාන්න අපි කාටවත් බැරිකමක් නෑ නේද? මේ චූටි දරු පැටිය වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරන්න අපිට බැරි නෑ නේද? ඔයාගෙ රුපියල් 100ක් එක්ක වටේ අහල පහලිනුත් 100ක් 200ක් එකතුකරල ගිහින් රුවින්දිගෙ ගිණූමට දාල එන්න. මේ දරුපැටිය වෙනුවෙන් මේ දේ කරාට ඔබට පව් නෑ. තව දවස් 8ක් තියනව. අපි කොහොම හරි රුවින්දිගෙ තාත්තට සල්ලි හොයල දෙන්න ඕන. අනේ ඒ අම්මගෙයි තාත්තගෙයි බඩට මේ දවස් වල බත් ටිකක් වැටෙන්නෙ ඔයාල අපි හැමෝම විශ්වාස කරල නේද? අපිට පුලුවන් රුවින්දි ජීවත් කරන්න. අපිට දැන් ලක්ෂ 17ක් විතර තියනව ලක්ෂ 35ක් එකතු උනාම දුවව ඉන්දියාවට යවන්න පුලුවන් එතකොට ටිකක් හරි දරුවගෙ ජීවිතේ ආරක්ෂිතයිනෙ. මේ වෙලාවෙ අහක බලන්න එපා. ඔයාල හැමෝටම ගොඩක් පින්!!!!
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    මම තනියම සැලකිය යුතු මුදලක් දැම්ම
    ගාන කියන්නේ නැහැ
    හැමෝම පුළු පුළුවන් හැටියට උදවු කරන්න
    ජීවිතයක් බේරගන්න උදවු කරනවා කියන්නේ මහා පින්කමක්
    :yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    මම තනියම සැලකිය යුතු මුදලක් දැම්ම
    ගාන කියන්නේ නැහැ
    හැමෝම පුළු පුළුවන් හැටියට උදවු කරන්න
    ජීවිතයක් බේරගන්න උදවු කරනවා කියන්නේ මහා පින්කමක්
    :yes::yes:

    11.gif
    11.gif
    1.gif