ජීවිතයට ඉඩ දෙන්න...

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
අපූරු සිතිවිල්ලක්.

අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියා පතනවා
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ගොඩක් ස්තූතියි මල්ලිගෙ ලස්සන නිර්මානය අපට දුන්නට. හුගක් අද ලංකාවෙ අය නම් කවදාවත්ම නොමැරෙන ලෙස තමයි ඉන්නෙ. කිසිම සංවෙදි බවක් නැහැ. වැඩිහිටියෙකුට කිසිම ගරු සරුවක් නෑ අවවාදයක් දුන්නම පිලිගැනීමක් නෑ. දෙයක් කියල දුන්නම පසුව ඒ දෙයින්ම පහර ගහනව. පුදුමම ලේකයක්. ඒ අතරින් හදුනාගත්ත හොද හිත් තියෙන කීප දෙනෙක් මෙ කවි පියසෙ ඉන්න බව කියන්න ඔ්නෙ. මල්ලිත් ඒ කට්ටියගෙන් ඒක්කෙනෙක්. බොහොම සතුටක් ඔයාව දැනගන්න ලැබීමත්. දළදා සමිදු පිහිටෙන් ඔයාගෙ විභාගයෙ වැඩ කටයුතු ඉතා හොදින් කරගෙන ඉක්මනින් අපි අතරට ඒන්න. ඔයාට වාසනාවන්ත අනාගතයකට අාසිරි පැතුම් මෙ සොයුරිය ගෙන්.

    ගොඩාක් ස්තූතියි චන්දි අක්කෙ... ඔයා ගොඩක් අත්දෙකීම් ලබපු කෙනෙක් කියලා මට හිතෙනවා. ඔයාව හදුනාගන්න ලැබීම මටත් ලොකු සතුටක්.​