ජීවිතයට ඉඩ දෙන්න...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ජීවිතයට ඉඩ දෙන්න...

    jeewithayataidadenna.jpg
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ මම ඔයාලත් එක්ක බෙදා ගන්න මගේ විසි පස් වෙනි සිතුවිල්ල. දුක, සතුට, සමාජ අසාධාරණය වගේම මගේම කතාවත් මම ඔයාලත් එක්ක බෙදා ගත්තා. ඒ මෙතෙක් ආපු පුංචි ගමනෙදි මගෙ හොඳ නරක පෙන්නලා දීපු, මාව දිරිමත් කරපු ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තූතියි... ගොඩාක් පින්...

    ඒත් පුංචි දුකක් තියෙනවා. මට ටික දවසකට ඔයාලගෙන් ඈත් වෙන්න වෙනවා. සති දෙකකට විතර. මට විභාගයක් තියෙනවා මුහුණ දෙන්න. ඒ හින්දා මේ දවස් ටිකේ අධ්‍යාපනයට ටිකක් වැඩිපුර කාලය වැය කරන්න වෙනවා.

    මගේ විභාගය අවසන් වෙච්චි ගමන් නිර්මානත් අරගෙන මම ආයෙමත් එනවා. එතකන් ඔයාල හැම දෙනෙකුටම ජය !

    ~~ මින්දද ~~
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපූරු සිතිවිල්ලක් ........ හරිම ලස්සන නිර්මාණයක් යාළුවා
    අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා පතනවා
    විභාගෙන් පස්සෙ දිගටම ලියමු
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කවදත් වගේ මින්දද සලකුණ දරන විශිෂ්ඨ සිතුවිල්ලක්, අපූරුයි මල්ලි.

    අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් කරගෙන ඉදිරියට යන්න ශක්තිය, දහිරිය හා වාසනාව පතමි මල්ලියේ.

    ඔබට යහපතක්ම වේවා!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අනිත් අයගේ ජීවිතවල දුකේදී හිනාවෙලා නුතන වහරේ කියන fun එක ගන්න බහුතරයක් අය මේක කියවලා හරි අරුත තේරුම් ගන්නවනම් බොහෝ දුරට තවමත් අවකාශය තියෙනවා මේ සමාජය තියෙන තැනින් උඩට උස්සලා තියන්න...

    වෙලා තියෙන්නේ කට්ටිය කවදාවත් මැරෙන්න ආපු අය කියල හිතේ අහලකවත් නෑ..නොමැරෙන මිනිස්සු වගේ ක්‍රියා කරන එකයි...
    කුලල් කා ගන්න එක..අනිත් එකාට පහර දෙන්නේ කොයි මොහොතෙද කියල නොඉවසිල්ලෙන් බලාන ඉන්න එක....නැත්නම් තව එකෙක්ව උසි ගන්නලා ඌව හොඳටම අන්දලා ඉස්සරහට දාලා හරියට ජාතිය බේරගන්න කැපවුනු වීරයෝ වගේ හුරේ දාගෙන කොම්පියුටරයකට මුවාවෙලා කකුල් දෙක අස්සේ අත් දෙක ඔබාගෙන නිවට කථා දෙසා බෑම......

    මල්ලියා වටිනා නිර්මානයක් අප තුල මතකයේ තබා මල්ලියාගේ ඉදිරි ගමන ගැන මේ මොහොතේ විශේෂ සැලකිල්ලක් දක්වන්නට හිතපු එක ගැන මං බොහෝ සේ සතුටු වෙනවා...

    අද දවසේ ඔය ඉගෙනීම තමයි හරි වැදගත් ඔයා වගේ තරුණ කොටස්වලට.. ඕකට සමාජ අවබෝධයත් අනිවාර්යෙන් එක් තැන් විය යුතුමයි ඔය මල්ලී කියන ආකාරයේ ජීවිතයට ඉඩ දීමක් කරන්න..නැත්නම් වෙන්නේ පොත්වල පෙරවදනයි මැදපිටුයි විතරක් කියවලා අවසානය මොකද්ද වුනේ කියල නොදන්න කාටත් වැඩකට නැති බොරු පුස්සන් පිරිසක් බිහිවීම පමණයි...

    මල්ලියගේ අනාගතයට මගේ හද පතුලාන්තයෙන්ම නැගෙන සහෝදර සුබ පැතුම්...සියල්ල හොඳින් නිම වී නැවත ඉක්මනට හමුවෙමු..

    මල්ලියට ජය...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපූරු සිතිවිල්ලක් ........ හරිම ලස්සන නිර්මාණයක් යාළුවා
    අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා පතනවා
    විභාගෙන් පස්සෙ දිගටම ලියමු

    ස්තූතියි අමල්කා... මේකේ සිංහල අකුරු ඔයා හොයලා දීපු එකක්.. ගොඩක් ස්තූතියි ඒකටත්...
    අනිවා.. exam ඉවරවෙච්චි ගමන් කොල්ලා ආයෙමත් එලකිරි එකේම තමයි..​
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කවදත් වගේ මින්දද සලකුණ දරන විශිෂ්ඨ සිතුවිල්ලක්, අපූරුයි මල්ලි.

    අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් කරගෙන ඉදිරියට යන්න ශක්තිය, දහිරිය හා වාසනාව පතමි මල්ලියේ.

    ඔබට යහපතක්ම වේවා!

    ස්තූතියි අයියේ ඇගයීමටත්... සුබ පැතුමටත්...​
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අනිත් අයගේ ජීවිතවල දුකේදී හිනාවෙලා නුතන වහරේ කියන fun එක ගන්න බහුතරයක් අය මේක කියවලා හරි අරුත තේරුම් ගන්නවනම් බොහෝ දුරට තවමත් අවකාශය තියෙනවා මේ සමාජය තියෙන තැනින් උඩට උස්සලා තියන්න...

    වෙලා තියෙන්නේ කට්ටිය කවදාවත් මැරෙන්න ආපු අය කියල හිතේ අහලකවත් නෑ..නොමැරෙන මිනිස්සු වගේ ක්‍රියා කරන එකයි...
    කුලල් කා ගන්න එක..අනිත් එකාට පහර දෙන්නේ කොයි මොහොතෙද කියල නොඉවසිල්ලෙන් බලාන ඉන්න එක....නැත්නම් තව එකෙක්ව උසි ගන්නලා ඌව හොඳටම අන්දලා ඉස්සරහට දාලා හරියට ජාතිය බේරගන්න කැපවුනු වීරයෝ වගේ හුරේ දාගෙන කොම්පියුටරයකට මුවාවෙලා කකුල් දෙක අස්සේ අත් දෙක ඔබාගෙන නිවට කථා දෙසා බෑම......

    මල්ලියා වටිනා නිර්මානයක් අප තුල මතකයේ තබා මල්ලියාගේ ඉදිරි ගමන ගැන මේ මොහොතේ විශේෂ සැලකිල්ලක් දක්වන්නට හිතපු එක ගැන මං බොහෝ සේ සතුටු වෙනවා...

    අද දවසේ ඔය ඉගෙනීම තමයි හරි වැදගත් ඔයා වගේ තරුණ කොටස්වලට.. ඕකට සමාජ අවබෝධයත් අනිවාර්යෙන් එක් තැන් විය යුතුමයි ඔය මල්ලී කියන ආකාරයේ ජීවිතයට ඉඩ දීමක් කරන්න..නැත්නම් වෙන්නේ පොත්වල පෙරවදනයි මැදපිටුයි විතරක් කියවලා අවසානය මොකද්ද වුනේ කියල නොදන්න කාටත් වැඩකට නැති බොරු පුස්සන් පිරිසක් බිහිවීම පමණයි...

    මල්ලියගේ අනාගතයට මගේ හද පතුලාන්තයෙන්ම නැගෙන සහෝදර සුබ පැතුම්...සියල්ල හොඳින් නිම වී නැවත ඉක්මනට හමුවෙමු..

    මල්ලියට ජය...

    ගොඩාක් ස්තූතියි අයියේ හැමදාමත් වගේ කරන දීර්ඝ ඇගයීමට.
    වර්තමානයට පොත් ගුල්ලොවත්, රස්තියාදුකාරයොවත් වැඩක් නැහැ. අද කාලය ඉල්ලන්නෙ ඒ දෙකේමයි තව හුඟක් දේවලයි සම්මිශ්‍රණයක්. අපේ වගකීම ඒ ඉල්ලීම සපුරන එක.
    නිවාඩුවකට ගෙදර යන්න ගුරුතුමාගෙන් ආශිර්වාදයත් එක්කම අවසර ලැබිච්චි එක ගැනත් සංතෝෂයි !​
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ගොඩක් ස්තූතියි මල්ලිගෙ ලස්සන නිර්මානය අපට දුන්නට. හුගක් අද ලංකාවෙ අය නම් කවදාවත්ම නොමැරෙන ලෙස තමයි ඉන්නෙ. කිසිම සංවෙදි බවක් නැහැ. වැඩිහිටියෙකුට කිසිම ගරු සරුවක් නෑ අවවාදයක් දුන්නම පිලිගැනීමක් නෑ. දෙයක් කියල දුන්නම පසුව ඒ දෙයින්ම පහර ගහනව. පුදුමම ලේකයක්. ඒ අතරින් හදුනාගත්ත හොද හිත් තියෙන කීප දෙනෙක් මෙ කවි පියසෙ ඉන්න බව කියන්න ඔ්නෙ. මල්ලිත් ඒ කට්ටියගෙන් ඒක්කෙනෙක්. බොහොම සතුටක් ඔයාව දැනගන්න ලැබීමත්. දළදා සමිදු පිහිටෙන් ඔයාගෙ විභාගයෙ වැඩ කටයුතු ඉතා හොදින් කරගෙන ඉක්මනින් අපි අතරට ඒන්න. ඔයාට වාසනාවන්ත අනාගතයකට අාසිරි පැතුම් මෙ සොයුරිය ගෙන්.
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඉතාම අර්ථවත් නිර්මාණයක් මල්ලි. මැරෙන්න ඕනි කියලා හිතුනාම
    අපි මෙනෙහි කරන්න ඕනි,
    අපි මේ වෙනකන් ජීවත් වූනාද...
    ජීවිතේ ඉල්ලන දේ අපි ජීවිතයට දුන්නද.... කියලා
    එතකොට අපිට තේරෙනවා අපට ලැබුණු මේ වටිනා ජීවිතයේ තව විඳින්නට බොහෝ දේ තියෙන වග. ජීවිතය ගැන ඇස් අරවන නිර්මාණයක් ලිව්වාට ඔබට ගොඩාක් ස්තුතියි.....

    රෙප් ++
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ජීවිතේ ජීවත් වෙන එකයි වටින්නේ....:yes:

    PS එක නියමයි මින්දද අයියගේ මම දැකපු තවත් නිදහස් ලෙස ලියවුනු අගනා නිර්මාණයක්...මම ජීවිතය දකින්න කැමතිම විදියක් ලස්සනට පදවැලක් ලෙස ගලපලා

    "ජීවිතය සුන්දරයි...
    එක හැමදාටමත් එහෙමමයි...
    ජිවිතය විදිනු මිස,
    විදවන්න එපා, මොහතකටවත් තනියෙන්..."

    ඔයාගේ විභාගය ඉවර වෙලා අපූරු සිතුවිලි ගොන්නක් අරන් යලිත් එන්න එතකම් කවි පියසේ ඔක්කෝම බලන් ඉන්නවා. :yes:

    ඔයාගේ බැ0කු විභාගයට සුබ පැතුම්..! :D
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    lassana sithuwillak ayye,api hamoma ehema hithanawanam me loke kochchara lassna weida.
    labila tiyena minisathbawa upayogee karagena me loketa hoda deyak karala marila yanawanam eka kochchara watinawada.

    tawath mewani lassana nirmana karanna haki wewa kiyala prarthana karanawa
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේ මම ඔයාලත් එක්ක බෙදා ගන්න මගේ විසි පස් වෙනි සිතුවිල්ල. දුක, සතුට, සමාජ අසාධාරණය වගේම මගේම කතාවත් මම ඔයාලත් එක්ක බෙදා ගත්තා. ඒ මෙතෙක් ආපු පුංචි ගමනෙදි මගෙ හොඳ නරක පෙන්නලා දීපු, මාව දිරිමත් කරපු ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තූතියි... ගොඩාක් පින්...

    ඒත් පුංචි දුකක් තියෙනවා. මට ටික දවසකට ඔයාලගෙන් ඈත් වෙන්න වෙනවා. සති දෙකකට විතර. මට විභාගයක් තියෙනවා මුහුණ දෙන්න. ඒ හින්දා මේ දවස් ටිකේ අධ්‍යාපනයට ටිකක් වැඩිපුර කාලය වැය කරන්න වෙනවා.

    මගේ විභාගය අවසන් වෙච්චි ගමන් නිර්මානත් අරගෙන මම ආයෙමත් එනවා. එතකන් ඔයාල හැම දෙනෙකුටම ජය !

    ~~ මින්දද ~~

    සති දෙකක්...ලොකු කාලයක් වේවි.කවි පිටුව පාළු වේවි මින්දද නැතිව.කමක් නෑ බන් ජීවිතයට ඉඩ දෙන්න ඕනනේ....

    සුභ පැතුම් උඹගෙ විභාගය හොඳටම කරන්න...

    nwnbs

    Member
    බොහොමත්ම අපූරු වටිනා සිතුවිල්ලක්... ඉතින්... ජීවිතයට ඉඩ දෙමු...
    යාළුවගේ විභාගය හොඳින් කරගන්න ලැබේවා කියල පතනව...!!! අධ්‍යාපනය තරම් වැදගත් දෙයක් නෑනෙ... ඉතිං ඒ දේවල් හොඳින් කරගෙන නැවතත් එන්න අප අතරට... ඔබට තෙරුවන් සරනයි...!!!