ජීවිතයට ඔවදනක්~advise for life

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ජීවිතයට ඔවදනක්~advise for life

    ජීවිතයට ඔවදනක්~advise for life

    පුතේ මේ ලෝකෙ සර්ව සම්පූර්ණ පාරිශුද්ධ මිනිස්සු
    නැහැ.පුතා මිනිස්සු අතින් සිදුවන වරදක් දැකලා
    ඒ මිනිස්සු පුතාගෙ ජීවිතෙන් අයින් කරන්න ගියොත්
    පුතාට මේ ලෝකෙ තනිවම තමයි
    ජීවත් වන්න වෙන්නේ.
    ඒ නිසා පුතේ,
    අඩුවෙන් විනිශ්චය කරන්න.
    වැඩියෙන් ආදරය කරන්න
    ඉගෙන ගන්න.

    ආදරය යනු...
    මොළයට නොදැනෙන,
    එහෙත් තම හදවතට පමනක්
    දැනෙන්නා වු එකම භාෂාවයි.

    ... එඩ්මන් බ(ර්)ක්

    ඇයි එක් ජාතියක් ධනවත් වීමට
    තවත් ජාතියක් දුගීභාවයට
    ඇද දමන්නේ

    ඇයි
    ඇයි එක් ජාතියක් ජයග්‍රහණයට
    තවත් ජාතියක් පරදවන්න
    සටන් කරන්නේ
    -බොබ් මාර්ලි-

    "පහසු ජීවිතයක් ප්‍රාර්ථනා
    නොකරන්න.කටුක ජීවිතයකට
    මුහුණ දීමට අවශ්‍ය
    ශක්තිය ප්‍රාර්ථනා කරන්න.

    -බෲස් ලී-

    කාලය යනු...

    අනවශ්‍ය වේලාවට විනාඩියක් යෑමට
    පැයක්ද,
    අවශ්‍ය වේලාවට පැයක් යෑමට
    විනාඩියක්ද
    ගත වෙන දෙයකි.

    -------සුභ දවසක්-------
    !!!තෙරුවණ් සරණයි!!!
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ ලෝකෙ සර්ව සම්පූර්ණ පාරිශුද්ධ මිනිස්සු
    නැහැ.
    මිනිස්සු අතින් සිදුවන වරදක් දැකලා ඒ මිනිස්සු ජීවිතෙන් අයින් කරන්න ගියොත් මේ ලෝකෙ තනිවම තමයි ජීවත් වන්න වෙන්නේ.
    ඒ නිසා පුතේ,
    අඩුවෙන් විනිශ්චය කරන්න.
    වැඩියෙන් ආදරය කරන්න
    ඉගෙන ගන්න.


    :yes::yes:
    +++++
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මිනිස්සු අතින් සිදුවන වරදක් දැකලා
    ඒ මිනිස්සු පුතාගෙ ජීවිතෙන් අයින් කරන්න ගියොත්
    පුතාට මේ ලෝකෙ තනිවම තමයි
    ජීවත් වන්න වෙන්නේ.

    This means a lot to me ...
    thx