ජීවිතයට නැතුවම බැරි විවේකය
[FONT="]පැය[/FONT] 7 [FONT="] ක් දිනකට නිදා ගන්න[/FONT]. [FONT="] ව්[/FONT][FONT="]යාපාරික තරුණයෙකුගේ සමු ගැනීම ලෝකයට කියා දෙන පාඩම[/FONT]…
[FONT="]එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන වටිනාම ආයෝජනයකි[/FONT]
[FONT="]උදෑසන අවදි වීමට ඔබ තබන එලාම් එක තවත් පැය බාගයක් පස්සට දාන්න[/FONT]. [FONT="]මා එසේ කියන්නේ ඇයිදැයි යන්න මේ ලිපිය කියැවීමෙන් පසුව ඔබට අවබෝධ වනු ඇති[/FONT].
[FONT="]රන්ජන් දාස් ව්[/FONT][FONT="]යාපාරික තරුණයාගේ කතාව[/FONT]
[FONT="]රන්ජන් දාස්[/FONT] – [FONT="] ඉන්දියාවේ සාර්ථක ව්[/FONT][FONT="]යාපාරිකයෙකු විය[/FONT]. [FONT="]ඔහු[/FONT] SAP Indian subcontinent [FONT="]නම් ආයතනයේ[/FONT] [FONT="] ප[/FONT][FONT="]්[/FONT][FONT="]රධාන විධායක නිලධාරියා මෙන්ම සාමාන්[/FONT][FONT="]යාධිකාරීවරයාද විය[/FONT]. [FONT="]ස්වකීය ව්[/FONT][FONT="]යාපාරික ජීවිතය තුරුණූ වියේදීම අරඹා කෙටි කලකින් ඔහු එහි හිනිපෙත්තටම ගමන් කළේය[/FONT]. [FONT="]තවත් විදිහකින් රන්ජන් දාස් හඳුන්වා දුන්නොත් ඔහු භාරතයේ ඉතා තුරුණූ වියේදීම ව්[/FONT][FONT="]යාපාරික ලෝකය ජයගත් එසේම මේ වන විටද තම වයස හා සසඳන විට ව්[/FONT][FONT="]යාපාරික ලෝකයේ ඉහළින්ම වැජඹුණූ ව්[/FONT][FONT="]යාපාරික පතාකයෙකු විය[/FONT].
[FONT="]එහෙත් ඔහු මීට මාස ගණනාවකට පෙර ව්[/FONT][FONT="]යාපාරික ලෝකයෙන් පමණක් නොව[/FONT]… [FONT="]තම ඥාති හිත මිත[/FONT][FONT="]්[/FONT][FONT="]රාදීන්ගෙන්ද[/FONT], [FONT="]ජීවිතයෙන්ද සදහටම සමුගත්තේ මුළු මහත් භාරතයේම ව්[/FONT][FONT="]යාපාරික ප[/FONT][FONT="]්[/FONT][FONT="]රජාව ප[/FONT][FONT="]්[/FONT][FONT="]රකම්පනයට පත් කරමිනි[/FONT]. [FONT="]ඒ වන විට ඔහු යන්තම් අවුරුදු[/FONT] 42 [FONT="]සම්පූර්ණ කළා පමණි[/FONT].
[FONT="]රන්ජන් දාස් කිසි විටෙක අලස ජීවිතයක් ගත කළ අයෙකු නොවේ[/FONT]. [FONT="]ව්[/FONT][FONT="]යාපාරික ජයග[/FONT][FONT="]්[/FONT][FONT="]රහණ පසෙකින් තබමු[/FONT]. [FONT="]ඔහු ඉතා හොඳ නිරෝගී තරුයෙකු විය[/FONT]. [FONT="]හැම විටම ඔහු තම ශරීරය ගැන සැළකිළිමත් විය[/FONT]. [FONT="]තම ව්[/FONT][FONT="]යායාම ගැනද එපමණටම සැළකිල්ලක් දැක්වීය[/FONT]. [FONT="]තම ව්[/FONT][FONT="]යාපාරික කටයුතු පමණටම ඔහු ක[/FONT][FONT="]්[/FONT][FONT="]රීඩාවේ අංශ දෙකක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් දක්වන්නට වූයේය[/FONT]. [FONT="] එකක් නම් තම ශරීරය මැනවින් පවත්වා ගැනීමයි[/FONT]. [FONT="] ඒ සඳහා ඔහු කාය වර්ධන මධ්[/FONT][FONT="]යස්ථාන ඇසුරු කළේය[/FONT]. [FONT="]තමන්ටම ආවේණික ව්[/FONT][FONT="]යායාම වැඩසටහනක නිරත වූයේය[/FONT]. [FONT="]අනෙක් දෙවැනි සහ ඉතා වැදගත් කාරණය නම් ඔහු මැරතන් ධාවකයෙකු වීමයි[/FONT]. [FONT="]මැරතන් ධාවනයේ යෙදීමට ඇත්තෙන්ම ඔහුට තිබුණේ පුදුමාකාර ආශාවකි[/FONT]. [FONT="]ඒ නිසාම මුම්බායි හී කාටර් මාවතේ ඔහු ධාවනයේ යෙදීම සුලබ දසුනක්ද විය[/FONT]. [FONT="]සුප[/FONT][FONT="]්[/FONT][FONT="]රකට චෙන්නායී මැරතන් තරගයට ඔහු සෑම වසරකම සහභාගි විය[/FONT].
[FONT="]පසුගිය වසරේ දීවාලි උත්සවයට පසුව ඔක්තෝබර්[/FONT] 21 [FONT="]වනදා ඔහු ස්වකීය ව්[/FONT][FONT="]යායාම මධ්[/FONT][FONT="]යස්ථානයට ගියේය[/FONT]. [FONT="]සුපුරුදු ලෙස ව්[/FONT][FONT="]යායාම වල යෙදුණේය[/FONT]. [FONT="]නැවත නිවෙසටද පැමිණියේය[/FONT]. [FONT="]ගතවූයේ සුළු වෙලාවකි[/FONT]. [FONT="]ඔහු මහත් වේදනාවෙන් පපුව බදා ගත්තේය[/FONT]. [FONT="]ඊළ[/FONT]`[FONT="]ග මොහොතේ ඔහු බිම පතිත වූයේ තමන්ගේ තුරුණූ ආත්මය දෙවියන් වෙත භාර කරමිනි[/FONT].
[FONT="]ජීවිතය නම් තණ අග පිණි බිඳක්ම නොවන්නේද[/FONT] ? [FONT="]ව්[/FONT][FONT="]යාපාරික අධිරාජ්[/FONT][FONT="]යයක පතාකයෙකු[/FONT], [FONT="]සුන්දර තරුණයෙකු කිසිදා නොසිතූ නොපැතූ ලෙසින් ජීවිතයෙන් සමුගත් අරුමය කිමැ[/FONT]…?
[FONT="]වැරදුණූ තැන සොයමු[/FONT]
[FONT="]රන්ජන් දාස් ගේ මරණයෙන් භාරතයේ බොහෝ දෙනා තැති ගත්හ[/FONT]. [FONT="]බහුතරයකට ප[/FONT][FONT="]්[/FONT][FONT="]රශ්නය වූයේ මේ තරම් සෞඛ්[/FONT][FONT="]ය සම්පන්නව සිටි කෙනෙක් මේ සා අසරණ ලෙස හිටිවන ජීවිතයෙන් සමු ගත්තේ කෙසේද යන්නයි[/FONT]. [FONT="]මැරතන් ධාවනය ඔහුට නපුරක් කළාද[/FONT] ? [FONT="]අයෙක් සිතන්නට විය[/FONT]. [FONT="] ඔහු අධි ව්[/FONT][FONT="]යායාමයකට පත්වී මරණයට පත් වුණාද[/FONT] ?
[FONT="]මේ තරම් සෞඛ්[/FONT][FONT="]ය සම්පන්න වූ[/FONT]… [FONT="]මේ තරම් තෝරාගත් ඇවතුම් පැවැතුම් ඇත්තාවූ සොඳුරු ව්[/FONT][FONT="]යාපාරිකයා අදිසියේ මිය ගියේ කෙසේද[/FONT]?
[FONT="]රන්ජන් දාස් ගේ ජීවිතය සම්බ්න්ධයෙන් සමාලෝචනය කරන කල්හී ඔහු ස්වකීය ජීවන මග විශාල ආතතියක් දරාගන්නා ලද බව කියැවේ[/FONT]. [FONT="]ආතතිය[/FONT] – [FONT="] රන්ජන් දාස් ට පමණක් සීමා වූ කාරණයක්ද නොවේ[/FONT]. [FONT="] අද අප අතර සිටින වැඩිදෙනෙක් සෑම කල්හීම[/FONT] [FONT="] විශාල ආතතියක් හිසින් දරාන එදිනෙදා කටයුතු වල නිරත වෙයි[/FONT].
[FONT="]කයට ව්[/FONT][FONT="]යායාම දුන්නාට[/FONT], [FONT="]ආහාර පාලනය කළාට ආතතිය සමනය කරන මං පිළිබඳව සැළකිල්ලක් ඔබ නොදක්වන්නේ නම් ඒ කළ යහගුණයෙන්ද අරුතක් නොලැබීමට ඉඩ තිබේ[/FONT].
[FONT="]රන්ජන් දාස් සම්බන්ධයෙන් විමසන කළ ඔහු දිනකට නිදාගෙන ඇත්තේ පැය[/FONT] 4 – 5 [FONT="]අතර කාලයකි[/FONT]. [FONT="] ඒ බව ඔහු තමන් සහභාගි වූ[/FONT] NDTV [FONT="] රූපවාහිනී වැඩසටහනේදී කලකට පෙර කියා පෑවේය[/FONT].
[FONT="]භාරතයේ සුප[/FONT][FONT="]්[/FONT][FONT="]රසිද්ධ හෘද රෝග විශේෂඥයෙකු භාරතයේ සුප[/FONT][FONT="]්[/FONT][FONT="]රසිද්ධ ව්[/FONT][FONT="]යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔහුට වැරදුණූ තැන් පිළිබඳව සමීප අධ්[/FONT][FONT="]යයනයක නිරත වූයේය[/FONT]. [FONT="]ඔහු අවසානයේදී සිදු වූ ඛේදවාචකයට ආසන්න හේතුව ලෙස දුටුවේ ප[/FONT][FONT="]්[/FONT][FONT="]රමාණවත් නින්දක් නොමැති වීම සහ ආතතියයි[/FONT].
Some Key points about sleep
[FONT="]ප[/FONT][FONT="]්[/FONT][FONT="]රමාණවත් නින්ද සම්බන්ධයෙන් මෙකල විද්වතුන් අතර පවත්නා සාධණීය කරුණූ කිහිපයක් මෙසේ පෙළ ගස්වමි[/FONT].
[FONT="]මුලින්ම ඇති වන්නේ[/FONT] non-REM [FONT="]නින්දයි[/FONT]. [FONT="] මේ කාලයේදී ඔබේ ශරීරය අළුත්වැඩියා කරණූ පිණිස පිටියුටරි ග[/FONT][FONT="]්[/FONT][FONT="]රන්ථියෙන් පිටියුටරි හෝමෝනය ඝ[/FONT][FONT="]්[/FONT][FONT="]රාවය කරයි[/FONT]. [FONT="]පසුව වැඩි වශයෙන් ඇති වන්නේ[/FONT] REM [FONT="]නින්දයි[/FONT].
[FONT="]දිවා කාලයේ මානසික ඒකාග[/FONT][FONT="]්[/FONT][FONT="]රතාව පවත්වා ගැනීමට මෙන්ම දවස පුරා ප[/FONT][FONT="]්[/FONT][FONT="]රබෝධයෙන් සිටින්නට උපකාරී වන්නේ පසු හෝරා කිහිපය තුළ ලැබෙන නින්දයි[/FONT]. [FONT="] පැය පහක පමණ නින්දකින් පසුව දවස ගත කිරීමේදී ජීව ගුණය පිරිහී යාම පුදුමයක් නොවේ[/FONT]. [FONT="]මෙසේ නින්ද අඩු වීමෙන් දවස පුරා නිදිබර බවක් හා වෙහෙසකර බවක් ඇතිවීම වළක්වා ගත නොහැක්කකි[/FONT]. [FONT="]නින්දේ අවසන් හෝරා කිහිපය නොහොත්[/FONT] REM [FONT="]නින්ද තනිකර පසුදිනය තීරණය කරන නින්ද වන්නේය[/FONT].
[FONT="]තවත් වෙසෙස් කරුණක් නම් දිගු දුර ධාවනයේ යෙදෙන්නන් තවත් අමතර පැයක වැඩි නින්දක් ලබාගත යුතුය[/FONT]. [FONT="]ඒ වැය වන ශක්තිය නැවත උකහා ගැනීම හා ශරීරයට විවේකයක් ලබාදීම වෙනුවෙනි[/FONT].
[FONT="]රන්ජන් දාස්ට වැරදුණූ තැන[/FONT]
[FONT="]රන්ජන් දාස් ආහාර ගත්තේ ප[/FONT][FONT="]්[/FONT][FONT="]රවේශමෙනි[/FONT]. [FONT="]ඔහු හොඳට ව්[/FONT][FONT="]යායාමයෙහිද යෙදුණේය[/FONT]. [FONT="]හොඳ ශරීර බරක්ද පවත්වා ගන්නට ඔහු සමත් විය[/FONT]. [FONT="]නමුත් අතිශය වැදගත් කරුණක් ඔහුට අතපසු විය[/FONT]. [FONT="]ඒ[/FONT], [FONT="] හොඳ නින්දක් ලැබීමයි[/FONT]. [FONT="] රන්ජන් දාස් දිනකට ලබා ගත්තේ පැය[/FONT] 4-5 [FONT="] ක නින්දකි[/FONT]. [FONT="]එය ඔහුගේ ආතතියද හෘදයාබාධ අවදානමද සැළකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීය[/FONT].
[FONT="]රංජන් දාස්ට වැරදුණූ තැන අප බොහෝ දෙනෙකුටද වැරදෙන්නට බොහෝ ඉඩකඩ ඇති[/FONT] [FONT="]කරුණකි[/FONT]. [FONT="] අපද රංජන් දාස් මෙන්ම දවස පුරා වැඩ කරන පුද්ගලයන්ය[/FONT]. [FONT="] විවිධ වගකීම් වල බැඳී සිටින පුද්ගලයන්ය[/FONT]. [FONT="] ව්[/FONT][FONT="]යාපාරයේ[/FONT]… [FONT="] රැුකියාවේ මෙන්ම ආදරණීයන් අතරේද අපේ බැඳීම් විසිර පවතී[/FONT]. [FONT="] මේ සියළු වගකීම මැනවින් ඉටු කරදෙන්නට නම් අප ජීවත්ව සිටිය යුතුය[/FONT]. [FONT="] රංජන් දාස් අපට සදා සිහිපත් කරවන පණිවිඩය එයයි[/FONT].
[FONT="]පුළුවන් නම් දිනකට පැය[/FONT] 7[FONT="]ක් නිදා ගන්න[/FONT]. [FONT="]සුවබර නින්දකට පදනම[/FONT]
[FONT="]සළසාගන්න[/FONT]. [FONT="] එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන අගනා ආයෝජනයකි[/FONT].
[FONT="]භාරත ගුණතිලක විසිනි[/FONT]
[FONT="][/FONT]
[FONT="]මට මේක මේල් එකකින් ආවේ. කමෙන්ට් එකක් දාලා යන්න
[/FONT]

- [FONT="]පැය[/FONT] 5-6 [FONT="]ට අඩුවෙන් නිදා ගැනීම විශාල වශයෙන් රුධිර පීඩනයේ අස්ථාවර වීම් වලට හේතු වෙයි[/FONT].
- [FONT="]අවුරුදු[/FONT] 25-49 [FONT="]අතර වයස් කාණ්ඩයේ උදවිය අඩු නින්ද නිසා දැඩි වශයෙන් අධිරුධිර පීඩන අස්ථාවර වීම් වලට ලක් වෙයි[/FONT].
- [FONT="]පැය පහට අඩු නින්දක් ලබන අය හෘදයාබාධ වලට ලක්වීමේ ඉඩකඩ තෙගුණයකින් ඉහළ යයි[/FONT].
- [FONT="]නින්ද අඩුවෙන් ලබන උදවියගේ[/FONT][FONT="] [/FONT]High sensitivity C-Reactive Protein (hs-cRP) [FONT="] රුධිරගත සාන්ද්[/FONT][FONT="]රණය විශාල වශයෙන් වැඩි වේ[/FONT]. [FONT="]පසුව ඔහු නැවත නින්දක් ලැබුවද මේ මට්ටම අඩු වීමක් සිදු වව්නේ නැත[/FONT]. hs-cRP [FONT="]යනු හෘදයාබාධයක් ඇති වීමේ ඉඩකඩ දක්වන ප[/FONT][FONT="]්[/FONT][FONT="]රබල පෙරැයීමකි[/FONT].
- [FONT="]එක් රාත[/FONT][FONT="]්[/FONT][FONT="]රියක නිදි අඩු වීමක්[/FONT], [FONT="]වර්ජිත වීමක් වූව ශරීරයේ ධූලකතාවයන් වැඩි කරයි[/FONT]. Tumour Necrosis Factor-Alpha (TNF-alpha) and C-reactive protein (cRP) [FONT="]මෙසේ නිදි වර්ජිත වීමේදී ශරීරයට එකතු වන හානිකර විෂකාරක වේ[/FONT]. [FONT="]මේ විෂකාරක නිසා පිළිකා[/FONT], [FONT="]හන්දිපත් ආබාධ හා හෘදයාබාධ ඇති වීමේ අවදානම ඉහළ නැංවෙයි[/FONT].
- [FONT="]පැය පහට අඩුවෙන් ලබන නින්ද නිසා හෘදයාබාධ අවදානම සියයට[/FONT] 39[FONT="]කින් ඉහළ නැංවෙයි[/FONT]. [FONT="]පැය[/FONT] 6[FONT="]ට අඩුවෙන් නින්ද ලැබෙන විට හෘදයාබාධ අවදානම සියයට[/FONT] 18 [FONT="]කින් වැඩි වේ[/FONT].

8+ ~♥~