ජීවිතයට නැතුවම බැරි ‍විවේකය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජීවිතයට නැතුවම බැරි ‍විවේකය

    ranjan_400.jpg
    [FONT=&quot]පැය[/FONT] 7 [FONT=&quot] ක් දිනකට නිදා ගන්න[/FONT]. [FONT=&quot] ව්[/FONT]‍[FONT=&quot]යාපාරික තරුණයෙකුගේ සමු ගැනීම ලෝකයට කියා දෙන පාඩම[/FONT]…



    [FONT=&quot]එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන වටිනාම ආයෝජනයකි[/FONT]
    [FONT=&quot]උදෑසන අවදි වීමට ඔබ තබන එලාම් එක තවත් පැය බාගයක් පස්සට දාන්න[/FONT]. [FONT=&quot]මා එසේ කියන්නේ ඇයිදැයි යන්න මේ ලිපිය කියැවීමෙන් පසුව ඔබට අවබෝධ වනු ඇති[/FONT].
    ATT00001.jpg

    [FONT=&quot]රන්ජන් දාස් ව්[/FONT][FONT=&quot]යාපාරික තරුණයාගේ කතාව[/FONT]
    [FONT=&quot]රන්ජන් දාස්[/FONT] – [FONT=&quot] ඉන්දියාවේ සාර්ථක ව්[/FONT]‍[FONT=&quot]යාපාරිකයෙකු විය[/FONT]. [FONT=&quot]ඔහු[/FONT] SAP Indian subcontinent [FONT=&quot]නම් ආයතනයේ[/FONT] [FONT=&quot] ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රධාන විධායක නිලධාරියා මෙන්ම සාමාන්[/FONT]‍[FONT=&quot]යාධිකාරීවරයාද විය[/FONT]. [FONT=&quot]ස්වකීය ව්[/FONT]‍[FONT=&quot]යාපාරික ජීවිතය තුරුණූ වියේදීම අරඹා කෙටි කලකින් ඔහු එහි හිනිපෙත්තටම ගමන් කළේය[/FONT]. [FONT=&quot]තවත් විදිහකින් රන්ජන් දාස් හඳුන්වා දුන්නොත් ඔහු භාරතයේ ඉතා තුරුණූ වියේදීම ව්[/FONT]‍[FONT=&quot]යාපාරික ලෝකය ජයගත් එසේම මේ වන විටද තම වයස හා සසඳන විට ව්[/FONT]‍[FONT=&quot]යාපාරික ලෝකයේ ඉහළින්ම වැජඹුණූ ව්[/FONT]‍[FONT=&quot]යාපාරික පතාකයෙකු විය[/FONT].
    [FONT=&quot]එහෙත් ඔහු මීට මාස ගණනාවකට පෙර ව්[/FONT]‍[FONT=&quot]යාපාරික ලෝකයෙන් පමණක් නොව[/FONT]… [FONT=&quot]තම ඥාති හිත මිත[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රාදීන්ගෙන්ද[/FONT], [FONT=&quot]ජීවිතයෙන්ද සදහටම සමුගත්තේ මුළු මහත් භාරතයේම ව්[/FONT]‍[FONT=&quot]යාපාරික ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රජාව ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රකම්පනයට පත් කරමිනි[/FONT]. [FONT=&quot]ඒ වන විට ඔහු යන්තම් අවුරුදු[/FONT] 42 [FONT=&quot]සම්පූර්ණ කළා පමණි[/FONT].
    [FONT=&quot]රන්ජන් දාස් කිසි විටෙක අලස ජීවිතයක් ගත කළ අයෙකු නොවේ[/FONT]. [FONT=&quot]ව්[/FONT]‍[FONT=&quot]යාපාරික ජයග[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රහණ පසෙකින් තබමු[/FONT]. [FONT=&quot]ඔහු ඉතා හොඳ නිරෝගී තරුයෙකු විය[/FONT]. [FONT=&quot]හැම විටම ඔහු තම ශරීරය ගැන සැළකිළිමත් විය[/FONT]. [FONT=&quot]තම ව්[/FONT]‍[FONT=&quot]යායාම ගැනද එපමණටම සැළකිල්ලක් දැක්වීය[/FONT]. [FONT=&quot]තම ව්[/FONT]‍[FONT=&quot]යාපාරික කටයුතු පමණටම ඔහු ක[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රීඩාවේ අංශ දෙකක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් දක්වන්නට වූයේය[/FONT]. [FONT=&quot] එකක් නම් තම ශරීරය මැනවින් පවත්වා ගැනීමයි[/FONT]. [FONT=&quot] ඒ සඳහා ඔහු කාය වර්ධන මධ්[/FONT]‍[FONT=&quot]යස්ථාන ඇසුරු කළේය[/FONT]. [FONT=&quot]තමන්ටම ආවේණික ව්[/FONT]‍[FONT=&quot]යායාම වැඩසටහනක නිරත වූයේය[/FONT]. [FONT=&quot]අනෙක් දෙවැනි සහ ඉතා වැදගත් කාරණය නම් ඔහු මැරතන් ධාවකයෙකු වීමයි[/FONT]. [FONT=&quot]මැරතන් ධාවනයේ යෙදීමට ඇත්තෙන්ම ඔහුට තිබුණේ පුදුමාකාර ආශාවකි[/FONT]. [FONT=&quot]ඒ නිසාම මුම්බායි හී කාටර් මාවතේ ඔහු ධාවනයේ යෙදීම සුලබ දසුනක්ද විය[/FONT]. [FONT=&quot]සුප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රකට චෙන්නායී මැරතන් තරගයට ඔහු සෑම වසරකම සහභාගි විය[/FONT].
    [FONT=&quot]පසුගිය වසරේ දීවාලි උත්සවයට පසුව ඔක්තෝබර්[/FONT] 21 [FONT=&quot]වනදා ඔහු ස්වකීය ව්[/FONT]‍[FONT=&quot]යායාම මධ්[/FONT]‍[FONT=&quot]යස්ථානයට ගියේය[/FONT]. [FONT=&quot]සුපුරුදු ලෙස ව්[/FONT]‍[FONT=&quot]යායාම වල යෙදුණේය[/FONT]. [FONT=&quot]නැවත නිවෙසටද පැමිණියේය[/FONT]. [FONT=&quot]ගතවූයේ සුළු වෙලාවකි[/FONT]. [FONT=&quot]ඔහු මහත් වේදනාවෙන් පපුව බදා ගත්තේය[/FONT]. [FONT=&quot]ඊළ[/FONT]`[FONT=&quot]ග මොහොතේ ඔහු බිම පතිත වූයේ තමන්ගේ තුරුණූ ආත්මය දෙවියන් වෙත භාර කරමිනි[/FONT].
    [FONT=&quot]ජීවිතය නම් තණ අග පිණි බිඳක්ම නොවන්නේද[/FONT] ? [FONT=&quot]ව්[/FONT]‍[FONT=&quot]යාපාරික අධිරාජ්[/FONT]‍[FONT=&quot]යයක පතාකයෙකු[/FONT], [FONT=&quot]සුන්දර තරුණයෙකු කිසිදා නොසිතූ නොපැතූ ලෙසින් ජීවිතයෙන් සමුගත් අරුමය කිමැ[/FONT]…?
    [FONT=&quot]වැරදුණූ තැන සොයමු[/FONT]
    [FONT=&quot]රන්ජන් දාස් ගේ මරණයෙන් භාරතයේ බොහෝ දෙනා තැති ගත්හ[/FONT]. [FONT=&quot]බහුතරයකට ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රශ්නය වූයේ මේ තරම් සෞඛ්[/FONT]‍[FONT=&quot]ය සම්පන්නව සිටි කෙනෙක් මේ සා අසරණ ලෙස හිටිවන ජීවිතයෙන් සමු ගත්තේ කෙසේද යන්නයි[/FONT]. [FONT=&quot]මැරතන් ධාවනය ඔහුට නපුරක් කළාද[/FONT] ? [FONT=&quot]අයෙක් සිතන්නට විය[/FONT]. [FONT=&quot] ඔහු අධි ව්[/FONT]‍[FONT=&quot]යායාමයකට පත්වී මරණයට පත් වුණාද[/FONT] ?
    [FONT=&quot]මේ තරම් සෞඛ්[/FONT]‍[FONT=&quot]ය සම්පන්න වූ[/FONT]… [FONT=&quot]මේ තරම් තෝරාගත් ඇවතුම් පැවැතුම් ඇත්තාවූ සොඳුරු ව්[/FONT]‍[FONT=&quot]යාපාරිකයා අදිසියේ මිය ගියේ කෙසේද[/FONT]?
    [FONT=&quot]රන්ජන් දාස් ගේ ජීවිතය සම්බ්න්ධයෙන් සමාලෝචනය කරන කල්හී ඔහු ස්වකීය ජීවන මග විශාල ආතතියක් දරාගන්නා ලද බව කියැවේ[/FONT]. [FONT=&quot]ආතතිය[/FONT] – [FONT=&quot] රන්ජන් දාස් ට පමණක් සීමා වූ කාරණයක්ද නොවේ[/FONT]. [FONT=&quot] අද අප අතර සිටින වැඩිදෙනෙක් සෑම කල්හීම[/FONT] [FONT=&quot] විශාල ආතතියක් හිසින් දරාන එදිනෙදා කටයුතු වල නිරත වෙයි[/FONT].
    [FONT=&quot]කයට ව්[/FONT]‍[FONT=&quot]යායාම දුන්නාට[/FONT], [FONT=&quot]ආහාර පාලනය කළාට ආතතිය සමනය කරන මං පිළිබඳව සැළකිල්ලක් ඔබ නොදක්වන්නේ නම් ඒ කළ යහගුණයෙන්ද අරුතක් නොලැබීමට ඉඩ තිබේ[/FONT].
    [FONT=&quot]රන්ජන් දාස් සම්බන්ධයෙන් විමසන කළ ඔහු දිනකට නිදාගෙන ඇත්තේ පැය[/FONT] 4 – 5 [FONT=&quot]අතර කාලයකි[/FONT]. [FONT=&quot] ඒ බව ඔහු තමන් සහභාගි වූ[/FONT] NDTV [FONT=&quot] රූපවාහිනී වැඩසටහනේදී කලකට පෙර කියා පෑවේය[/FONT].
    [FONT=&quot]භාරතයේ සුප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රසිද්ධ හෘද රෝග විශේෂඥයෙකු භාරතයේ සුප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රසිද්ධ ව්[/FONT]‍[FONT=&quot]යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔහුට වැරදුණූ තැන් පිළිබඳව සමීප අධ්[/FONT]‍[FONT=&quot]යයනයක නිරත වූයේය[/FONT]. [FONT=&quot]ඔහු අවසානයේදී සිදු වූ ඛේදවාචකයට ආසන්න හේතුව ලෙස දුටුවේ ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රමාණවත් නින්දක් නොමැති වීම සහ ආතතියයි[/FONT].
    Some Key points about sleep
    [FONT=&quot]ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රමාණවත් නින්ද සම්බන්ධයෙන් මෙකල විද්වතුන් අතර පවත්නා සාධණීය කරුණූ කිහිපයක් මෙසේ පෙළ ගස්වමි[/FONT].

    1. [FONT=&quot]පැය[/FONT] 5-6 [FONT=&quot]ට අඩුවෙන් නිදා ගැනීම විශාල වශයෙන් රුධිර පීඩනයේ අස්ථාවර වීම් වලට හේතු වෙයි[/FONT].
    2. [FONT=&quot]අවුරුදු[/FONT] 25-49 [FONT=&quot]අතර වයස් කාණ්ඩයේ උදවිය අඩු නින්ද නිසා දැඩි වශයෙන් අධිරුධිර පීඩන අස්ථාවර වීම් වලට ලක් වෙයි[/FONT].
    3. [FONT=&quot]පැය පහට අඩු නින්දක් ලබන අය හෘදයාබාධ වලට ලක්වීමේ ඉඩකඩ තෙගුණයකින් ඉහළ යයි[/FONT].
    4. [FONT=&quot]නින්ද අඩුවෙන් ලබන උදවියගේ[/FONT][FONT=&quot] [/FONT]High sensitivity C-Reactive Protein (hs-cRP) [FONT=&quot] රුධිරගත සාන්ද්[/FONT]‍[FONT=&quot]රණය විශාල වශයෙන් වැඩි වේ[/FONT]. [FONT=&quot]පසුව ඔහු නැවත නින්දක් ලැබුවද මේ මට්ටම අඩු වීමක් සිදු වව්නේ නැත[/FONT]. hs-cRP [FONT=&quot]යනු හෘදයාබාධයක් ඇති වීමේ ඉඩකඩ දක්වන ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රබල පෙරැයීමකි[/FONT].
    5. [FONT=&quot]එක් රාත[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රියක නිදි අඩු වීමක්[/FONT], [FONT=&quot]වර්ජිත වීමක් වූව ශරීරයේ ධූලකතාවයන් වැඩි කරයි[/FONT]. Tumour Necrosis Factor-Alpha (TNF-alpha) and C-reactive protein (cRP) [FONT=&quot]මෙසේ නිදි වර්ජිත වීමේදී ශරීරයට එකතු වන හානිකර විෂකාරක වේ[/FONT]. [FONT=&quot]මේ විෂකාරක නිසා පිළිකා[/FONT], [FONT=&quot]හන්දිපත් ආබාධ හා හෘදයාබාධ ඇති වීමේ අවදානම ඉහළ නැංවෙයි[/FONT].
    6. [FONT=&quot]පැය පහට අඩුවෙන් ලබන නින්ද නිසා හෘදයාබාධ අවදානම සියයට[/FONT] 39[FONT=&quot]කින් ඉහළ නැංවෙයි[/FONT]. [FONT=&quot]පැය[/FONT] 6[FONT=&quot]ට අඩුවෙන් නින්ද ලැබෙන විට හෘදයාබාධ අවදානම සියයට[/FONT] 18 [FONT=&quot]කින් වැඩි වේ[/FONT].
    [FONT=&quot]නින්දේ අවස්ථා දෙකකි[/FONT]. REM ( Rapid Eye Movement ) [FONT=&quot]හා[/FONT] non-REM [FONT=&quot] වශයෙනි[/FONT]. [FONT=&quot]මෙයින්[/FONT] REM [FONT=&quot]නින්ද මානසික ඒකාග[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රතාවයට හේතු වන අතර[/FONT] non-REM [FONT=&quot]නින්ද ශරීරය අළුත්වැඩියා වීමට සහ නැවත ගොඩනැංවීමට හේතු වෙයි[/FONT]. [FONT=&quot]පරිසමාප්ත නින්දකදී මේ අවස්ථා කිහිප වරක් ඇති වේ[/FONT].
    [FONT=&quot]මුලින්ම ඇති වන්නේ[/FONT] non-REM [FONT=&quot]නින්දයි[/FONT]. [FONT=&quot] මේ කාලයේදී ඔබේ ශරීරය අළුත්වැඩියා කරණූ පිණිස පිටියුටරි ග[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රන්ථියෙන් පිටියුටරි හෝමෝනය ඝ[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රාවය කරයි[/FONT]. [FONT=&quot]පසුව වැඩි වශයෙන් ඇති වන්නේ[/FONT] REM [FONT=&quot]නින්දයි[/FONT].
    [FONT=&quot]දිවා කාලයේ මානසික ඒකාග[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රතාව පවත්වා ගැනීමට මෙන්ම දවස පුරා ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රබෝධයෙන් සිටින්නට උපකාරී වන්නේ පසු හෝරා කිහිපය තුළ ලැබෙන නින්දයි[/FONT]. [FONT=&quot] පැය පහක පමණ නින්දකින් පසුව දවස ගත කිරීමේදී ජීව ගුණය පිරිහී යාම පුදුමයක් නොවේ[/FONT]. [FONT=&quot]මෙසේ නින්ද අඩු වීමෙන් දවස පුරා නිදිබර බවක් හා වෙහෙසකර බවක් ඇතිවීම වළක්වා ගත නොහැක්කකි[/FONT]. [FONT=&quot]නින්දේ අවසන් හෝරා කිහිපය නොහොත්[/FONT] REM [FONT=&quot]නින්ද තනිකර පසුදිනය තීරණය කරන නින්ද වන්නේය[/FONT].
    [FONT=&quot]තවත් වෙසෙස් කරුණක් නම් දිගු දුර ධාවනයේ යෙදෙන්නන් තවත් අමතර පැයක වැඩි නින්දක් ලබාගත යුතුය[/FONT]. [FONT=&quot]ඒ වැය වන ශක්තිය නැවත උකහා ගැනීම හා ශරීරයට විවේකයක් ලබාදීම වෙනුවෙනි[/FONT].
    [FONT=&quot]රන්ජන් දාස්ට වැරදුණූ තැන[/FONT]
    [FONT=&quot]රන්ජන් දාස් ආහාර ගත්තේ ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රවේශමෙනි[/FONT]. [FONT=&quot]ඔහු හොඳට ව්[/FONT]‍[FONT=&quot]යායාමයෙහිද යෙදුණේය[/FONT]. [FONT=&quot]හොඳ ශරීර බරක්ද පවත්වා ගන්නට ඔහු සමත් විය[/FONT]. [FONT=&quot]නමුත් අතිශය වැදගත් කරුණක් ඔහුට අතපසු විය[/FONT]. [FONT=&quot]ඒ[/FONT], [FONT=&quot] හොඳ නින්දක් ලැබීමයි[/FONT]. [FONT=&quot] රන්ජන් දාස් දිනකට ලබා ගත්තේ පැය[/FONT] 4-5 [FONT=&quot] ක නින්දකි[/FONT]. [FONT=&quot]එය ඔහුගේ ආතතියද හෘදයාබාධ අවදානමද සැළකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීය[/FONT].
    [FONT=&quot]රංජන් දාස්ට වැරදුණූ තැන අප බොහෝ දෙනෙකුටද වැරදෙන්නට බොහෝ ඉඩකඩ ඇති[/FONT] [FONT=&quot]කරුණකි[/FONT]. [FONT=&quot] අපද රංජන් දාස් මෙන්ම දවස පුරා වැඩ කරන පුද්ගලයන්ය[/FONT]. [FONT=&quot] විවිධ වගකීම් වල බැඳී සිටින පුද්ගලයන්ය[/FONT]. [FONT=&quot] ව්[/FONT]‍[FONT=&quot]යාපාරයේ[/FONT]… [FONT=&quot] රැුකියාවේ මෙන්ම ආදරණීයන් අතරේද අපේ බැඳීම් විසිර පවතී[/FONT]. [FONT=&quot] මේ සියළු වගකීම මැනවින් ඉටු කරදෙන්නට නම් අප ජීවත්ව සිටිය යුතුය[/FONT]. [FONT=&quot] රංජන් දාස් අපට සදා සිහිපත් කරවන පණිවිඩය එයයි[/FONT].
    [FONT=&quot]පුළුවන් නම් දිනකට පැය[/FONT] 7[FONT=&quot]ක් නිදා ගන්න[/FONT]. [FONT=&quot]සුවබර නින්දකට පදනම[/FONT]
    [FONT=&quot]සළසාගන්න[/FONT]. [FONT=&quot] එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන අගනා ආයෝජනයකි[/FONT].
    [FONT=&quot]භාරත ගුණතිලක විසිනි[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මට මේක මේල් එකකින් ආවේ. කමෙන්ට් එකක් දාලා යන්න :yes:
    [/FONT]
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙලක් වෙලාවට දෝයි ගන්නෝ ඕයි ඒත් වෙලාව
    යනවා තේරෙන්නේ නෑ මේකේ ඉන්නකොට රසම
    කොටස ඒකයි කතාවේ :)