ජීවිතයට පුxxන් යමක්
ජීවිතයට පුxxන් යමක්-

ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුx ඔබ සමග සිටියේය. විපතකදී පුx ඔබ හැර දමා නොගියේය. ඔබ සිරුරෙහි කිසිදු අවයවයක් පුx තරම් අපහාස විඳ නැත්තේය, පුx තරම් තර්ජන විඳ නැත්තේය. පුx එවන් බාධක වලට නොබියව මුහුණ දෙන්නේ, ඔබට ඇති විශ්වාසවන්ත බව නිසාමය. මදක් කල්පනා කර බලන්න. ඔබ ඔබේ මුහුණ, ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කරත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුxට ඒ කිසිඳු සැලකිල්ලක් නැත. නමුත් පුx එහෙම සැලකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වන්නේද නැත්තේ අනික් අවයව මෙන් කැපී පෙනෙන්නට පුx අකමැති බැවිනි. පුx තරම් නිහතමානී අවයවයක් ඔබ සිරුරෙහි නැත.
එබැවින්,
පුxට කුඩම්මාගේ සැලකිලි නොදක්වන්න. ඔබේ පුx ගැන ඔබ ආඩම්බර වෙන්න. ඇස් දෙක මෙන් පුx රැක බලාගන්න. රජෙකුට
මෙන් පුxට සලකන්න. පුxට ආදරය
කරන්න. පුx ඔබ සමග නිරතුරුව රැදී සිටීවි.

FB එකෙන් ගතේ re-post නම් sorry පුxට මෙන් මටද සලකලා යන්න